🤙 Italy visit apply Agent ගොනා

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,897
    8,131
    113
    මෙන්න මෙතන...
    උන්ගේ මොකක් ද බන් විසා කරන්නෙ? නම්බර් එකක් නෑනේ

    අඩුකුලේ මාක් එකට දන්නෙ බන් දබදිව ගිහින් තියෙනවා කියනකොට ආච්චි එක්ක ගියේ ශිට් හොද රටකට යන්න බැරි වෙයි වගේ

    ජොබ් එකක් තියෙනවා බන් එකෙ ලොකු පඩිය නෑ 75ක් වගේ එන්නෙ 2020 ඉදන් වැඩ. පෘතුගාල් ජර්මනි අරන් කෙලින්ම ඉතාලියට යන්න පුළුවන් ද
    Ubage requirement eka kiyapan..ehe ghn raumak dala ennada one..dws kiyak wageda..jetwing lage plan krana tours tynwa ehema ekakata set weyan..un visa wada tika krla denwa okkoma
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,737
    8,458
    113
    Ubage requirement eka kiyapan..ehe ghn raumak dala ennada one..dws kiyak wageda..jetwing lage plan krana tours tynwa ehema ekakata set weyan..un visa wada tika krla denwa okkoma

    දවස් 15ක් වගේ ඉදලා එන්න. උන් එක්කම එතකොට යන්න ඔන ද? ටුවර් එකත් බන්?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,897
    8,131
    113
    මෙන්න මෙතන...
    දවස් 15ක් වගේ ඉදලා එන්න. උන් එක්කම එතකොට යන්න ඔන ද? ටුවර් එකත් බන්?
    Ow unge group tour tynwa..etakota un loku luxury bus ekaka wage tour eka yanne...ubata ehema kamati natnam visa wade witarak unta kiyala kraganna pluwan..un support eka denawa
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,737
    8,458
    113
    Ow unge group tour tynwa..etakota un loku luxury bus ekaka wage tour eka yanne...ubata ehema kamati natnam visa wade witarak unta kiyala kraganna pluwan..un support eka denawa

    උන්ගේ ඒ ගැන සදහනක් නෑ නේ බන්
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    886
    1,781
    93
    උන්ගේ මොකක් ද බන් විසා කරන්නෙ? නම්බර් එකක් නෑනේ

    අඩුකුලේ මාක් එකට දන්නෙ බන් දබදිව ගිහින් තියෙනවා කියනකොට ආච්චි එක්ක ගියේ ශිට් හොද රටකට යන්න බැරි වෙයි වගේ

    ජොබ් එකක් තියෙනවා බන් එකෙ ලොකු පඩිය නෑ 75ක් වගේ එන්නෙ 2020 ඉදන් වැඩ. පෘතුගාල් ජර්මනි අරන් කෙලින්ම ඉතාලියට යන්න පුළුවන් ද

    Schengen area එකට ඇතුල් වුනාට පස්සෙ උඹ යන්නෙ කොහෙද කියන එක track කරන්නෙ නෑ, නමුත් ඒ රටට ප්ලේන් ටිකට් එක ගන්න වෙනවා. හොටෙල් එකත් ඒ රටේම බූක් කරන්න වෙනවා. යුරෝපේ ඕන තැනකට ට්‍රේන් එකේ යන්න පුළුවන් නමුත් ඉතාලියටම යන්න ඕන නම් portugal, germany ගිහිල්ල වැඩක් නෑ. දුර වැඩියි. එහෙම නම් switzerland ට්‍රයි කරලා බලපන්.

    පඩියේ ගාන නෙමෙයි ප්‍රශ්නේ, උඹට genuine tourist කෙනෙක් කියල ඔප්පු කරන්න පුලුවන්ද බැරිද කියන එක.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,016
    2,374
    113
    Birmingham
    Finland student giyoth sorry com

    මගේ යාලුවෙක් ෆින්ලන්ඩ් ඉගෙන ගන්න ගිහින් එහෙ ක්‍රිකට් ටීම් එකට තේරුනා. ඌ මෙහෙ හිටියා නම් Club Level එකෙක්.
     
    • Like
    Reactions: lapaman

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    327
    159
    43
    tourist visa ගන්න අමාරුයි බන් ලන්කාවේ අයට දෙන්නේ නෑ මෙහෙට අපු අය අපහු ගිහිල්ල නෑ නේ . එකත් එකක් හොර ලිපි ලේකන හදලා මාට්ටු වෙලා එ වගේ සින් තමා. 2026 ඉදන් මෙහේට අපු අය අඩුයි මන් නම් තවම දෑක්කේ නෑ tourist visa වලට විසා ආපු කෙනෙක්. ඈවිල්ලා තියෙන්නේ Germany, France, අනිත් ශෙනගන් රටවල් වලින් අපු අය තමා. italy වලට එන්න Romania වගේ මෙහේ Agent ලා නෑ . එනවනම් එන්න ඔනේ කොල නිතියකට තමා. November එනවා ස්පොන්සර් නිතියක් අන්න එකට දාන්න. ඔරිජින්ල් විසා වලට ව්තරක් එන්න බලන්න හොරෙන් ඈවිල්ලා විසා හදා ගන්න බෑරුව සෑහෙන්න දෙනෙක් අනාත වෙලා ඉන්නවා. මෙ රටේ දෑන් ඉන්න giorgia meloni
    Giorgia_Meloni_Official_2023_crop.jpg

    එක්ක සෙල්ලම් බෑ දෑන් හෑම තෑනම check කරනවා මෙකි දවස ගනේ නිති වෙනස් කරනවා. අද තිබ්බ නිතිය නේමේයි හෙට තියේන්නේ

    images (1).jpg
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,737
    8,458
    113
    Schengen area එකට ඇතුල් වුනාට පස්සෙ උඹ යන්නෙ කොහෙද කියන එක track කරන්නෙ නෑ, නමුත් ඒ රටට ප්ලේන් ටිකට් එක ගන්න වෙනවා. හොටෙල් එකත් ඒ රටේම බූක් කරන්න වෙනවා. යුරෝපේ ඕන තැනකට ට්‍රේන් එකේ යන්න පුළුවන් නමුත් ඉතාලියටම යන්න ඕන නම් portugal, germany ගිහිල්ල වැඩක් නෑ. දුර වැඩියි. එහෙම නම් switzerland ට්‍රයි කරලා බලපන්.

    පඩියේ ගාන නෙමෙයි ප්‍රශ්නේ, උඹට genuine tourist කෙනෙක් කියල ඔප්පු කරන්න පුලුවන්ද බැරිද කියන එක.

    Genuine tourist කියලා ඔප්පු කරන්නෙ කොහොමද බන්?

    tourist visa ගන්න අමාරුයි බන් ලන්කාවේ අයට දෙන්නේ නෑ මෙහෙට අපු අය අපහු ගිහිල්ල නෑ නේ . එකත් එකක් හොර ලිපි ලේකන හදලා මාට්ටු වෙලා එ වගේ සින් තමා. 2026 ඉදන් මෙහේට අපු අය අඩුයි මන් නම් තවම දෑක්කේ නෑ tourist visa වලට විසා ආපු කෙනෙක්. ඈවිල්ලා තියෙන්නේ Germany, France, අනිත් ශෙනගන් රටවල් වලින් අපු අය තමා. italy වලට එන්න Romania වගේ මෙහේ Agent ලා නෑ . එනවනම් එන්න ඔනේ කොල නිතියකට තමා. November එනවා ස්පොන්සර් නිතියක් අන්න එකට දාන්න. ඔරිජින්ල් විසා වලට ව්තරක් එන්න බලන්න හොරෙන් ඈවිල්ලා විසා හදා ගන්න බෑරුව සෑහෙන්න දෙනෙක් අනාත වෙලා ඉන්නවා. මෙ රටේ දෑන් ඉන්න giorgia meloni View attachment 268630

    එක්ක සෙල්ලම් බෑ දෑන් හෑම තෑනම check කරනවා මෙකි දවස ගනේ නිති වෙනස් කරනවා. අද තිබ්බ නිතිය නේමේයි හෙට තියේන්නේ

    View attachment 268629

    අසා කිසි රටකට යන්න බෑනේ බන්. මගේ ආදායම අවුරුද්දට ලක්ශ 50ක් තියෙනවා බන්. ඒ හින්දාවත් බැරි ද?
     
    • Like
    Reactions: danushkasalinda

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    629
    478
    63
    Travel agent kiyala jathiyak inne ekata thamai mitto nkar , classictravel try karapan

    Genuine tourist කියලා ඔප්පු කරන්නෙ කොහොමද බන්?

    අසා කිසි රටකට යන්න බෑනේ බන්. මගේ ආදායම අවුරුද්දට ලක්ශ 50ක් තියෙනවා බන්. ඒ හින්දාවත් බැරි ද?
    Salli tibbata mole na kiyanne nikanda 🙃
    Europe travel package karana agent kenek hoyanna
    Travelco hodai
    Ape office wala use karanne owa
    ------ Post added on Aug 7, 2026 at 9:51 PM
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,737
    8,458
    113
    Travel agent kiyala jathiyak inne ekata thamai mitto nkar , classictravel try karapan

    Salli tibbata mole na kiyanne nikanda 🙃
    Europe travel package karana agent kenek hoyanna
    Travelco hodai
    Ape office wala use karanne owa
    ------ Post added on Aug 7, 2026 at 9:51 PM

    උන්ගෙන් දැම්මාම එනව ද බන්?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,573
    113
    ආශික්ලන්තෙ
    විසිට් ඇවිල්ලා පනින නිසා italy පාස්පොර්ට් එක තියෙන සිංහලයෙක් ගෙ අම්මව වත් විසිට් ගෙන්න ගන්න අමාරුයි..

    එකෙක් ගේ වයිෆ් ට ලමය ලැබිලා එයාව බලන්න කියලා ගෙන්නුව අම්මව..

    පදිංචි ගෙදර ඔප්පුවේ හෝ ගෙවල් කොන්ත්‍රාත් එකේ ඉඳලා ඉපදුන ලමයගේ ලග්නේ පවා හොයලා දෙන්නේ (විහිලුවක් කිව්වෙ)

    උබ VFS එක හරාහා APPOINTMENT එකක් අරන් බාර දීහං

    පොඩි දෙයක් කියන්නම්, කෙලින්ම ඉතාලී විසිට් ඉල්ලන්න එපා... වෙන ශෙන්ගන් රටක් ට්‍රයි කරහං ඊට පස්සෙ ඔය රටවල් ඔක්කොගෙම වලංගු වීසා කාලය තුල උබට කරක් ගහන්න පුලුවන්
    mokdd vfs kiynne bn
     
    • Like
    Reactions: danushkasalinda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,686
    72,918
    113
    මාලඹේ
    Genuine tourist කියලා ඔප්පු කරන්නෙ කොහොමද බන්?

    අසා කිසි රටකට යන්න බෑනේ බන්. මගේ ආදායම අවුරුද්දට ලක්ශ 50ක් තියෙනවා බන්. ඒ හින්දාවත් බැරි ද?
    ඉතාලි දෙන්නේ නැත්නම් Luxembourg වගේ දාන්න එහේ ගිහින් ඉතාලි යන්න
    EU නම් EU තමා එක රටක් අල්ලාගෙන වද වෙන්න එපා
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,737
    8,458
    113
    ඉතාලි දෙන්නේ නැත්නම් Luxembourg වගේ දාන්න එහේ ගිහින් ඉතාලි යන්න
    EU නම් EU තමා එක රටක් අල්ලාගෙන වද වෙන්න එපා

    එහෙ ලැබෙයි ද බන් මට? මේක chatgpt දාල ලියා ගත්තට අවුලක් නැද්ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,695
    14,341
    113
    Travel Agents කියන්නේ Visa එකේ ඉදන් Air Ticket එක වෙනකම් හදලා දෙන එකා මොඩ පකො

    Travel agent කියල visa අරන් දෙන්න බෑ මෝඩ පකෝ