කිරිගල්පොත්ත කඳු තරණය

rraths

Junior member
  • Apr 11, 2024
    99
    80
    18
    කිරිගල්පොත්ත කන්ද නගින්න හිතන් ඉන්නවා. දෙන්නෙක් විතරයි ඉන්නෙ.
    ජුලි 29 පොය දවසෙ තමයි නගින්න ඉන්නෙ. දෙන්නෙක්ට පුලුවන් ද?
    ගුඉඩෙ ල එහෙම ඔනෙ ද?
    දෙන්නෙක් විතරක් තනියම යන එක ප්‍රශ්නයක් ද?

    කඳු නගින එxපෙර්ට් ල නෙමෙ. කඳු කියල නැගල තියෙන්නෙ හන්තානයි, සිරිපාදෙයි විතරයි

    නැඟපු කෙනෙක් පොඩි අදහසක් දෙන්නකො.

    නැඟපු කෙනෙක් පොඩි අදහසක් දෙන්නකො.
    ගයිඩ් ල වගෙ ඔනෙ නම් කොහොමද හොයාගන්නෙ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,723
    4,762
    113

    :ROFLMAO::ROFLMAO: මේ වෙලාවේ ලංකාවේ රෑ 12 පහුවෙලා නිසා නගපු එවුන් නැතුව ඇති.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    871
    1,321
    93
    ජුලි 29 පොය දවසෙ තමයි නගින්න ඉන්නෙ. දෙන්නෙක්ට පුලුවන් ද?
    Ow
    Poyata yanna epa, guide kenek ona nan
    ගුඉඩෙ ල එහෙම ඔනෙ ද?
    Normally ne
    Anith ekath kawadawath gihin nathnan, gate entrance eken request karapan ( availability eka anuwa kenek dey , nathnan google search karala kalin hoyaganna )
    දෙන්නෙක් විතරක් තනියම යන එක ප්‍රශ්නයක් ද?
    Ne

    කඳු නගින එxපෙර්ට් ල නෙමෙ. කඳු කියල නැගල තියෙන්නෙ හන්තානයි, සිරිපාදෙයි විතරයි

    නැඟපු කෙනෙක් පොඩි අදහසක් දෙන්නකො.

    6 am weddi, park eka athulata palayan
    9n passe trail ekata yanna denne ne,

    trail eka amaru ne, normal
    leopards are there, no attacks were reported YET
     
    dillido

    Active member
  • Sep 17, 2025
    96
    138
    33
    සමහර තැන් පාර ටිකක් හොයාගන්න අමාරුයි.. මන්කඩ (සත්තු ගිය පාරවල් එක්ක මඩ ගොහොරුව තියෙනවා. එතන්වල පාර ගැන කල්පනවෙන් යන්න. ගොඩක් තැන් නාම පුවරු ගහලා නම් කරලත් තියෙනවා . දෙන්නෙක් හෝ එයිට වැඩියෙන් යන්න අවසර දෙන්නේ.. උදෙන්ම පිටත් වෙන්න. දහවල් වෙලා යන්න දෙන්නේ නෑ.. වතුර ගෙනියන්න බීමට. හයික් එක අමාරු එකක් නෙමේ..
     
    rraths

    Junior member
  • Apr 11, 2024
    99
    80
    18
    Me dengue asse kale ringanne ai ban
    Dengue nehene ban kele asse.

    Kohomath Yanne mase anthima. Payay e kale

    Ow
    Poyata yanna epa, guide kenek ona nan

    Normally ne
    Anith ekath kawadawath gihin nathnan, gate entrance eken request karapan ( availability eka anuwa kenek dey , nathnan google search karala kalin hoyaganna )

    Ne

    6 am weddi, park eka athulata palayan
    9n passe trail ekata yanna denne ne,

    trail eka amaru ne, normal
    leopards are there, no attacks were reported YET
    Thanks...
    Trail eka awlak netiwa athi. Leopards la hitiyoth tamay case eka.

    Google walin try kara hoyaganna ehema ekek nehene :\
    ------ Post added on Jul 1, 2026 at 9:54 AM
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    254
    439
    63
    Eka hari lassana ekak.

    Man deparak oya trail eka lagatama gihin thiyenwa. Naginne netiwa. Me sare naginnama hari one.
    ඉතින් ඔය කටුකාගෙන තුවල කරගෙන කූඩැල්ලො එල්ලගෙන දාඩිය දාගෙන් නැග්ග කියල හම්බවෙන ලබ්බක් නෑනෙ. :baffled:
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    871
    1,321
    93
    Dengue nehene ban kele asse.

    Kohomath Yanne mase anthima. Payay e kale

    Thanks...
    Trail eka awlak netiwa athi. Leopards la hitiyoth tamay case eka.

    Google walin try kara hoyaganna ehema ekek nehene :\
    ------ Post added on Jul 1, 2026 at 9:54 AM

    FB search karapan, nathnan oya travel blog walath athi.

    Gate eke ewuntath privTe guide contacts athi, habay e welawe genna ganna eka thama seen eka.

    Senaga Adu dawasak balala giyaa nan, office ekenma ekek ganna puluwan, ekay poyta yanna epa kiwe.

    Leopard case nan mechchara kaalekata wela ne, baya wenna epa
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,366
    2,413
    113
    අනිවාර්යයෙන් ම ගයිඩ් කෙනෙක් අරං යන්න. පැය 3 1/2 ක 4ක යනවා නගින්න බැහැලා එන්නත් ඒ වගේම වෙලාවක් යනවා මචං පට්ට ගමන් ලොකුවට නගින්න දෙයක් නෑ තැන්න වැඩි නිසා අතරමං වෙන්න පුලුවන් කොටියා හම්බෙන්නත් පුලුවන්