USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    uba gaththa payment record wenawa da US$ walin
    kohomada un danaganne uba consult karala gaththa ewa kiyala
    tax gevanna set unoth november wala return submit karnakot invoice ehem danna ona ne

    tax gevapu ekek innaw d :baffled:
    ------ Post added on Aug 5, 2025 at 8:15 PM

    bump
    ------ Post added on Aug 5, 2025 at 8:15 PM
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,952
    754
    113
    මෙහෙ තමා
    සැලරි වැටෙනවා නම් මාසේ ගානෙ ගෙවන්න ඔනේ.

    අනිත්වා කාර්තු වෂයෙන් ගෙවන්න ඕනේ.

    අනිත් එක ඔයාට හිතෙන හිතෙන විදිහට අඩු කරන ඒවා කරන්න බැහැ.

    ගෙදරක නම් ඉන්නෙ ඉන්ටනෙට් වත් ඩික්ලෙයාර් කරන්න බැහැ. රෙන්ට් එක අඩු කරන්න බැහැ. ඒවා අඩු කරනවා නම් ඔෆිස් ස්පේස් රෙන්ට් කරලා ඩොකියුමට් පෙන්නන්න ඕනෙ වරලත් ගණකාධිකාරි වරයෙකු ලවා සහතික කරලා.

    ලේසි නෑ වැඩේ.
    ehema kohewath na.boru.oni deyak wenne act ekata anuwa
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මම තනියම හොයා ගත්ත ඒවා හින්දා තමන් රිස්ක් එක අරගෙන කරනවා නම් මේ විදිහට කරන්න... වගකියනු නොලැබේ...
    මට තියන ප්‍රශ්න
    මේකටත් අර 1.8M excemption එක තියනවද, නැත්තං ඩොලර් 1ක් ආවත් 15% flat rate එකක් විදියට ගෙවන්න වෙනවද. මේක ගොඩක් අයට වැදගත් වෙන්න පුලුවන් මොකද ගොඩක් ලංකාවෙ කම්පැනි කරන්නෙ %ක්(ඒ කියන්නෙ ලක්ශ 2ක් වගේ) LKR වලින් දෙනවා ඉතිරිය USD වලින් ගෙවනවා. මෙහෙම කරාම LKR ටිකෙන් excemption එක cover වෙනවා එතකොට, සමහරුන්ට LKR ටිකෙන් excemption එක cover නොවී තියෙන්න පුලුවන්, එහෙම උනොත් USD වලිනුත් ටිකක් දාල ඉතිරි ටිකටද ටැක්ස් ගෙවන්න ඕන
    1.8 මිලියන වලට මොන කරන්සි එකෙන් හම්බ උනත් ගෙවන්න ඕන නෑ... ඊට පස්සෙ තව මිලියනයක් යනකම් 6%... ඊට පස්සෙ රුපියල් නම් 18%, 24% 36% වගේ යනවා... ඩොලර් නම් 15% ඉතිරි ඔක්කොටම... මම දන්න විදිහට රුපියල් සහ ඩොලර් දෙකෙන්ම ආදායම් තියනවා නම් අඩු බද්ද එන්නෙ කොහොමද කියලා බලලා මුලින්ම රුපියල් වලට හදනවාද ඩොලර් වලට හදනවාද කියලා තීරනය කරන්න පුලුවන්...
    මේක Net profit එකට ගෙවන්න වෙන නිසා මොනවද අඩු කරන්න පුලුවන්, උදාහරනයක් විදියට
    මම starlink එකක් ගත්තොතින් ඒකෙ මුලින් ගෙවන ගානයි, මාසෙ බිලයි පුලුවන්ද
    පුලුවන්... සම්පූර්නයෙන්ම යූස් වෙන්නෙ වැඩට නම් සම්පුර්න මාසේ බිල පුලුවන්... නැත්නම් යම් % හිතලා දාන්න පුලුවන් බිලෙන්... මුලින් ගෙවන ගාන අඩු කරන්න පුලුවන් ඒ උපකරන වල ක්ශයවීම හිතලා... සාමාන්යෙන් කොම්පියුටර් එකක් අවුරුදු පහකින් වටිනාකම බින්දුව වෙනවා කියලා ගන්නේ... එතකොට ගාන පහට බෙදලා එක අවුරුද්දකින් අඩු කරන්න පුලුවන්...
    WFH කරන එකට home office එකක් හැදුවා කියලා AC එකක එහෙම අරගෙන ඒක අඩු කරන්න පුලුවන්ද, ඒ වගේම වතුර බිල් ලයිට් බිල් වලින් potion එකක් අඩු කරන්න පුලුවන්ද, එහෙම කරන්න පුලුවන් නං කොහොමද කරන්නෙ ඒවට evidence තියාගන්න ඕන නේ.
    AC එකත් කලින් වගේ ක්ශයවීම සලකලා අඩු කරන්න පුලුවන්... ලයිට් බිල වගේ පුලුවන්... පවිච්චි කරන ප්‍රමානයට % හිතලා අඩු කරන්න පුලුවන්... එවිඩන්ස් ඉතින් බිල තමයි... හැබැයි රියලිස්ටික් % එකක් දාන්න ඕන.. බිලෙන් 80% ඔෆිස් එකට යනවා කියලා දැම්මොත් නම් කේස් වෙයි(ලොකු මැශින් වගේ වැඩ නැත්නම්)...
    ඔෆිස් යන දවස් වලට වාහනේ හරි බස් වියදම හරිත් අඩු කරන්න පුලුවන්ද
    මේකනම් ශුවර් නෑ... හැබැයි ඒ ගාන ට්‍රාන්ස්පොර්ට් වලට වෙනම ඉන්වොයිස් එකක් වගේ දාලා ගත්තොත් පුලුවන් වෙයි... ට්‍රාන්ස්පෝට් අලවන්ස් නෙවෙයි... ඉන්වොයිස් දාලා ඔෆිසියල් වැඩට ගිය වියදමක් වගේ පෙන්නන්න පුලුවන් වෙන්න ඕන...
    මෙහෙම සීන් එකක් තියනවා usd income source කීපයක් තියනවා නං, උදාහරනයක් විදියට සැලරිය, freelance, appstore, youtube වගේ සහ වියදම් වෙන ඒවත් කීපයක් තියනවා උදාහරනයක් විදියට AWS, Cloudflare වගේ එතකොට සේරම USD ඉන්කම් ටික එකතු කරලා සේරම වියදම් ටික අඩු කරලා ටැක්ස් වලට ඩික්ලෙයා කරන්න වගේ වෙනවද නැත්ත එක එක income source එකට වෙන වෙනම වියදම් හදලාද දාන්න ඕන
    ඕන නැති වෙයි... තනි කෙනෙක් දෙන සේවාවන් කිහිපයක්... ඔතන සැලරි එක තමයි වෙනසකට තියෙන්නේ... ඒකට APPIT වගේ ගෙවෙනවා නම් වෙනම දාලා හදන්න ඕන... එහෙම නැතුව ඒකත් කන්සල්ටන්සි ෆී එකක් වගේ එනවා නම් ඔක්කොම එකට දාලා කරන්න කිසිම අවුලක් නෑ... RAMIS එකේ ටැක්ස් ෆයිල් කරද්දිත් සැලරි වෙනම දාන්න තියෙන්නේ...
    මේක මාසෙ ගානෙ ගෙවන්න ඕනද එහෙම නැත්තං එකතු කරලා අවුරුද්දට සැරයක් ගෙවලා දානවද.
    කාර්තු වලින් ගෙවන් යන්න පුලුවන්... නැත්නම් මූල්‍ය වර්ශය අවසානයේ ගෙවන්න ඕන...
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඕව දැන් එලව එලව හොයන නිසා මේක කරන විදිය හරියට හොයාගන්න ඕන.
    මම මගේ පර්සනල් ටැක්ස් ගෙවන්නේ තනියම හදලා... ලොකුවට වංගු ගහන්න දගලන්නේ නැත්නම් වැඩිය රෙඩාර් එකට වැටෙන්නේ නෑ...
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මම තනියම හොයා ගත්ත ඒවා හින්දා තමන් රිස්ක් එක අරගෙන කරනවා නම් මේ විදිහට කරන්න... වගකියනු නොලැබේ...

    1.8 මිලියන වලට මොන කරන්සි එකෙන් හම්බ උනත් ගෙවන්න ඕන නෑ... ඊට පස්සෙ තව මිලියනයක් යනකම් 6%... ඊට පස්සෙ රුපියල් නම් 18%, 24% 36% වගේ යනවා... ඩොලර් නම් 15% ඉතිරි ඔක්කොටම... මම දන්න විදිහට රුපියල් සහ ඩොලර් දෙකෙන්ම ආදායම් තියනවා නම් අඩු බද්ද එන්නෙ කොහොමද කියලා බලලා මුලින්ම රුපියල් වලට හදනවාද ඩොලර් වලට හදනවාද කියලා තීරනය කරන්න පුලුවන්...

    පුලුවන්... සම්පූර්නයෙන්ම යූස් වෙන්නෙ වැඩට නම් සම්පුර්න මාසේ බිල පුලුවන්... නැත්නම් යම් % හිතලා දාන්න පුලුවන් බිලෙන්... මුලින් ගෙවන ගාන අඩු කරන්න පුලුවන් ඒ උපකරන වල ක්ශයවීම හිතලා... සාමාන්යෙන් කොම්පියුටර් එකක් අවුරුදු පහකින් වටිනාකම බින්දුව වෙනවා කියලා ගන්නේ... එතකොට ගාන පහට බෙදලා එක අවුරුද්දකින් අඩු කරන්න පුලුවන්...

    AC එකත් කලින් වගේ ක්ශයවීම සලකලා අඩු කරන්න පුලුවන්... ලයිට් බිල වගේ පුලුවන්... පවිච්චි කරන ප්‍රමානයට % හිතලා අඩු කරන්න පුලුවන්... එවිඩන්ස් ඉතින් බිල තමයි... හැබැයි රියලිස්ටික් % එකක් දාන්න ඕන.. බිලෙන් 80% ඔෆිස් එකට යනවා කියලා දැම්මොත් නම් කේස් වෙයි(ලොකු මැශින් වගේ වැඩ නැත්නම්)...

    මේකනම් ශුවර් නෑ... හැබැයි ඒ ගාන ට්‍රාන්ස්පොර්ට් වලට වෙනම ඉන්වොයිස් එකක් වගේ දාලා ගත්තොත් පුලුවන් වෙයි... ට්‍රාන්ස්පෝට් අලවන්ස් නෙවෙයි... ඉන්වොයිස් දාලා ඔෆිසියල් වැඩට ගිය වියදමක් වගේ පෙන්නන්න පුලුවන් වෙන්න ඕන...

    ඕන නැති වෙයි... තනි කෙනෙක් දෙන සේවාවන් කිහිපයක්... ඔතන සැලරි එක තමයි වෙනසකට තියෙන්නේ... ඒකට APPIT වගේ ගෙවෙනවා නම් වෙනම දාලා හදන්න ඕන... එහෙම නැතුව ඒකත් කන්සල්ටන්සි ෆී එකක් වගේ එනවා නම් ඔක්කොම එකට දාලා කරන්න කිසිම අවුලක් නෑ... RAMIS එකේ ටැක්ස් ෆයිල් කරද්දිත් සැලරි වෙනම දාන්න තියෙන්නේ...

    කාර්තු වලින් ගෙවන් යන්න පුලුවන්... නැත්නම් මූල්‍ය වර්ශය අවසානයේ ගෙවන්න ඕන...

    මම මගේ පර්සනල් ටැක්ස් ගෙවන්නේ තනියම හදලා... ලොකුවට වංගු ගහන්න දගලන්නේ නැත්නම් වැඩිය රෙඩාර් එකට වැටෙන්නේ නෑ...
    api awurudda anthima wenakan idala laksha 18k genawoth ekata case ekak tiyenwada bn? ehema karoth oya කාර්තු ekka mokak hari case ekak tiyenwada?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    api awurudda anthima wenakan idala laksha 18k genawoth ekata case ekak tiyenwada bn? ehema karoth oya කාර්තු ekka mokak hari case ekak tiyenwada?
    මම දන්න විදිහට නෑ... කාර්තු වලින් ගෙවන්න තියෙන්නේ එක පාර ලොකු ගානක් ගෙවන්න වෙන එක අඩු කර ගන්න සහ ආණ්ඩුවට කෑෂ් ෆ්ලෝ එක තියා ගන්න...

    අවුරුද්දේ කවදා ආදායම ආවත් වෙනසක් නෑ... අවුරුද්දේ මුළු ආදායමට ගෙවන්න ඕන...

    ආයෙත් කියනවා... මම ටැක්ස් කංසල්ටන්ට් කෙනෙක් නෙවෙයි... අරෙහෙන් මෙහෙන් ඉගන ගත්ත ඒවා...
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මම දන්න විදිහට නෑ... කාර්තු වලින් ගෙවන්න තියෙන්නේ එක පාර ලොකු ගානක් ගෙවන්න වෙන එක අඩු කර ගන්න සහ ආණ්ඩුවට කෑෂ් ෆ්ලෝ එක තියා ගන්න...

    අවුරුද්දේ කවදා ආදායම ආවත් වෙනසක් නෑ... අවුරුද්දේ මුළු ආදායමට ගෙවන්න ඕන...

    ආයෙත් කියනවා... මම ටැක්ස් කංසල්ටන්ට් කෙනෙක් නෙවෙයි... අරෙහෙන් මෙහෙන් ඉගන ගත්ත ඒවා...
    ela bn. thanks.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    පිට රට වැඩ කරන කෙනෙක්ට usd යවලා එයාට කියලා මෙහෙට lkr ගෙන්න ගන්න. no tax.
    නැත්නම් ලක්ෂ 1හා මාර ගානේ පවුල් වල income නැති අයට credit කරන්න.. tax අඩු වෙනවා. virtual prepaid debit card ගන්න.. ටැක්ස් අඩු කරගන්න
    උන්ගේ රෙඩාර් වලට අහු උනොත් පිටරට වැඩ කරන එකෙනා එක්ක අපිට තියෙන රිලේශන් එක ගැන එහෙමත් පෘෆ් කරන්න පුලුවන් විදියක් හදාගන්න වෙයි.
    අනිත් දේ පවුලේ ඉන්කම් නැති අයට ක්‍රෙඩිට් කරන්න උනොත් එයාලගේ IIT රෙජිස්ටර් වෙලා තිබුනොත් ඔක්කොම declare කරන්න වෙයි.
    menna meka dana ganna ona
    business ekak widihata reg karala nathi nisa wenama kohomada karanna ona,
    practically karannath baha business ekak widihata reg karala .

    advertising fees ,server fees etc witharada
    software subscriptions fees & internet bill adu karanna puluwanda, thawa hardware gaththoth ewa puluwanda
    සිම්පල් බුක් අයගෙන් මගේ යාලුවෙක් කන්සාල්ටේශන් අරන් තිබුනා. එකේ කියලා තිබ්බේ නෙට් බිල් එකෙන් පොශන් එකක් පුලුවන් කියලා.
    අඩ්වර්ටයිසින් ෆිස්, සර්වර් ෆිස් එහෙම පුලුවන් නේ.එවා අඩු කරලා නෙට් profit එකටනේ ටැක්ස් ගෙවන්න ඔනි. බිස්නස් එකක් විදියට රෙජිස්ටර් කරලා ෆිලාංසින් කරන එකනම් තෙරුමක් නැති වෙයි. තවත් අතින් ගානක් කෙල වෙන වැඩක් වෙයි.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,599
    1,516
    113
    Math thaniyama hoyagttha dewal tikak kiyannam. USD income ekak enawanm 1.8M aduwen tax gewanna oni na. LKR (and other currency) income unath oni na.

    USD 1.8M gatthath USD to LKR.1.8M gatthath gewnna oni first 1.8M to 2.8M wenakm 6% passe uparima 15%.

    Foreign currency ekak nathuwa lankawe idan ganna 1.8M up ewa first 1.8M to 2.8M wenakm 6% passe uparima 36%.

    Meka pay krnna oni november wala ekapara pay krnn puluwan.

    (Mn tax consultant kenek newai) :P
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,211
    15,314
    113
    KrishanL89
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මේකෙ කියලා තියන විදියට ලංකාවෙ තියන කම්පැනියක් නං මේක අදාල නැහැ කියනවානේ එහෙම වෙනකොට අර නෝමල් 36% කතාව අදාල වෙන්නෙ
    නමුත් ලංකාවෙ කම්පැනි එක්ක වැඩ කරද්දි USD පාට් එකට වෙනම ඇග්‍රීමන්ට් එකක් තියනවා නං ඒක වෙනම කම්පැනියකේ වෙනවානේ
    ලංකාවෙ ABC PVT LTD, හැබැයි US වල ABC LLC වගේ. එතකොට අර US වල පාට් එක අර කියලා තියන කන්ඩිශන් වලට වැටෙනවානේ. ඒකට ඔය 15% කතාව විදියට ගෙවුවා නං හරි (ගෙවනවා නං)
    මාසෙ ගාන ගෙවන්න වෙනවා කියලා තියෙන්නෙ.
    මේ සින් එකේදි, USD+LKR income දෙකම 1.8M exceed උනොත් විතරයි නේද 6 ,15 tax slab වල විදිහට ටැක්ස් ගෙවන්න ඔනේ ?