හදහන බලාගන්ඩ ලංකාවෙ ඉන්න හොඳම කෙනා කවුද

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,109
    20,347
    113
    Panadura
    Bf10ID0.jpeg
    එක මන්නා පහරින් ඉරණම විසදනවා මෙතුමා
     
    • Haha
    Reactions: kinkon

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,474
    5,568
    113
    උඹේ මුස ල කම ගහලා ඒ මිනිහා ම ලා

    මගේ පෝස්ට් එකට රිප්ලයි දාල උබත් එහෙනම් උබ ඔය කියපු මූසල කම වද්ද ගන්න ඇති.
    දැන් ඉතින් උබටත් වැඩි දවසක් නෑ. කැමති කෑමක් එහෙම තියෙනව නම් කාල මේ දවස් ටික හිටපන්. 🤣

    ඌව දැක්කනම් උබ, අපේ මුත්තගෙ පොත් බලන්නෙ නැතුවම කියයි මූ නම් වලකජ්ජ තමයි කියල.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,831
    11
    3,380
    113
    CHATGPT
    Birthday, Time, Location, hariyata deela balapan

    :D dan hadala tiyena un result eka compare karala balapan.

    godak hadapu GPT tyenawa, try karala balapalla
    Gpt නමක් දෙක කියන්නකො
     

    nayavi

    Member
    Jul 14, 2026
    1
    0
    1
    පුද්ගලයෙක් හොයනවට අමතරව AI විකල්පයකුත් තියෙනවා. මම හදන Niyati කියන Vedic ජ්‍යෝතිෂ app එක බලන්න පුළුවන් — ඕන වෙලාවක, 24/7: https://www.niyati.app/en/

    P.S. Niyati = නියති, ඒ කියන්නේ 'නියම වූ ඉරණම'.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,006
    23,939
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පුද්ගලයෙක් හොයනවට අමතරව AI විකල්පයකුත් තියෙනවා. මම හදන Niyati කියන Vedic ජ්‍යෝතිෂ app එක බලන්න පුළුවන් — ඕන වෙලාවක, 24/7: https://www.niyati.app/en/

    P.S. Niyati = නියති, ඒ කියන්නේ 'නියම වූ ඉරණම'.
    hi niranga @fromhome89