බුදුන් අහසින් වැඩියේ නෑ .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් .
    හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා .
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    නිකමට අහසින් වැඩිය කියලා හිතල ඒ කාලේ ඔය පැත්තේ ගමක නගරයක තත්වය පොඩ්ඩක් හිතපන් .
    හෙලිකොප්ටර් යනවා වගේ ඇති සෘධි බල තියන කට්ටිය නිසා .

    Do not try to bend the spoon. That is impossible. Instead, only try to realize the truth… There is no spoon.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    Proof na ne bn lankawata awa kiyala kiyanna ?
    වංශ කතාවල විතරයි තියෙන්නේ .
    ත්‍රිපිටක අටුවා මොකවත් එහෙම එකක් නෑ . වංශ කතා ලියන්නේ ඊට අවුරුදු හත් අටසීයකට විතර පස්සේ .