Hypnosis/ මෝහනය විස්වාස කරනවද උබලා ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,395
    4,276
    113
    Gampaha
    මන් අහන්නේ මන් ඉස්සර ටීවී සීරීස් එකක් බැලුවා මෙන්ටලිස්ට් කියලා ඒකෙ පොර ඔය් වගේ සීන් කරනවා හෙන ආතල්

    උබලට මෝහනය ගැන තියන අත්දැකීම් මොනවද කරලා තියනවා නැත්තන් මේක BS ද ?
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,985
    391
    83
    අපේ අයියාව මෝහනය කරා. වෙන බහුබූත වගයක් කිව්වෙ. හරියටම හරි කියලා කියන්න බෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    405
    595
    93
    My Home
    දේවාල වල කපුවෝ, ප්‍රොපට් ජෙරමි, තොවිල් ඔක්කොම කරන්නේ කට්ටියව මෝහනය කරන එක තමයි දෙවියෝ, යක්කු පෙන්නලා. දේශපාළුවෝ, ත්‍රස්ථවාදියෝ මෝහනය යොදා ගන්නවා මිනිස්සුන්ව ඒ අය කියන වැඩ ටික කරවගන්න. හාමුදුරුවෝ පරලොව පෙන්නලා මිනිස්සුන්ව මෝහනය කරනවා. ටෙලි ඩ්‍රාමා වල ඉදන් අපි මෝහනය වෙනවා. මේ ළගදී එකෙක් කෙල්ලො ගොඩක් මෝහනය කරලා දැලේ දාගෙන එකෙක්ව මරලාත් තිබ්බා. ඒකට ම්නෝ වෛද්‍යවරු ඕනි නෑ. ඕන කෙනෙක්ට අනෙකාව මෝහනය කරන්න පුළුවන්, ඒකට විශේෂ හැකියාවක් ඕනි. සමහර අයව මෝහනය කරන්න අමාරුයි. ඒත් ගොඩක් අය මෝහනය වෙනවා. මෝහනය කියන්නේ ඇත්තක්.

     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,757
    3,539
    113
    Maawa karanna haduwa Eth e baas anthime kiwwa oya karanna amaruyi kiyala. 🤣 So I don't believe. But maybe possible on some people?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,778
    39,641
    113
    Homagama
    මන් අහන්නේ මන් ඉස්සර ටීවී සීරීස් එකක් බැලුවා මෙන්ටලිස්ට් කියලා ඒකෙ පොර ඔය් වගේ සීන් කරනවා හෙන ආතල්

    උබලට මෝහනය ගැන තියන අත්දැකීම් මොනවද කරලා තියනවා නැත්තන් මේක BS ද ?
    මෝහන ප්‍රතිකාර මනෝ රෝග කිහිපයක් සදහා භාවිතාකරනවා. පලදායකයි