මේ ලපේ තියෙන පුද්ගලයාම අවුරුදු ගානකට කලින් මහින්දගෙ රැස්වීමකදි "මහින්ද එනවාම තමයි, ජනපති වෙනවාම තමයි" වගේ ලයින් එකක් කිව්ව වීඩියෝ එක
කව්රු හරි තියෙන කෙනෙක් යටින් දාන්නකො
ai ban echara haiyen enne uu
කොට මොඩල් ලග පිකප්ai ban echara haiyen enne uu

උන්ගේ පක්ෂේ හැටියක්, ඉස්සර විජේවීරත් මේ වගේ තමයි හැසිරිලා තියෙන්නෙ.ai ban echara haiyen enne uu
ඔව් ඔවාගේන් තමා පක්ෂේ උන් මැනගන්නෙ වැඩ කරනවා කියලා.උන්ගේ පක්ෂේ හැටියක්, ඉස්සර විජේවීරත් මේ වගේ තමයි හැසිරිලා තියෙන්නෙ.
අර බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියනවනේ. ඒ වගේ තමයි.ai ban echara haiyen enne uu