තල් උන උරල බිව්වට කමක් නෑ, කිල් කරි බොන්න යන්න එපා බෙඩේ අමාරුව හැදෙයි.
මටත් ඔහොම සීන් ගොඩක් තියෙනව. ඉස්සර මම අපේ ගෙවල් වලට පල්ලෙහා ලොකු කුඹුරු යායක් තියෙනව ඒකට එන කොල්ලො එක්ක සරුන්ගල් යවන්න එහෙම යනව බෝලගහනව. උන් මට කුනුහරප කියල දෙනව මම දන්නෙ නැතුව ගෙදර ඇවිල්ල අම්මටයි තාත්තටයි ඕවා කියල හොඳටම ගුටි කනව. තාත්ත ගහන්නෙ පොල් හනස්සෙන් එහෙම. පස්සෙ පස්සෙ පල්ලෙහාට සෙල්ලම් කරන්න ගිහින් තිබ්බත් ගහනව. එක සැරයක් ගැහුව කොස්සකින් හොඳටම.මට පොඩි සීන් එකක් මතක් වුණා. මම පොඩි කාලෙදි ඔය කුණුහරප අනික් පැත්ත හරවල කියන සීන් එකක් තිබ්බා. මම ඒවා කියන්නෙ ආච්චිට. මට කවුරු හරි උගන්නපු කුණුහරපයක් තිබ්බා "අයිය පස්සෙන් එනවා" කියලා. මම ආච්චිගෙන් ඇහුව ආච්චි අයියා පස්සෙන් එනවද කියලා. මට තාම මතකයි ආච්චි එක පාරටම "හානේ පේනවද මේකා හැදිල තියෙන හැටි. ඉන්නවකො මම අම්මා ආවම කියන්න" කියල කිව්වා. ඒත් ආච්චි ඒක අම්මට කිව්වෙ නෑ. මම හොඳටම බය වෙලා හිටියෙ. කුණුහරප කිව්වම අම්ම ඉස්සර මගේ කටේ මිරිස් ගානවා. දවසක් අම්මට බැල්ලි කියලා මිරිස් ගෑව කටේ තලියක්ම.![]()
![]()
තාත්ත ඒ ගහපුවනම් 100% සාදාරන ගුටි කියල දැන් තමයි හිතෙන්නෙ 
උඹ මේ කූර ලෝකෙට අහිංසක වැඩි බන් මගේකාතල් කිරි ගුණ වගේම රසයි කියලා මං අහලා තියෙනවා. හැබැයි තල් ගෙඩියක් තිබ්බ පලියට හැමෝටම ඕක හදන්නත් බැහැ. එක සැරයක් අපේ ගෙදරට තල් ගෙඩි වගයක් ගෙනාවා. යූටියුබ් බලල හදන්න ගත්තත් හරියට ආවේ නැහැ. අන්තිමේ විසි කරල දැම්මා.
උඹලා දෙන්නා එක අම්මාගේ දරුවොද බන්තල් උණ කියන්නේ තල් ගොබ නේද? ඒවා මෙලෝ රහක් නැහැ. මන් කාල තියෙනවා.
Apo na bn
ehnm morapu thal gediyak wage kala tynneh
panui lukai bn
rasa athi
dekama puluwan neh
e mona ekakda?
morala wadi da
Mokkda bn me luka . Mn kihipathenakadima dekkaතල් උන හොඳයි බන් පානුයි ලුකයා එක්ක.![]()
Lunui pakaiMokkda bn me luka . Mn kihipathenakadima dekka
මාත් ඉස්සර මුලු කප් රුකෙන්ම කාල තියනව.මටත් ඔහොම සීන් ගොඩක් තියෙනව. ඉස්සර මම අපේ ගෙවල් වලට පල්ලෙහා ලොකු කුඹුරු යායක් තියෙනව ඒකට එන කොල්ලො එක්ක සරුන්ගල් යවන්න එහෙම යනව බෝලගහනව. උන් මට කුනුහරප කියල දෙනව මම දන්නෙ නැතුව ගෙදර ඇවිල්ල අම්මටයි තාත්තටයි ඕවා කියල හොඳටම ගුටි කනව. තාත්ත ගහන්නෙ පොල් හනස්සෙන් එහෙම. පස්සෙ පස්සෙ පල්ලෙහාට සෙල්ලම් කරන්න ගිහින් තිබ්බත් ගහනව. එක සැරයක් ගැහුව කොස්සකින් හොඳටම.තාත්ත ඒ ගහපුවනම් 100% සාදාරන ගුටි කියල දැන් තමයි හිතෙන්නෙ
![]()
හදද්දි දැල්ල පොඩි කරන්නතල් කිරි ගුණ වගේම රසයි කියලා මං අහලා තියෙනවා. හැබැයි තල් ගෙඩියක් තිබ්බ පලියට හැමෝටම ඕක හදන්නත් බැහැ. එක සැරයක් අපේ ගෙදරට තල් ගෙඩි වගයක් ගෙනාවා. යූටියුබ් බලල හදන්න ගත්තත් හරියට ආවේ නැහැ. අන්තිමේ විසි කරල දැම්මා.
Ow iscoledi. Sportsmeet dawas wala urala beepu ekekekk wath dan hambeddi danne na wage yanawaමට පොඩි තල් උණ කන්ඩ ආසාවක් ආවා