හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    ඕකට නම් මොනව වුනත් අවුලක් නෑ, ඕකා නිසා පාරෙ යන වෙන මිනිහෙක්ට වෙන හානියයි අවුල.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    ආණ්ඩුවෙ වැරුද්ද
    මිනිස්සු කොහොමහරි තෙල් ඉතිරි කරගන්න බලන්නේ
     
    • Haha
    Reactions: weere_singhe

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,051
    113
    Panadura
    පෙට්ට් පාන් එක රොටිය කරන්න තිබ්බා හොඳ ලොකු ලොරි රාජයෙක් ආව නම්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මෙහෙම කොහොමද ඇතුලට ගියේ ?
    හරවන් ඇවිල්ල ද ?

    එහෙම වුනේ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,225
    12,661
    113
    🌎
    download.jpg

    PS: Sinhawanshaya kalla amathaka karapan
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    වැරදි Entrance එකකින් දැම්මම ඔහොම වෙනවා. හැබැයි ඌට ඒකට දානකොට ඒක මීටර් වෙන්න නැතුව ඇති. මට අතුරුගිරිය එකේ ඔහොම වැරදිලා ටක් ගාල හරවගෙන ආවා Highway එකට දාන්න කලින්. ඌ බයෙන් වගේ දිගටම අයිනෙන් යන්නේ එලියට දාගන්න තැනක් එනකල්
     
    • Like
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    කඩවත එක්සිට් එකේ බිල ගෙවන්න ඉන්නකොට එතන යූ ටර්න් ගහන පොන්නයොත් දවස් දෙක තුනක්ම සෙට් වෙලා තියෙනවා.. පොලිස් පොන්නයන්ට කුඩු දදා බොරු නඩු පටලවන්න ඕනේ නෑ කඩවත එක්සිට් එකෙන් ගිහින් නුවර පාරට වාහන දාන තැන හැංගිලා හිටියා නම් දවසට දඩ 1000ක් 2000ක් ලියාගන්න පුළුවන්. අමු නූගත් වේසිගේ පුතාලා කලර් ලයිට් එකෙන් නුවර පාරට වාහන දාන්නේ වමට හරවන ලයින් එකත් අල්ලලා. 8 පාස් පොලිස් පොන්නයෝ ඕවා ඇහැට දැක්කේ නෑ වගේ ඉන්නවා ඇති. අඟුරු කුමාර දිශානයක බදු කොටාගේ අම්මගේ හුත්තරීතර නීතිය :rolleyes2::rolleyes2:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,455
    113
    35
    Spain
    මෙහෙම කොහොමද ඇතුලට ගියේ ?
    හරවන් ඇවිල්ල ද ?

    එහෙම වුනේ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ
    මේ ගෝතයාට එක්සිට් එක මිස් වෙලා. මූ ආපස්සට යනවා එක්සිට් එක ගන්න. පල් බූරුවෙක්.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,594
    1,621
    113
    sri rajasinha adawiya
    කඩවත එක්සිට් එකේ බිල ගෙවන්න ඉන්නකොට එතන යූ ටර්න් ගහන පොන්නයොත් දවස් දෙක තුනක්ම සෙට් වෙලා තියෙනවා.. පොලිස් පොන්නයන්ට කුඩු දදා බොරු නඩු පටලවන්න ඕනේ නෑ කඩවත එක්සිට් එකෙන් ගිහින් නුවර පාරට වාහන දාන තැන හැංගිලා හිටියා නම් දවසට දඩ 1000ක් 2000ක් ලියාගන්න පුළුවන්. අමු නූගත් වේසිගේ පුතාලා කලර් ලයිට් එකෙන් නුවර පාරට වාහන දාන්නේ වමට හරවන ලයින් එකත් අල්ලලා. 8 පාස් පොලිස් පොන්නයෝ ඕවා ඇහැට දැක්කේ නෑ වගේ ඉන්නවා ඇති. අඟුරු කුමාර දිශානයක බදු කොටාගේ අම්මගේ හුත්තරීතර නීතිය :rolleyes2::rolleyes2:
    :yes: :yes:
     
    • Like
    Reactions: Cypress

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මේ ගෝතයාට එක්සිට් එක මිස් වෙලා. මූ ආපස්සට යනවා එක්සිට් එක ගන්න. පල් බූරුවෙක්.

    එහෙමද

    මටත් වැරදිලා එක දවසක් වැරදි entrance එකෙන් ඇතුලට ගිහින් (ගැලණිගම ද කොහෙද) ඊලඟ exit එකෙන් එලියට ගිහින් ආපහුආව ...

    highway හදපු අලුත ...
     
    • Like
    Reactions: Inigo Montoya