Gaming gpu and AI gpu wage thamai, owa game gahanna office wada walata aran therumak na ne
Gaming industry එක ප්‍රදාන ඒම් එකක්.
ඒත් ඔෆිස් වලට අරන් තේරුමක් නෑ කියන්නෙ ඇයි?
උබේ ඔෆිස් එක ඉතින් MS word ඕපන් කරල ප්‍රින්ට් අවුට් එකක් ගන්න තරමේ ප්‍රාතමික ගොබ්බ ඔෆිස් එකක් නම් එච්චර එකක් ඕනෙ නෑ තමයි.
ඒත් කොච්චර දේවල් තියෙනවද වෙන ප්‍රයෝජනවත්.
නිකමට හිතපන් ඒ වගේ එකක ලෝකල් AI model එකක් රන් වෙන වේගය. උබලට අලුත්ම one trillion model එකක් උනත් prompt එක ගැහුව සැනින් රිප්ලයි එක එනව.
3D graphics, gaming 5000 fps එහෙම සුලු දෙයක්.
රියලිස්ටික් ගේම්ස් එහෙම හිතපන්කො දැන් තියෙන ඒවල තමන් ඉන්න හරිය විතරයි unreal engine පාවිච්චි කලත් හරියට ක්ලියර් generate වෙන්නෙ.
මේකෙන් උබලට හිතාගන්නවත් බැරි තරම් කොලිටි 3D real-time graphics generate කරන්න පුලුවන්.
එන්ක්‍රිප්ශන් කඩන්න, සොෆ්ට්වෙයා ක්‍රැක් කරන්න එහෙම ලේසියෙන් පුලුවන් වෙනව.
අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට බලය දුන්නම වදුරට දැලි පිහිය වගේ නිසා තමයි නීති හදන්නෙ.