බුදුන් අහසින් වැඩියේ නෑ .
max_pain Well-known member Jul 5, 2025 4,247 8,100 113 Galaha Monday at 12:07 AM #2 අනේ මචං කබ්බො ෆෝම් නොකර ඉන්නවද තරහ නැතුව. Reactions: Be_Positive, wtsamantha and netnet
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Monday at 12:10 AM #3 නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් . හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා .
නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් . හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා .
netnet Well-known member Oct 6, 2016 9,626 8,354 113 Monday at 12:46 AM #4 මේ පක්කු දහම විකුනල කන උන් බන්! ප්රසිද්ද වෙන්න ඔට්ටු වෙනවා පම්කයා Reactions: Be_Positive, හෙළයෙක්, wtsamantha and 1 other person
E ek_rosh Well-known member May 9, 2014 3,305 2,156 113 Monday at 1:56 AM #5 dilann said: නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් . හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා . Click to expand... Do not try to bend the spoon. That is impossible. Instead, only try to realize the truth… There is no spoon. Reactions: හෙළයෙක්, Blair Solari, talkingtom and 1 other person
dilann said: නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් . හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා . Click to expand... Do not try to bend the spoon. That is impossible. Instead, only try to realize the truth… There is no spoon.
IndrajithGamage Well-known member Oct 6, 2022 13,772 1 15,517 113 Monday at 2:15 AM #6 dog123 said: Click to expand...
C Chakpu123 Member Jul 29, 2026 22 14 3 Monday at 3:00 AM #7 Proof na ne bn lankawata awa kiyala kiyanna ?
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Monday at 3:45 AM #8 Chakpu123 said: Proof na ne bn lankawata awa kiyala kiyanna ? Click to expand... වංශ කතාවල විතරයි තියෙන්නේ . ත්‍රිපිටක අටුවා මොකවත් එහෙම එකක් නෑ . වංශ කතා ලියන්නේ ඊට අවුරුදු හත් අටසීයකට විතර පස්සේ . Reactions: pramodh87 and hellfreez1979
Chakpu123 said: Proof na ne bn lankawata awa kiyala kiyanna ? Click to expand... වංශ කතාවල විතරයි තියෙන්නේ . ත්‍රිපිටක අටුවා මොකවත් එහෙම එකක් නෑ . වංශ කතා ලියන්නේ ඊට අවුරුදු හත් අටසීයකට විතර පස්සේ .