කිරිගල්පොත්ත කන්ද නගින්න හිතන් ඉන්නවා. දෙන්නෙක් විතරයි ඉන්නෙ.
ජුලි 29 පොය දවසෙ තමයි නගින්න ඉන්නෙ. දෙන්නෙක්ට පුලුවන් ද?
ගුඉඩෙ ල එහෙම ඔනෙ ද?
දෙන්නෙක් විතරක් තනියම යන එක ප්‍රශ්නයක් ද?
කඳු නගින එxපෙර්ට් ල නෙමෙ. කඳු කියල නැගල තියෙන්නෙ හන්තානයි, සිරිපාදෙයි විතරයි
නැඟපු කෙනෙක් පොඩි අදහසක් දෙන්නකො.
නැඟපු කෙනෙක් පොඩි අදහසක් දෙන්නකො.
ගයිඩ් ල වගෙ ඔනෙ නම් කොහොමද හොයාගන්නෙ?