ඉන්දියාවේ උතුරු ඇඟිලි ගැහිලි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    මුන් දැන් එන පොට හොඳ නැහැ .

    යාපනේ උන්ගේ පැත්තට ඇල කරගන්න මිලියන ගණන් වියදම් කරන්නේ ඇයි?

    මුන්ගේ රට වගේ දැන් වැඩ , ලංකාවේ එකෙක්වත් පින්තුරෙකවත් නැහැ,

    අනුරගේ පොන්න කම

    HJu8RD0bkAAaWAg
    HJu8RDobAAAEBoN
    HJu8REUbgAAB9e6
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,055
    25,366
    113
    Fantasy
    කලින් ආන්ඩුව අදානිත් එක්ක තිබ්බ ගිවිසුම් ගැන කියවද්දි මේ ආන්ඩුව ආවම ඉන්දියානු අදිරාජ්‍යවාදයෙන් රට මුදවා ගනිවි කියලා මුලින් හිතුවේ. බලද්දි කලින් ආන්ඩු හොඳයි තව
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,055
    25,366
    113
    Fantasy
    පොලිසියට දීල තිබ්බ වාහනත් යාපනේ පොලිසියටයි දීල තියෙන්නේ
    ඕකුන් ඒකාලෙ ඉදලම ඔය වගෙ කැම්‍රි වැඩ කරන්නේ.
    ආදාර විදිහට ගෙවල්, බස් දෙන්නෙත් දෙමල මිනිස්සුන්ට හෝ කදුකරේට විතරයි කියලා.

    ඔච්චර කැක්කුම නම් අරන් පලයන්කො ඉන්දියාවටම.

    අපි සාදාරණය ගැන සමානාත්මතාව ගැන හිතුවට මුන් එහෙම නෑ. මුන් හිමීට එන්නේ 13 ක්‍රීයවට නංවන්න
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,182
    113
    Tokyo, Japan
    දකුණේ දෙමළුන්ට සැලකුව වගේ උතුරේ උන්ටත් සලකනවා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    මේක හෙන කරදරයක් වීගෙන එන්නෙ . මුන්ම Fund කරලා ආයෙ terrorism පටන් ගන්න උනත් පුළුවන්
    උන් කොහොමත් කරන්නේ ඔය ටික
    දැනටමත් මධ්‍යම ආණ්ඩුවට තමිල්නාඩුව කරදරයක් වෙලා තියෙන්නේ
    උන් කරන්නේ තමිල්නාඩුව ලංකාවට අමුණන එක
    ධිවර ප්‍රශ්න, සංක්‍රමණික ප්‍රශ්න
    ඊළම ඉන්දියාවේ හදන්න වැඩ පිළිවෙලක් ගිය නිසා මධ්‍යම ආණ්ඩුව විශාල ලෙස මුදල් දෙනවා
    පලාලි ගුවන්තොටුපොළ හැදුවා, බෝට්ටු සේවය ඇරඹුවා
    දැන් පාලමක් දාන්නත් කතාව

    මුන්ට ඕන දෙමල්ලු ලංකාවට එකතුකරවන්න
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,643
    1
    14,786
    113
    උඩට කෝට් එකක් දාල සන්ග්ලාස් දැම්මත් අඩුකුලේ ඩස්ප ගතිය යන්නෙ නෑ. වෙන රටකට ගිහින් ඔහොම Interfere කරන එක හෙන ගොන් වැඩක් කියල තේරුම් ගන්නවත් common sense නෑ
     

    Choot

    Active member
  • Nov 2, 2010
    268
    183
    43
    පොලිසියට දීල තිබ්බ වාහනත් යාපනේ පොලිසියටයි දීල තියෙන්නේ
    Boru kiyanna epa ban. Jaffna witharak nemei. Anith palath walatath hambuna. Oya Cab set ekama Gallface eke nawatthala thiyeddi dekka. 😂
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,558
    11,135
    113
    ඕකුන් ඒකාලෙ ඉදලම ඔය වගෙ කැම්‍රි වැඩ කරන්නේ.
    ආදාර විදිහට ගෙවල්, බස් දෙන්නෙත් දෙමල මිනිස්සුන්ට හෝ කදුකරේට විතරයි කියලා.
    සින්හල මිනිස්සු දෙමළ මුස්ලිම් ලමයින්ට ආදාර දෙනවා නම් දැකලා නැ
     
    • Haha
    Reactions: Sen-lu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,418
    1
    59,834
    113
    Mother Earth
    පොන්නානුර 🤷🏻‍♂️ කැරි පොන්නය ලංකාවේ උන් හිඟන්නෝ කරලා තමයි නවත්තන්නේ කැරි බල්ලා.
     

    Sen-lu

    Well-known member
  • සින්හල මිනිස්සු දෙමළ මුස්ලිම් ලමයින්ට ආදාර දෙනවා නම් දැකලා නැ
    බලපංකො වතුවල එහෙම සුපිරින්ටන්ඩන් ගෙ මූණ තියෙන ලමයිම කීයක් ඉන්නවද?