matath oona.. thaniyen thama yanna wenne :(
jennt Well-known member Sep 23, 2021 3,204 4,917 113 Abyss Jul 15, 2026 #21 matath oona.. thaniyen thama yanna wenne
emoji diaries Well-known member May 26, 2020 12,836 39,823 113 Homagama Jul 15, 2026 #22 පුලුවන්නම් උතුරට යන්න. මන්නාරම හෝ යාපනේ. කෑම බීම ගනන් එහෙම වෙනම ලෝකයක් වගේ. ගනන් සැහෙන් සාදාරනයි. නිදහසත් තියනවා. ඩවුන් සවුත් නම් ඊනියා ටුවරිසම් නාමයෙන් විනාසම වෙලා ඉවරයි. මොන නිදහසක්ද? Reactions: Hasantha125, Tricle_Buwa and ChamodhK
පුලුවන්නම් උතුරට යන්න. මන්නාරම හෝ යාපනේ. කෑම බීම ගනන් එහෙම වෙනම ලෝකයක් වගේ. ගනන් සැහෙන් සාදාරනයි. නිදහසත් තියනවා. ඩවුන් සවුත් නම් ඊනියා ටුවරිසම් නාමයෙන් විනාසම වෙලා ඉවරයි. මොන නිදහසක්ද?
PASAN147 Well-known member Oct 19, 2006 790 1,384 93 Heiyanthuduwa - Kelaniya Jul 15, 2026 #23 මම ලංකාවෙ නම් සතියක් නැවතිලා ඉදලා නෑ... දවස් 3 , 4 ක් තමා උපරිම... වෙන රටක සංචාරයක් ගිහින් නම් සතියක් නැවතිලා ඉදලා තියනවා.. නුවරඑළිය හොදයි
මම ලංකාවෙ නම් සතියක් නැවතිලා ඉදලා නෑ... දවස් 3 , 4 ක් තමා උපරිම... වෙන රටක සංචාරයක් ගිහින් නම් සතියක් නැවතිලා ඉදලා තියනවා.. නුවරඑළිය හොදයි
C corp Well-known member Jan 12, 2016 2,259 945 113 Jul 30, 2026 #24 Tramadol said: Arugambay palayan suddiyo ekka surf Karala waren Hammo pattama change ekak enne Click to expand... Ade mcn, podi tutorial ekak deepan ko...
Tramadol said: Arugambay palayan suddiyo ekka surf Karala waren Hammo pattama change ekak enne Click to expand... Ade mcn, podi tutorial ekak deepan ko...
M mr.Z Well-known member Jan 18, 2015 1,516 912 113 Jul 30, 2026 #26 Nick Fury said: එක දිගට ගෙදරම ඉඳල වැඩ කරල එපා වෙලා ඉන්නෙ. සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල (වැඩ කරන ගමන්) එන්න idea එකක් තියනව. නුවර එලියෙ වගේ කොහොමද? එහෙම ගිය අය ඉන්නවද? හොඳ place මොනවද ලොකු ගනන් නැති? හොඳට signal තියෙන්නත් ඕන dialog Click to expand... yko ekaparak kochchara track pannada kiyanawanam haputhale masa deka hamarak kadu nagga weda nawattala.. dan hama auruddema masayak okkoma weda nawattala kohe hari gihin activities karanawa.. a gihin awama marama athal... place ekak baladdi uba karanna asa dewal monada kiyala blala planak gahagena palayan.. mn hiking walata asa hinda haputhale thoragatte... Reactions: dillido
Nick Fury said: එක දිගට ගෙදරම ඉඳල වැඩ කරල එපා වෙලා ඉන්නෙ. සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල (වැඩ කරන ගමන්) එන්න idea එකක් තියනව. නුවර එලියෙ වගේ කොහොමද? එහෙම ගිය අය ඉන්නවද? හොඳ place මොනවද ලොකු ගනන් නැති? හොඳට signal තියෙන්නත් ඕන dialog Click to expand... yko ekaparak kochchara track pannada kiyanawanam haputhale masa deka hamarak kadu nagga weda nawattala.. dan hama auruddema masayak okkoma weda nawattala kohe hari gihin activities karanawa.. a gihin awama marama athal... place ekak baladdi uba karanna asa dewal monada kiyala blala planak gahagena palayan.. mn hiking walata asa hinda haputhale thoragatte...
Tramadol Well-known member Jul 20, 2014 13,992 8,334 113 Kotahena Jul 30, 2026 #27 corp said: Ade mcn, podi tutorial ekak deepan ko... Click to expand... Mona tutorial da surfing da
C corp Well-known member Jan 12, 2016 2,259 945 113 Jul 30, 2026 #28 Surfing athulu, dina kipayak iddi, kanna bonna, naaanna, safari KUMANA, Club pub , sx wageewa thamai
chinmak Well-known member Oct 27, 2014 9,814 8,027 113 මෙන්න මෙතන... Jul 30, 2026 #29 corp said: Surfing athulu, dina kipayak iddi, kanna bonna, naaanna, safari KUMANA, Club pub , sx wageewa thamai Click to expand... Sx koinda mithura Reactions: mr.Z
corp said: Surfing athulu, dina kipayak iddi, kanna bonna, naaanna, safari KUMANA, Club pub , sx wageewa thamai Click to expand... Sx koinda mithura