බැංකු උදව්වක් පීලීස්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    හරි මම උඹව හොයාගන්නවා... එදාට උත්තර දීපන්කො මට :)

    උඹේ අම්මා වේසිද බලන්න ඕන මුලින්
    What Is Happening Over The Top GIF
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,152
    4,390
    113
    36

    අපි බලමුකෝ තාරක. අව්රුදු කීයක් ගියත් හරි මම උඹව හොයාගන්නවා..

    එතකන් අර දිය හැලියේ කකුළුවා වගේ ඉඳපන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    Tho ehenam mage account ekata salli dala aran pennapanko ponna hikanala.
    අඩෝ ඌ කියන එක පිලිගනින්, නැත්තන් ඌ උඹේ පවුලම මරලදායි. බය වෙයල්ලා මචන් ඌට 🤭 🤭

    අපි බලමුකෝ තාරක. අව්රුදු කීයක් ගියත් හරි මම උඹව හොයාගන්නවා..

    එතකන් අර දිය හැලියේ කකුළුවා වගේ ඉඳපන්
    GIF by Team Coco

    ------ Post added on Jun 3, 2026 at 1:19 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    ෆ්‍රීස් කරන්න පුළුවන් ඌටත් නෑ මටත් නෑ කියලා
    හැබැයි ආය ගන්න බෑ
    ඌ කැමැත්තෙන් දුන්නොත් තමයි. මටත් ඕක වෙලා තියෙනවා මට කලින් වැඩකරපු ප්ලේස් එකෙන් වැරදිලා සල්ලි වැටිලා තියේ මන් මෙහෙ ඉද්දි
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    පොන්ස් මට කියපන්කො කොහොමද අපි ඒක "වැරදිලා ආපු" සල්ලියක් කියලා කියන්නෙ කියලා. බඩුවක් ගන්න සල්ලි දාල බඩුව ආවට පස්සෙ පස්සෙ කියන්න පුලුවන්නෙ "ආහ් වැරදිලා දැම්මෙ" කියලා.

    මම එක පාරක් test කලා, combank එකේ ACC NUM එක විතරයි බලන්නෙ. නමක් verify වෙන්නෙ නෑ. වැරදුනොත් ඉතින් සොරි තමා කියලා තමා මට හිතෙන්නෙ.
    HNB එකේ නම් බැහැ අනෙක්වා කොහොමද දන්නේ නැහැ .මම නුගේගොඩ බ්‍රාන්ච් එකේ ඉන්න වෙලාවක ආව ඔහොම වෙලා එකෙක් .පොලිසි ගිහින් පැමිණිලි කරලා අදාල එකාට කියලා රිටර්න් කරවන්න කිව්වා
     

    greenad

    Active member
  • Apr 19, 2025
    185
    140
    43
    Mama bank ekaka weda karapu ekek hatiyt kiyanne,
    Boc eke danna ekek haraha oya weradila dapu acc eke details tika ganna (address, contact num)
    Call ekak dila wistare kiyl shape eke salli ganna puluwanda balanna phone weda nattm address ekt gihin talk karal balnna
    Lesima widiy tamai oya
    Nattm boc adala branch ekt direct gihin wistare kiyl adala gana hold karanna kiyanna puluwan letter ekak dila issara nm puluwan dan nm sure ne. etakot customer bank ekt awilla hold krl tiyenne ayi kiyl ahuwama wistare kiyl bank enek wisadala denw
    Owa kal yana weda 1 krame tm lesima
     

    Pools

    Junior member
  • Mar 5, 2026
    59
    34
    18
    combank app aken waradila wena bank ac number akakata dala apahu refund karagaththa aka parak. mathaka widiyata 1 month withara giya. ikmanata combank akata complain akak danna. AC number aka change unata name aka apita danna one kenage hariyata type karala thiyana nisa waradimak kiyala letter akak dunna.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    Same bank eke unath waradila damath, account holder gen letter ekak nathuwa bank ekata sali retune karandda ba. account holder denan ba kuwoth ithin mala tama, nadu danna tama wene, sali kudu karala thibe nathi unth hold wayi

    mata deparak letter dila tiyanawa wenna un waradila sali dapuwata, bank manager ma call kala anduwa ikmanta letter ekak denna pls kiyala

    habayi ithin un hithan ine api balan gatha wage ekayi ithin mala paninee :lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    එක පාරක් මගේ එකට ලක්ෂ එක හමාරක් වැටිලා තිබ්බා වැරදිලා බැංකුවෙන් කෝල් එකක් දුන්නාම මන් පහු වෙනිද ගිහින් අරගෙන දුන්නා. වැරදිලා සල්ලි දාපු එකත් ඇවිව්ත් හිටියා. මන් හිතුවේ මට 10000 ක් වත් දෙයි කියලා. නොදකින් හුප්තිගේ පුතා 10000 ක් දෙන්න තියා ස්තූතියක්වත් කලේ නෑ අඩුම තරමේ හිනා වුනේවත් නෑ
     

    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    සල්ලි ගන්න පුලුවන්.Transaction කරපු bank එකෙන් සල්ලි recall කරන්න ඕන.එච්චරයි.හැබැයි වැරදිලා ගිය customer consent එක දුන්නොත් විතරයි වැඩේ වෙන්නේ.
     
    • Like
    Reactions: Honey Bunch

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    bank dekatama complain karanna. uba complain karapu gaman un immediately e amount eka hold karanawa. etapasse receiver gen ahanawa me payment eka dispute karala thiyenawa e payment eka proof karanna monahari document thiyenawanam denna kiyala. ekata u boru invoice ekak hadala dunnath athi bank eka e salli receiver tama denawa. etapasse e salli ganna onenam uba police complain ekak danna ona. ethakota policiyen magistrate court ekata b report ekak dala aruge details illanawa. bank eken e details policiyata dunnama policiyen uwa gennala kata uththara gannawa. e welawe u mokakhari match ekak gahala e salli uge kiyala oppu karoth aye ubata sorry thamai. bari unoth uta naduwak yanawa. nadu kiyala thamai etapasse ganna wenne. okema anith paththa mata una. ekek magen service ekak aran u complain karala thibba man uwa rawattala mage account ekata salli dagaththa kiyala. mage laga a-z documents thibba. eka nisa man kata uththare dela awa. bank ekath hold karapu salli aye mata dunna.
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    BUMP.

    KUMAKDA ALUTHMA THATHWAYA...?
    යාලුවා කමර්ශල් බෑන්ක් එකට ඊමෙල් කලා කීවා.තව boc බ්‍රාන්ච් එකකට ගිහින් ලියුමක් දුන්නා කීවා.එහෙන් අකවුන්ට් එක හෝල්ඩ් කලා කීවා.බලමු මචන්