මේ සීන් එක දැක්ක ද? Dubai crisis

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,544
    113

    Dubai offers residents Dh3,000+ in travel perks for bringing family, friends to visit​

    Residents can unlock hotel stays, dining offers and attraction tickets until December
    මේ කියලා තියන විදිහට දැ‍‍ං ඩුබායි වලට මිනිස්සු එනවා අඩුයි වගේ නේද.


    දැ‍‍ං එහෙ ජොබ් එහෙම අඩුයි ද?.
     
    • Like
    Reactions: yosh371

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,544
    113
    අපේ පකව් මේක පිටින් දාලා වීසා නොවික්කොත් තමයි පුදුමෙ

    විසිටුත් ගෙන්නලා ගාණක් කපලා, අමතර 3000කුත් ගතෑකි
    හදවතින්ම ලාංකිකයි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    මේ කියලා තියන විදිහට දැ‍‍ං ඩුබායි වලට මිනිස්සු එනවා අඩුයි වගේ නේද.


    දැ‍‍ං එහෙ ජොබ් එහෙම අඩුයි ද?.
    vouchers tama hambenne. oya 3000 ganna tawa 10000, 15000 wiyadam karanna wei. tourism tama kalin wage na. ekai oya wage promotion yanne

    අපේ පකව් මේක පිටින් දාලා වීසා නොවික්කොත් තමයි පුදුමෙ

    විසිටුත් ගෙන්නලා ගාණක් කපලා, අමතර 3000කුත් ගතෑකි
    vouchers wikunalanam ganak ganna amarui
    ------ Post added on Jul 23, 2026 at 5:17 PM
     
    • Like
    Reactions: Bam