මටයි wifeටයි යාලුවෝ නෑ එකෙක්වත්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Trip yanna tikak set karagnain,trip giyamath set wenawa,ita wada nan itin yaluwangen athi wedak ne ban.e e time ekata witarai.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,876
    113
    colombo
    Ube class eke oh it's wada Hoda thanaka yaluwo tikak balan. ..


    Samaharu kamathi thaniyen inna ubatams hariyana kellek set welaa inne.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    Matai Wifeti th Yaluwo ne... Habai aulakuth ne.. Gewal wala Ammala thathala Hari ekathui.. Prashna ne.. e nisa loku aulak danenne ne
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

    අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
    Yaluwo innawa..eth oya kiyana parties etc set weem wage dewal nah. Okun nathi ekamai honda.. kala beela gani lamai ekka fun eke indapan ban..
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

    අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
    ළමයි ලෝකය ගැන ඉගෙන ගන්නේ තමන්ගේ අම්මා තාත්තා කොහොමද ඒකට React කරන්නේ කියලා බලාගෙන ; ඔයාලා දෙන්නම Introverts ලා නම් ළමයා ඒ විදියට හැදෙන්න තියන සම්භාවිතාවය වැඩියි.

    Introvert උනාට අවුලක් නෑ
    but Social Skills වල අවුලක් තියේනම් ; Social Anxiety වගේ තියනවා නම් තමා අවුලක් වෙන්නේ..

    ඉස්සරලාම ළමයා ව ටිකක් unleash කරලා.බලන්න මොන වගේ temperament එකක් ද තියෙන්නේ කියලා - මොකද ඉපද්දේද්දීම සමහර ළමයි අරගෙන එනවා එක ඒක personality traits.

    Toxic Parents ලා වෙන්න එපා
    ළමයා ව හිර කරන්න / Over Protective වෙන්න යන්න එපා
    Trauma දෙන්න එපා ( punishing / hitting / yelling )
    එයාලට ස්වාධීනව ගොඩනැගෙන්න පරිසරය හදලා දෙන්න ගෙදර ඇතුලෙන්.

    ලමයිගේ age range එක කිව්වා නම් තව ටිකක් personalized advises දෙන්න තිබ්බ.
    Sports කරන්න / Gym / Club වලට යවන්න. පුළුවන් නම් trusted parents ලා ඉන්න Sleep over / Picnic වගේ යවන්න, එයාලා එක්ක.යන්න

    Let them be themselves !
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,009
    113
    43
    Wakanda
    ubala toxic athi.
    හ්ම් ඔව්
    තාරකඨත් යාලුවො නෑ කියල ඇඩුව මේකට ආවම දවස්වල
    ඌව හලල වැඩකරන තැන උන් ට්රිප් යනවලු
    අල්ලපු ගෙදර උන්වත් උදව් කරන්නෙ නෑලු
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,191
    12,587
    113
    🌎
    Yaluwo innawa..eth oya kiyana panties..set weem wage dewal nah. Okun nathi ekamai honda.. kala beela gani lamai ekka fun eke indapan ban..
    image.png
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    ඔය ඉන්න විදිහ හොදටම හොඩයි. ලමයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ගෑලපෙන උන් නෑත්නම් තනියම හිටපන්, ඔය නොගෙලපෙන උන් ගලපගන්නෙ නෙතිව
     
    • Like
    Reactions: wtsamantha

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඔව්, බලපාන්න පුළුවන් ගොඩක් දුරට. හැබැයි බලනොපාන්නත් පුළුවන් ,යාළුවෝ ආශ්‍රයට වගේ වැටුනොත්. ළමයින්ගේ personality එක අනුව තමයි. Social වෙන එකේ වාසි සහ අවාසි තියෙනවා සාපේක්ෂව. කොහොමත් ඔයාලගේ mindset එක ළමයින්ට යන්න තියෙන ඉඩ පොඩ්ඩක් විතර වැඩියි. පුළුවන් නම් හොඳ ළමයි එක්ක social වෙන්න පොඩ්ඩක් ඉඩ අරින එක හොඳයි සමාජය එක්ක හැසිරෙන්න හොරයි වාගේ නම්. ළමයෙක්ට කියලා දෙන්න ඕන හොඳ නරක වෙන් කරගන්නේ කොහොම ද කියලා. එතකොට එයාලා වැරදි පාරවල්වල යන්න තියෙන ඉඩ අඩු වෙයි social වුණත්. Social නොවීම නිසා self-esteem වගේ දේවල් ගැන ප්‍රශ්න එන්න පුළුවන් , communication, relationship වගේ දේවල් challenging වෙන්න ඉඩ තියෙනවා. කොටින් ම social skills අඩුයි කියන්නේ සමහර විට ජිවිතේ අමාරුයි කියන එක තමයි. විශේෂයෙන් බලන්න ළමයින්ගේ සමාජශීලී වෙන්න අසාමාන්‍ය බයක් පැකිලීමක් වගේ දෙයක් තියෙනවා ද කියලා අනිත් ළමයින්ට සාපේක්ෂව. එහෙම පේන්න තියෙනවා නම් පොඩ්ඩක් හොයලා බලලා හොඳ උපදේශන සේවයක වගේ සහයක් ගන්න සහ ළමයින්ගේ අවුල අයින් වෙලා යනකන් දිගටම ඒ process එකේ ඉන්න. Social වෙන්න ඕන පොඩ්ඩක් විතරවත්, නැත්තං ජීවිතේ අමාරු වෙනවා සමහර අයට.
     
    • Like
    Reactions: wtsamantha

    astrin

    Well-known member
  • Oct 9, 2022
    545
    666
    93
    හොදයි බන් , එහෙම ලමයින්ට බලපාන්නෙ නෑ ඕව , කොහොමත් ගොඩක් මිනිස්සු ඉස්සරහට ඔහොම ත්මා ජීවත්වෙන්නෙ
     
    • Like
    Reactions: wtsamantha

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,909
    113
    අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

    අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
    yako sathutu weyan.