ට්‍රාන්සිස්ටර් යුගය අවසන්, කොන්ටම් කම්පියුටර් ඔබේ ගෙදරටම 🔴💥꠹⊹💻

tarson

Well-known member
  • Feb 25, 2009
    8,457
    5,544
    113
    Gaming gpu and AI gpu wage thamai, owa game gahanna office wada walata aran therumak na ne

    Gaming industry එක ප්‍රදාන ඒම් එකක්.

    ඒත් ඔෆිස් වලට අරන් තේරුමක් නෑ කියන්නෙ ඇයි?

    උබේ ඔෆිස් එක ඉතින් MS word ඕපන් කරල ප්‍රින්ට් අවුට් එකක් ගන්න තරමේ ප්‍රාතමික ගොබ්බ ඔෆිස් එකක් නම් එච්චර එකක් ඕනෙ නෑ තමයි.

    ඒත් කොච්චර දේවල් තියෙනවද වෙන ප්‍රයෝජනවත්.

    නිකමට හිතපන් ඒ වගේ එකක ලෝකල් AI model එකක් රන් වෙන වේගය. උබලට අලුත්ම one trillion model එකක් උනත් prompt එක ගැහුව සැනින් රිප්ලයි එක එනව.

    3D graphics, gaming 5000 fps එහෙම සුලු දෙයක්.

    රියලිස්ටික් ගේම්ස් එහෙම හිතපන්කො දැන් තියෙන ඒවල තමන් ඉන්න හරිය විතරයි unreal engine පාවිච්චි කලත් හරියට ක්ලියර් generate වෙන්නෙ.

    මේකෙන් උබලට හිතාගන්නවත් බැරි තරම් කොලිටි 3D real-time graphics generate කරන්න පුලුවන්.

    එන්ක්‍රිප්ශන් කඩන්න, සොෆ්ට්වෙයා ක්‍රැක් කරන්න එහෙම ලේසියෙන් පුලුවන් වෙනව.

    අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට බලය දුන්නම වදුරට දැලි පිහිය වගේ නිසා තමයි නීති හදන්නෙ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427

    කීයක් විතර වේවිද මචන් කොන්ටම් කම්පියුටර් එකක් ? අපිට ගෙදරක ලෝකල් AI model එකක් රන් කරන්න නම් මරු භාණ්ඩේ ඒත් ඉතින් price එක තමයි අවුල වෙන්නේ අඩුම $500000 වත් වේවි නේ ද ?
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,457
    5,544
    113
    කීයක් විතර වේවිද මචන් කොන්ටම් කම්පියුටර් එකක් ? අපිට ගෙදරක ලෝකල් AI model එකක් රන් කරන්න නම් මරු භාණ්ඩේ ඒත් ඉතින් price එක තමයි අවුල වෙන්නේ අඩුම $500000 වත් වේවි නේ ද ?

    $3000 ක් ලු. ගේමින් PC එකක් හදන්නත් ඊට වඩා යනව.

    ගනන් අඩුයි, ඒකයි නීති හදන්නෙ. ගොඩක් අයට ඕක ගන්න පුලුවන් රේන්ජ් එකේ තියෙන්නෙ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    $3000 ක් ලු. ගේමින් PC එකක් හදන්නත් ඊට වඩා යනව.

    ගනන් අඩුයි, ඒකයි නීති හදන්නෙ. ගොඩක් අයට ඕක ගන්න පුලුවන් රේන්ජ් එකේ තියෙන්නෙ.
    RTX 5090 ekakuth $5000 vithara wena eke meka labayi ne ban
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,064
    86,264
    113
    ආශ්චර්යමත් රටක
    $3000 ක් ලු. ගේමින් PC එකක් හදන්නත් ඊට වඩා යනව.

    ගනන් අඩුයි, ඒකයි නීති හදන්නෙ. ගොඩක් අයට ඕක ගන්න පුලුවන් රේන්ජ් එකේ තියෙන්නෙ.

    ඕක දැන් ගන්න තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    ස්පීඩ් කොච්චරද GHz වලින්?
    war space GIF

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: UbeThaththa

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,457
    5,544
    113
    ඕක දැන් ගන්න තියෙනවද?

    නෑ, එන්නයි යන්නෙ. ප්‍රදාන රටවල් ටික පුක ගිනි අරන් වගේ නීති හදනව මේ ටිකේ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    Speed is a different measure in Quantum machines. Usually Gate Speeds or based on Algorithmic speeds.

    PS: These are not cheap as $ 3K... About two years ago when these were first announced a lot more in $ five figrues except for the lowest end.

    windows da machan mewage run wenne , mama hithuwe Linux base mokak hari kiyala
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,644
    1
    14,789
    113
    ඔව කොන්ටම් නෙමෙයි කොන්ඩම් කොම්පියුටර්. හරි එකක් එද්දි අපි නාකියි
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    ඕකෙ කුවන්ටම් එව්ව මෙව්ව වැඩ කරන්න/ කූල් කරන්න කොච්චර කරන්t එකක් යයිද ?