බුදුන් අහසින් වැඩියේ නෑ .
max_pain Well-known member Jul 5, 2025 4,381 8,449 113 Galaha Aug 10, 2026 #2 අනේ මචං කබ්බො ෆෝම් නොකර ඉන්නවද තරහ නැතුව. Reactions: Be_Positive, wtsamantha and netnet
dilann Well-known member Jul 6, 2018 67,694 167,345 113 එකමත් එක රටක Aug 10, 2026 #3 නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් . හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා .
නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් . හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා .
netnet Well-known member Oct 6, 2016 9,663 8,398 113 Aug 10, 2026 #4 මේ පක්කු දහම විකුනල කන උන් බන්! ප්රසිද්ද වෙන්න ඔට්ටු වෙනවා පම්කයා Reactions: Be_Positive, හෙළයෙක්, wtsamantha and 1 other person
E ek_rosh Well-known member May 9, 2014 3,335 2,191 113 Aug 10, 2026 #5 dilann said: නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් . හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා . Click to expand... Do not try to bend the spoon. That is impossible. Instead, only try to realize the truth… There is no spoon. Reactions: හෙළයෙක්, Blair Solari, talkingtom and 1 other person
dilann said: නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් . හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා . Click to expand... Do not try to bend the spoon. That is impossible. Instead, only try to realize the truth… There is no spoon.
IndrajithGamage Well-known member Oct 6, 2022 13,852 2 15,601 113 Aug 10, 2026 #6 dog123 said: Click to expand...
C Chakpu123 Junior member Jul 29, 2026 32 23 8 Aug 10, 2026 #7 Proof na ne bn lankawata awa kiyala kiyanna ?
dilann Well-known member Jul 6, 2018 67,694 167,345 113 එකමත් එක රටක Aug 10, 2026 #8 Chakpu123 said: Proof na ne bn lankawata awa kiyala kiyanna ? Click to expand... වංශ කතාවල විතරයි තියෙන්නේ . ත්‍රිපිටක අටුවා මොකවත් එහෙම එකක් නෑ . වංශ කතා ලියන්නේ ඊට අවුරුදු හත් අටසීයකට විතර පස්සේ . Reactions: pramodh87 and hellfreez1979
Chakpu123 said: Proof na ne bn lankawata awa kiyala kiyanna ? Click to expand... වංශ කතාවල විතරයි තියෙන්නේ . ත්‍රිපිටක අටුවා මොකවත් එහෙම එකක් නෑ . වංශ කතා ලියන්නේ ඊට අවුරුදු හත් අටසීයකට විතර පස්සේ .