තත්පර 30 ක් ඇතුලත කන්ෆර්ම් කරන්න ඕනෙ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,717
    32,449
    113
    අපිට ඌබර් ඩිලිවරි එකක් කෝල් වෙන්නෙ තත්පර 20 ක් වගේ බොහොම පොඩි කාලයක්
    තත්පර විස්ස ඇතුලත ටච් කෙරුවෙ නැත්තං ඒක පිට යනව
    බයික් එක අයින් කරල නවත්තල ඇප් එකට යනකොට වෙලාව ඉවරයි
    ඊයෙ මට ඔහොම වුණා එකක්
    වෙනද කෝල් වලට වඩා ඉක්මනට ඉවර වුණ බවක් තේරුණා... තත්පර 10 යක් වගේ
    තත්පර විස්ස ඇතුලත ටච් කෙරුවෙ නැත්තං ඒක පිට යනව