ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ. ඔය සජබෙට සපොර්ට් කරන හරි UNP + සජබෙට සපොර්ට් කරන කවුරු හරි හිතනවා නම් සජිත් හරි රනිල් හරි පෙරමුණේ තියාගෙන රටේ මිනිස්සු දකුණට හරවාගන්න පුලුවන් කියල ඒ තරම් විහිලුවක් වෙන ලොවෙත් නෑ.
වෙන කවුරු හරි අලුත්, fresh leadership එකක් එනකන් දකුණු කඳවුර හැමදාමත් හාන්සියි.
PS:- කවුරු හරි කියනව නම් සජිත් දකුණේ කියල ඒකත් වෙනම විහිලුවක්. මිනිහ මහින්දගෙ UNP version එක.