Oppo, Vivo, Xiaomi Chinese rom...

Positive1

Active member
  • Mar 24, 2026
    119
    197
    43
    Oppo, Vivo, Xiaomi Chinese rom වල මොනවද තියන common issues? Chinese එකක් අරන් global rom වලට flash කරන්න බැරිද?
    මම Oppo find x9 ulter එකක් ගන්න බලුව. Global එක කොහෙවත් නෑ. පස්සෙ මේ වීඩියෝ එකේ තියන place එකේ (Zozo Lanka) තියනව Chinese එක.
    මූ කියන විදිහටනම් අවුලක් නෑ වගේ. උබල මොකද හිතන්නෙ ඒ ගැන. Global එකෙයි Chinese එකෙයි ලොකු වෙනසක් තියනවද?

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179
    113

    ආයේ කාගෙන්වත් අහන්න ඕන නැහැ ඔන්න ඔය වීඩියෝ එකේ කියනවා ඔක්කොම පැහැදිලිව.මම නම් කියන්නේ ගන්නවානම් ගාණ වැඩි උනත් global version එකම ගන්න..මම නම් වෙන රටකින් ගෙන්න ගත්තේ...:-)(y)

    • Like
    Reactions: Positive1

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    Chinese එකක් අරන් global rom වලට flash කරන්න බැරිද?

    Nope you can't unlock the bootloader on Chinese ROM devices.

    Cqhnhs.png

    https://www.mi.com/global/support/faq/details/KA-07238/
     
    • Like
    Reactions: Positive1

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    Preinstalled Default මෙලෝ රහක් නැති , සමහර ඒවා Uninstall කරන්න බැරි ඇප් තියෙනවා Chinese Version එකේ...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    Global ගනින්..ඔය වීඩියෝ කරන ඵකා zozo ඵකට කඩේ යනවා..උෟ නම් කියයි china ROM වර්ශන් ගන්න ගන්න කියලා zozo ඵකේ global වර්ශන් නැති නිසා..😅
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    119
    197
    43
    Global ගනින්..ඔය වීඩියෝ කරන ඵකා zozo ඵකට කඩේ යනවා..උෟ නම් කියයි china ROM වර්ශන් ගන්න ගන්න කියලා zozo ඵකේ global වර්ශන් නැති නිසා..😅
    ගන්න නෑනෙ කොහෙවත් Liberty එකෙන් ශොප් එකකින් ගෙන්නල දෙන්නම් කිව්ව 4.90 :baffled:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ගන්න නෑනෙ කොහෙවත් Liberty එකෙන් ශොප් එකකින් ගෙන්නල දෙන්නම් කිව්ව 4.90 :baffled:

    ඒක තමා උන්ගේ බිස්නස් ඵක..china rom phones උන් පට්ටම අඩුවට ඵහෙන් ගෙනල්ලා උඹලට වැඩි ගාණට විකුණනවා...china rom china උන්ට විතරයිනේ හදන්නේ.. උඹට backup phone ඵකක් වගේ තියාගන්නවා නම් china rom ගත්තට කමක් නෑ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179
    113
    ගන්න නෑනෙ කොහෙවත් Liberty එකෙන් ශොප් එකකින් ගෙන්නල දෙන්නම් කිව්ව 4.90 :baffled:

    උබ මොකක්ද ගන්න හදන ෆෝන් එක? මම ගෙන්න ගත්ත OPPO X9 ULTRA එකට ලක්ෂ 6කට කිට්ටු වෙන්න ගියා global version 16+1TB..ඒ රටේ price යන්නේ ඒ ගාණට..මේ අවුරුද්දේ ඉදන් ෆෝන් වල price එකත් වැඩි උනානේ..
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    119
    197
    43
    උබ මොකක්ද ගන්න හදන ෆෝන් එක? මම ගෙන්න ගත්ත OPPO X9 ULTRA එකට ලක්ෂ 6කට කිට්ටු වෙන්න ගියා global version 16+1TB..ඒ රටේ price යන්නේ ඒ ගාණට..මේ අවුරුද්දේ ඉදන් ෆෝන් වල price එකත් වැඩි උනානේ..
    ඕකම තමා.
     
    • Love
    Reactions: Bitter Truth

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,837
    5,272
    113
    Oppo, Vivo, Xiaomi Chinese rom වල මොනවද තියන common issues? Chinese එකක් අරන් global rom වලට flash කරන්න බැරිද?
    මම Oppo find x9 ulter එකක් ගන්න බලුව. Global එක කොහෙවත් නෑ. පස්සෙ මේ වීඩියෝ එකේ තියන place එකේ (Zozo Lanka) තියනව Chinese එක.
    මූ කියන විදිහටනම් අවුලක් නෑ වගේ. උබල මොකද හිතන්නෙ ඒ ගැන. Global එකෙයි Chinese එකෙයි ලොකු වෙනසක් තියනවද?

    මම Vivo X300 Pro එකක් ගත්ත උන්ගෙන්. ඇවිත් තිබුන චයිනීස් ඇප් ටික අයින් කරල google services දාගත්ත. දැනටනම් මොකුත් අවුලක් නෑ.