මාලබේ කට්ටියගෙන් උදව්වක් ඕනේ
යාලුවනේ මම දැනට online Data entry කරන්නේ, මට ඕනේ PHP Course එකක් කරන්න. මම ඉන්නේ කෑගල්ලේ. එක නිසා මට මාලබේ පැත්තෙන් Room එකක් හොයල දෙන්න පුලුවන්ද? මාසෙකට 5000 වගේ කමක් නෑ.
කෑම ඇතුව හෝ නැතුව පිටින් Entrance තියේනම් හොදඊ. මම මගේ Computer එක ගේනවා.
තනියම ඉන්න එකක් තමි හොයන්නේ. මගේ වැඩ කරගන්න ඕනේ නිසා.
බොහොම ස්තුති.

Last edited: