තල් උණ කාලා තියනවද?

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    602
    748
    93
    ශ්‍රී ලංකාව
    තල් කිරි ගුණ වගේම රසයි කියලා මං අහලා තියෙනවා. හැබැයි තල් ගෙඩියක් තිබ්බ පලියට හැමෝටම ඕක හදන්නත් බැහැ. එක සැරයක් අපේ ගෙදරට තල් ගෙඩි වගයක් ගෙනාවා. යූටියුබ් බලල හදන්න ගත්තත් හරියට ආවේ නැහැ. අන්තිමේ විසි කරල දැම්මා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,036
    13,969
    113
    🤍

    hoyagena hdgnna one
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,866
    101,305
    113
    Rob Lowe Jail Time GIF by Drama Club FOX
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,630
    3,404
    113
    තල් උණ කියන්නේ තල් ගොබ නේද? ඒවා මෙලෝ රහක් නැහැ. මන් කාල තියෙනවා.
    ඔව්... හිතන තරම් රහක් නෑ... පෙනුමත් අඩුයි...දැන් නම් කන්න හිතෙන්නේ වත් නෑ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,036
    13,969
    113
    🤍
    කැලැල් බරි හරි කැස්ලිම් මුරු හරි බොන්න ආස ඇද්ද? :rolleyes:
    Apo na bn
    තල් උණ කියන්නේ තල් ගොබ නේද? ඒවා මෙලෝ රහක් නැහැ. මන් කාල තියෙනවා.
    ehnm morapu thal gediyak wage kala tynneh
    තල් උන හොඳයි බන් පානුයි ලුකයා එක්ක. 🤷‍♂️
    panui lukai bn
    කන්න පුලුවන්ද බන් හපල උරන්න තමා...
    :yes: rasa athi
    කාලද ලෙව කාලද
    හරියට කියපන්
    dekama puluwan neh
    රෑහු ගෙඩ් කාල තියෙනවද?
    e mona ekakda?
    ඔව්... හිතන තරම් රහක් නෑ... පෙනුමත් අඩුයි...දැන් නම් කන්න හිතෙන්නේ වත් නෑ
    morala wadi da
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,698
    1
    62,695
    113
    Mother Earth
    මම හිතන් හිටියෙ පානුයි ලුකයි එක්ක තමයි රසම කියල :sorry:
    ඒ මාර වැඩේ බන්. මම මෙහෙම ටයිප් කරලා පෝසිට් කරනවා. පස්සෙ කියවල බැලුවම අකුරු වැරදියි. මේකෙත් කියවන්නෙ නැතුව පෝස්ට් කරන්නෙ. බලමු මේකෙත් අකුරු වැදරියද කියලා. 🤷‍♂️