එක පාරටම silent වුනා.. 🥹🫡

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    934
    1,089
    93
    ආදරෙන් හිටපු කෙනා එක පාරට නෝ කනෙක්ශන්.. හේතුවක් දන්නේ නෑ.. ආයිත් කවදා හරි කතා කරයිද? අපි දෙන්නම දන්නවා අපිට එක් වෙන්න බෑ කියලා.. ඒත් එක පාරටම සද්දයක් නෑ.. කලින් දවසේ රෑ පනටත් වඩා ආදරෙයි කිව්වා.. උදේ ඉදන් සද්දයක් නෑ.. දැන් දවස් 5ක් තිස්සේ..උඔලා කියන්න එපා වෙන එකෙක් සෙට් වෙලා කියලා. ඒකනම් වෙන්නේ නෑ මට 100% sure..
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    288
    1,044
    93
    ගෙදරවත් ගිහින් බලපන් යකෝ, ඒකිට අසනීපයක් වෙලා accident වෙලා මොකක් හරි දෙයක් වෙලාද දන්නේ නෑනේ.... හැබැයි ඉතින් ඒකනම් වෙන්නේ නෑ කියල හිතපු ගොඩක් දේවල් වෙනකල්ම දන්නේ නෑ, මටත් පෞද්ගලික අත්දැකීම් තියෙනවා. කෝකටත් කෙල්ලව බලපන්.... conclusions වලට එන්න එපා නොදැන.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,849
    1,983
    113
    Thanks. Will she contact me?

    What if she won't..?

    Don't you think you'll have to move on, with your life, doing your own thing, making new connections..?

    Life is like a military exercise brah.. you would only survive if you keep moving.. 🙂

    Perfect time to volunteer for a greater cause eg at the UN or the Embark.. 👌
     
    • Love
    Reactions: Sri_Sampath

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    934
    1,089
    93
    What if she won't..?

    Don't you think you'll have to move on, with your life, doing your own thing, making new connections..?

    Life is like a military exercise brah.. you would only survive if you keep moving.. 🙂

    Perfect time to volunteer for a greater cause eg at the UN or the Embark.. 👌
    Mata terenawa ban. Me tika tama amaruma daraganna 5 days nisa iwasan hitanne iya ada msg ekak daii heta masg ekak dai kiyala dannam hitenawa danama ekak na kiyala
     
    • Like
    Reactions: windows_ubuntu