හරක් මස් කිරට හදලා ඉදි ආප්ප කන්න ආස්යි ..ලොකු කෑලි වලට කපලා

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    919
    1
    1,874
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    උබ අම්මගෙන් කිරි බිව්වනම් බිව්වෙ මාස ගානයි. ඊලගට අවුරුදු ගානක් යනකන් බිව්වෙ හරකුන්ගෙ කිරි.

    උබ දන්නවද ලන්කාවෙ වේස තම්බි හරක්ව මරන්න කලින් කන්න නොදී සති ගානක් බඩගින්නෙ තියල මරන්නෙ ගොම අයින් වෙන්නයි සතා දුර්වල වෙන්නයි කියල. :mad::mad:

    කිරිත් දීල වැඩත් අරන් දස වද දීලා මරල මසුත් කන තොපිට හරියන්නෙ කොහොමද බන්?

    මේ ආත්මෙත් පුටාර් එකම පැදගෙන ඉදපන් පොලොන්නරු පොන්නයා. 🤭 🤭
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    කිරට නම් සෙට් නෑ බන්. ඒත් මේ ඉන්දියන් ස්ටයිල් එකට try කරලා බලපන්.

    images
    images
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,906
    4,544
    113
    උබ අම්මගෙන් කිරි බිව්වනම් බිව්වෙ මාස ගානයි. ඊලගට අවුරුදු ගානක් යනකන් බිව්වෙ හරකුන්ගෙ කිරි.

    උබ දන්නවද ලන්කාවෙ වේස තම්බි හරක්ව මරන්න කලින් කන්න නොදී සති ගානක් බඩගින්නෙ තියල මරන්නෙ ගොම අයින් වෙන්නයි සතා දුර්වල වෙන්නයි කියල. :mad::mad:

    කිරිත් දීල වැඩත් අරන් දස වද දීලා මරල මසුත් කන තොපිට හරියන්නෙ කොහොමද බන්?

    මේ ආත්මෙත් පුටාර් එකම පැදගෙන ඉදපන් පොලොන්නරු පොන්නයා. 🤭 🤭
    කර්කෙක්ට රිදිලා තෝ කන්නේ නැත්නම් නොකා හිටපිය
     
    • Dislike
    Reactions: Sonik Sonik

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,755
    113
    හරක් මෂ් , ඌරු මෂ් හරියට උයන්න ඕනෑ. නැත්තම් කේෂ් තමා
    නැහැ
    හරක්මස් වල ඒ අවුල නැහැ. හරකා කියන්නෙ 100%ක් කොල කාල හැදෙන සතෙක්
    පැරසයිට්ලා ඉන්න පුලුවන් හැබැයි හරිම අඩු රිස්ක් එකක් තියෙන්නෙ. ඒ වගේම medium rare or rare කියන්නෙ අමු නෙමෙයි උයලා. ඒක හරියට කරාම parasite ලා හිටියත් මැරෙනවා

    pork එහෙම නෙමෙයි. ඌරා අපිරිසිදු සහ omnivore සතෙක්. මූ කන දේවල් නිසා පට්ටම විදියට පැරසයිට්ලා ඉන්නවා මස් වල
    පෝක් අනිවා සුපිරියටම උයන්න ඕන. සුවර් නැති තැන් වලින් පෝක් කන්න එපා කියන්නෙ ඒකයි

    බීෆ් වලට එහෙම රිස්ක් එකක් නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,982
    67,271

    Man dekka oya pork parasite gihin ekekge kakul ath okoma kapanaw,eda idan kanne ne
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,755
    113
    Man dekka oya pork parasite gihin ekekge kakul ath okoma kapanaw,eda idan kanne ne
    බය කරන්න එපා
    මගෙත් කපන්න වෙයිද දන්නෙ නැහැ
    දැන් ටිකකට කලිනුත් කෑවා

    ඕව කිවුවට මම බය නැහැ බන්
    මම Vietnam, Thailand වල කාලයක් හිටියා
    සිංහලු බලන්නවත් අල්ලන්නවත් අකමැති සත්තුන්ව කාල තියනවා මම :D :D
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,706
    18,450
    113
    beef කරි උයලා ගත්තම ඒකෙ කොලිටිය එන්නෙ නැහැ බන්
    කරි උයලා ගන්නවා නං පෝක් හරි මට්න් හරි ගන්න ඕන

    beef ගන්නවා නං pan fry කරලා සුද්දො කන විදියට rare/medium rare වගේ කන්න ඕන. ඔහොම කෑවම බීෆ් වල රස නෙමෙයිනේ එන්නෙ තුනපහ රස

    Grill එකයි කරි එකයි දෙකම කන එකෙක් විදිහට කියන්නෙ.. මස් රස වැසි grill එකේ.. කරියෙ තියනව වෙනම අපේ රහක්.. දෙකම ආසයි මම නම්

    නැහැ
    හරක්මස් වල ඒ අවුල නැහැ. හරකා කියන්නෙ 100%ක් කොල කාල හැදෙන සතෙක්
    පැරසයිට්ලා ඉන්න පුලුවන් හැබැයි හරිම අඩු රිස්ක් එකක් තියෙන්නෙ. ඒ වගේම medium rare or rare කියන්නෙ අමු නෙමෙයි උයලා. ඒක හරියට කරාම parasite ලා හිටියත් මැරෙනවා

    pork එහෙම නෙමෙයි. ඌරා අපිරිසිදු සහ omnivore සතෙක්. මූ කන දේවල් නිසා පට්ටම විදියට පැරසයිට්ලා ඉන්නවා මස් වල
    පෝක් අනිවා සුපිරියටම උයන්න ඕන. සුවර් නැති තැන් වලින් පෝක් කන්න එපා කියන්නෙ ඒකයි

    බීෆ් වලට එහෙම රිස්ක් එකක් නැහැ
    මට එකපාරක් දතක කේස් එකක් තියන වෙලාවක වල් පෝක් කාල වැඩි උනා කියහන්කො
    ------ Post added on Jul 30, 2026 at 5:11 PM
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,755
    113
    මට එකපාරක් දතක කේස් එකක් තියන වෙලාවක වල් පෝක් කාල වැඩි උනා කියහන්කො
    ඌරු හංකඩයක් දමලා හපන්න ඇති අවුල් වෙලා තියන දතෙන්ම :D :D

    BTW
    pork නං ග්‍රිල් කරලා උයලා BBQ කරලා ඕන විදියකට මට සෙට් වෙනවා
    හැබැයි beef මට සෙට් වෙන්නෙ steak විදියට විතරයි
    අනික් විදි සෙට් නැහැ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    919
    1
    1,874
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කන්න ආසය් ගනන්නේ බන් වැඩි
    ගස් ගෙඩි කඩන හිගන ජේවීපී කාරයට රිදිලා. තොපි වගේ හිගන්නන්ට මොන හරක් මස්ද පොන්නයෝ 🤭🤭

    උබ ගිහින් උබෙ වේස අම්මගෙ පීකුද්ද උයාගෙන කාපන් 🤭🤭
     
    • Wow
    Reactions: Candid-B

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,706
    18,450
    113
    ඌරු හංකඩයක් දමලා හපන්න ඇති අවුල් වෙලා තියන දතෙන්ම :D :D
    අම්බානක කෑව එදා 😅
    BTW
    pork නං ග්‍රිල් කරලා උයලා BBQ කරලා ඕන විදියකට මට සෙට් වෙනවා
    හැබැයි beef මට සෙට් වෙන්නෙ steak විදියට විතරයි
    අනික් විදි සෙට් නැහැ
    Butter garlic නාක් එකක් එක්ක එහෙම මරු කරිය..
     
    • Love
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,205
    6,755
    113
    harak mas soft ekata hadanne kohomada
    medium/medium rare steak විදියට හදලා පුලුවන්
    එහෙම නැත්තං slow cook කරන්න ඕන බන්, smoker එකක දාල. සමහරු පැය 20ක් විතර දාල තියල ගන්නෙ. එතකොට නිකං අතිං අල්ලද්දි කෑලි ගැලවෙන තරමට සොෆ්ට් වෙනවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,974
    27,593
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සොෆ්ට් කරලා හරි නෑනේ බන්. මම ආස හයියට හැපෙනවාට. උබේ දත් නැද්ද ? 🤷‍♂️

    medium/medium rare steak විදියට හදලා පුලුවන්
    එහෙම නැත්තං slow cook කරන්න ඕන බන්, smoker එකක දාල. සමහරු පැය 20ක් විතර දාල තියල ගන්නෙ. එතකොට නිකං අතිං අල්ලද්දි කෑලි ගැලවෙන තරමට සොෆ්ට් වෙනවා.
    ah ehemada. hotels wala nam thiyenawa kate diyawena ganata.
    gewal wala hadaddi rubber wage welawakata
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    හරක්මස් මිරිසට+පරිප්පු හෝ අල කිරට+පොල් සම්බෝල+ ඉඳිආප්ප
    ඕකයි නිවැරදි කම්බිනේෂන් එක.
    සුවපත් වෙත්වා!
     
    • Like
    Reactions: KOTA NIHAL