ඉන්දියාවේ උතුරු ඇඟිලි ගැහිලි

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    මේ ලඟදි දුන්න පොලිස් ජීප් වල ලංඡනය සූම් කරලා දාන්නකෝ බලන්න:angry:

    ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර්ස් වල ඇමරිකන් රජයේ ලංඡනය ගහන්නේ නැහැ නේද?:lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,947
    72,050
    113
    මාලඹේ
    මුන් උතුර ලංකාවෙන් අයින් කරලා තමිල්නාඩුවට සෙට් කර ගනියි
    අනුර ඉතින් පොන්නයා නේ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    අයි අනුරාධපුරෙන් මෙහා තිබ්බොත් මදිද. ජන්දෙ දුන්නු විදිහට නම් ඇති වෙන්න ඕනෙ..