IT මිට්ටන්ගේ අඳෝනාව 😕🤌

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    650
    1,927
    93
    33
    ඉන්ටර් න් උන්ට ජොබ් නැති වෙන්න ප්‍රදාන හේතුවක් අවුරුද්දකට එලියට දාන අයි ටී ගැරැජුවේට්ස් ල ගාන,
    ඉස්සර ලන්කාවෙන්ම 3000 ක් වගේ අවුට් උනා ගවර්මන්ට් , ප්‍රයිවෙට් ඔක්කොගෙන්ම.
    දැන් ස්ලිට් එකේ බැච් එකකම 2500 ක් විතර අවුට් වෙනව
    ඉතින් කොහෙද ජොබ්. NSMB - APPIT - Government +++
    අධ්‍යාපනයේ නිදහස
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,460
    16,003
    113
    Anukara Kumara Hodatama Kara IT sector ekata. Dan internship ekakata wath job ekak naha lamainta. company okkoma wahala yanawa. Issara startup hema kochchara awada. okkoma iwarai tax gahala. winasama kara. Internship newe, experience tiyena ekkektawath jobs naha. 1,2 years giyath call ekakwath naha. Hodama de IT kara nam ratin yana eka

    ඉතිං බං ඔහොම කෙලියා නම් මෙහෙම උනේ කොහොමද???

    ජොබ්ස් නැති උනාට, ප්‍රොජෙක්ට් අඩු උනාට රටට එන IT ඩොලර් වැඩි උනේ කොහොමද? 🤔🤔🤔 තේරෙන්නේ නැති ප්‍රශ්නෙ

    1. එක්කො මැදපෙරදිග තේ අපනයනය අඩු වෙච්ච නිසා, IT ඉබේ උඩ ගිහින්.
    2. නැත්නම් ටැක්ස් ගහන නිසා දැන් වැඩිපුර ඩොලර් ගේන්න වෙලා කම්පැනි වලට.

    @topkollek දන්නවද කොහොමද වෙන්නේ කියලා?
     
    • Dislike
    Reactions: Sonik Sonik

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,906
    11,953
    113
    ඉතිං බං ඔහොම කෙලියා නම් මෙහෙම උනේ කොහොමද???

    ජොබ්ස් නැති උනාට, ප්‍රොජෙක්ට් අඩු උනාට රටට එන IT ඩොලර් වැඩි උනේ කොහොමද? 🤔🤔🤔 තේරෙන්නේ නැති ප්‍රශ්නෙ

    1. එක්කො මැදපෙරදිග තේ අපනයනය අඩු වෙච්ච නිසා, IT ඉබේ උඩ ගිහින්.
    2. නැත්නම් ටැක්ස් ගහන නිසා දැන් වැඩිපුර ඩොලර් ගේන්න වෙලා කම්පැනි වලට.

    @topkollek දන්නවද කොහොමද වෙන්නේ කියලා?

    Lankawe ona tharam aluth IT company patan gannawa, mama danna ekekuth aluthen patan gaththa..
    Seen eka dan issarata wada godak wadiyen graduates la out wenawa..
    Out wena unuth wadi padi nisa IT karanna apu un, real talent passion nemei..
    Ithin ehema un aran train karanna time and money waste karanne aparade company walata.. ona tharam inna nisa dan real talent un witharai ganne..
    Hama dama vacancy ona thatam danawa aluthen, habai real talent naththan no chance.. degree kiyanne IT wala kola witharai... wadai ona..
     
    • Love
    Reactions: ozykolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,514
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං බං ඔහොම කෙලියා නම් මෙහෙම උනේ කොහොමද???

    ජොබ්ස් නැති උනාට, ප්‍රොජෙක්ට් අඩු උනාට රටට එන IT ඩොලර් වැඩි උනේ කොහොමද? 🤔🤔🤔 තේරෙන්නේ නැති ප්‍රශ්නෙ

    1. එක්කො මැදපෙරදිග තේ අපනයනය අඩු වෙච්ච නිසා, IT ඉබේ උඩ ගිහින්.
    2. නැත්නම් ටැක්ස් ගහන නිසා දැන් වැඩිපුර ඩොලර් ගේන්න වෙලා කම්පැනි වලට.

    @topkollek දන්නවද කොහොමද වෙන්නේ කියලා?

    අසාමාන්‍ය තත්වයක් නෙවෙයි මේක. කවද හරි වෙන්න තිබුන දෙයක්

    Here is the side-by-side data (in USD million):
    YearIT/BPM ExportsTea Exports
    20201,0101,241
    20211,2171,324
    20221,1121,259
    20231,2281,310
    20241,4751,436
    20251,6401,507

    අලුතෙන් එන එවුන්ට කට්ටක් කන්න වෙනවා

    Fresher TypeDemand LevelAdvice
    Pure fresher (no internship/projects)Very LowHard to get calls
    Fresher with internship + projectsModerateDecent chances
    Fresher with strong skills + portfolioGoodBetter opportunities
     
    • Love
    Reactions: ozykolla

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,481
    953
    113
    Negombo paththe thama
    The way I see this The so called IT companies in sri lanka found out that they can get 3-4 interns the work done with a Ai subscription or a company hosted local LLM . if the kids would dev something by themselves they would've been better off rather than depending on a shady IT firm
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,317
    2,609
    113
    Colombo
    Intern nemei . Ape office eke 8+ years exp untath job nathuwa inne layoff ekakin passe. Recruiters la thibba padiyen 1/3 dennada ahanne dan :( Farm ekak daganna wena case ekak thiyenne dan
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,696
    1
    14,868
    113
    ඉතිං බං ඔහොම කෙලියා නම් මෙහෙම උනේ කොහොමද???

    ජොබ්ස් නැති උනාට, ප්‍රොජෙක්ට් අඩු උනාට රටට එන IT ඩොලර් වැඩි උනේ කොහොමද? 🤔🤔🤔 තේරෙන්නේ නැති ප්‍රශ්නෙ

    1. එක්කො මැදපෙරදිග තේ අපනයනය අඩු වෙච්ච නිසා, IT ඉබේ උඩ ගිහින්.
    2. නැත්නම් ටැක්ස් ගහන නිසා දැන් වැඩිපුර ඩොලර් ගේන්න වෙලා කම්පැනි වලට.

    @topkollek දන්නවද කොහොමද වෙන්නේ කියලා?

    ජොබ් නැත්තෙ Oversupply නිසා. ජොබ් ගාන හිමින් වැඩි වෙද්දි Graduates ල ගුණාකාර වලින් වැඩි වෙනව. ඕකට හේතුව Regulated නැති Pvt කඩ. තව ඒවගෙ Enrollment Selection Criteria. වෙන කිසිම රටක ඒ ඒ රටවළ A/L equaevalent Exam එකේ 3S equaevalent result අරන්, STEM degree කරන්න බෑ Private Uni වල උනත් අඩුම 3B equaevalent වෙන්න ඕන. ඒත් ලංකාවෙ එහෙම නෑ. සල්ලි විතරයි ඕන Merit ඕන ණෑ. ඒක ඒ pvt uni එකටත් Long term හොද නෑ. ඉතින් Out වෙන ගොඩක් උන් Hire කරන්න පුළුවන් මට්ටමේ නෑ High supply, low demand Job market එකක. Regulate කරන එක Government වලින් කරන්න ඕන. Regulate නොකර Private Bus දාන්න දීල අද ලංකාවෙ Transport වලට උනා වගේ වැඩක් IT වලටත් උනේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,208
    29,898
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන්නං මෙහෙත් ජොබ් එකෙන් එලියට බැස්සොත් ඌබ පදින්න තමයි වෙන්නේ😑
    කොවිඩ් වලින් පස්සේ හැම මගුලම ඔන්යිලයින් කරන්න ගත්ත නිසා ඉන්ටවිව් එකක් ගන්න ගානට යන්නත් බොහොම අමාරුයි.
     
    • Sad
    Reactions: ozykolla

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,521
    14,127
    113
    1. මෘදුකාංග නිෂ්පාදනය ගෘහස්ත කර්මාන්තයක් ලෙස වැඩි දියුණු යුතුයි
    2. අස්වැසුම ලැබෙන පවුල් වලට මෘදුකාංග නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහන මිලට ලබා දෙය යුතුයි
    3. එක ගමට එක එක data center එකක් සංකල්පය යටතේ හැම ප්‍රජා ශාලාවටම server එකක් ලබා දිය යුතුයි
    4. අධික ලෙස අසාධාරණ වැටුප් ගන්න ධනපති IT කම්කරුවන්ගේ මසක වැටුප 45,000 සිමා කර ඉතිරි මුදල් පක්ස අරමුදලට බැර කල යුතුයි
    5. පුද්ගලික උපාධි කඩයක කම්කරුවෙක්ට රජයේ උපාධිධාරියෙක්ට වඩා වැටුප් ගෙවීම මරණ දණ්ඩනය නියම වන වරදක් ලෙස නීති ගත කල යුතුයි
    මම නම් උඹට ඒ කාලෙත් බොක්කෙන් සපෝට් එක දුන්න :yes:
     
    • Haha
    • Love
    Reactions: Mugen and ozykolla

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    650
    1,927
    93
    33
    ජොබ් නැත්තෙ Oversupply නිසා. ජොබ් ගාන හිමින් වැඩි වෙද්දි Graduates ල ගුණාකාර වලින් වැඩි වෙනව. ඕකට හේතුව Regulated නැති Pvt කඩ. තව ඒවගෙ Enrollment Selection Criteria. වෙන කිසිම රටක ඒ ඒ රටවළ A/L equaevalent Exam එකේ 3S equaevalent result අරන්, STEM degree කරන්න බෑ Private Uni වල උනත් අඩුම 3B equaevalent වෙන්න ඕන. ඒත් ලංකාවෙ එහෙම නෑ. සල්ලි විතරයි ඕන Merit ඕන ණෑ. ඒක ඒ pvt uni එකටත් Long term හොද නෑ. ඉතින් Out වෙන ගොඩක් උන් Hire කරන්න පුළුවන් මට්ටමේ නෑ High supply, low demand Job market එකක. Regulate කරන එක Government වලින් කරන්න ඕන. Regulate නොකර Private Bus දාන්න දීල අද ලංකාවෙ Transport වලට උනා වගේ වැඩක් IT වලටත් උනේ.
    අධ්‍යාපනයේ නිදහස නැති වෙනවා නේද?
     
    • Haha
    Reactions: ozykolla

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,696
    1
    14,868
    113
    අධ්‍යාපනයේ නිදහස නැති වෙනවා නේද?
    නෑ. තව මහන්සි වෙන්න Push එකක් දෙනව, එහෙම මහන්සි වෙන උන්ගෙ අනාගතේට ඒක හොදයි, මහන්සි වෙලා ඔළුව හදාගෙන එන උන් නිසා Pvt Uni වලටත් හොදයි. එහෙම කරලත් බැරි වෙන සෙට් එකට, Technical College , Vocational School හරහා Degree එකකට යන්න පුළුවන් වෙන්න ඕනෙ. ඕක තමයි Australia වල System එකත්.
     
    Last edited:
    • Haha
    Reactions: MacFarlane and Bam

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    80
    77
    18
    හැම එකාම පටන් ගන්නෙ job එක ණෑ. මට මෙහෙම අමරුයි. මෙහෙම කට්ටක් කන්නේ කියල. එකෙක් කියන්නේ නෑ, උන් ගත්ත degree/diploma එක කොහෙන්ද ගත්තේ, මොනව කරලද ගත්තේ වගේ ඒවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,115
    49,457
    113
    සේදවත්ත
    කවුද බන් මේ ත්‍රෙඩ් හදන්නේ , මේවා අමුලික බොරු නේ සාම්ප්‍රදායික IT ඉවර උනාට මොලේ පොඩ්ඩක් පෙට්ටියෙන් එලියට දාල හිතුවනම් අද කරන්න ඕනේ දෙයක් පූලුවන් . හිතන්න පුලුවන් නම් අද ගොඩ යන්න පුලුවන් කාලෙක ඉන්නෙ. සමාජයේ කෘද්‍ර ප්‍රශ්ණයට පිලිතුරක් දෙන්න පුලුවන් නම් ඔටෝමෙර්‍ට් කරන්න පුලුවන් නම් ගොඩ . හැබැයි එක හොයාගන්න එක තමා ගේම
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,292
    5,864
    113
    IT Mittanta wada adonawa IT nokarana Mittange

    Onama field ekaka namata position maintain karoth sooner or later company aluth tech ekka evolve wenakota job ekath left wenwa.
    naththan hamadamath ekama thana inna wenne.

    Issarahata AI + robotics wala impact eka enne IT walata withrak neme.

    apita karanna deyak na, meka rat race ekak.
    marenakan duwanna wenwa.

    Income source eka JOB eka mathama depend wenwa nam kela wenwa aniwa defa.
    wena income source keepayak maintain karanna wenwa,

    aluthen ena ayata kela wela thyenne asawata IT karanna wada salli + athal job ekak widiyata karanna mindset eken ena aya wadi handa.
    dan dan therum gihin thiyenne majority ekata ehanda issarahata e side eken wenasak weyi.

    eth dan inna gen z ayage job ekak karanna responsibility ganna wadak dunnama eka kohoma hari karanna moral ehema sahenna aduyi/
    10k gaththoth 1 k wage inne.

    e handa company kemathi na hire karanna wath hire karanna interview kara kara time waste karannwath.
    e wada tikath inna prana ayata divide karala deela company th karanne salli ithuru karaganna.

    issarahata kohomath contacts+luck+talent thama job ekak secure karaganna.

    meka matath adalayi.

    P.S

    Legacy systems duwana Non IT Company target karanna aluth aya.
     
    • Like
    Reactions: ITGuy25