ඉස්සර 90 ගනන් වලත් ඒ පැති වල වතු තිබුණා. සරුසාර පොළොවක් තියෙන්නේ ඒ පැතිවල. දැන් ඉතිං ඉඩම් කැඩිලා ගෙවල් ගොඩනැගිලි හැදිලා ගන්න දෙයක් නෑ. අපරාදේ සැරසාර පොළොවකොට්ටාව, අතුරුගිරිය, හොම්මගම ඒරියා වලත් ඉස්සර වතු තිබ්බ. ඔය උඹ කිව්ව වගේ, කොපි, කුරුදු වගා ගොඩක් තිබ්බ පළාත්. ඒ වගේම සුදනන්ගේ පොඩි පොඩි වතු බන්ගලාත් ගොඩක් තිබ්බ පැති. ඒ වගේම මිනිරන් කර්මානත්යත් කොලබ අවට ගොඩක් තිබ්බ. සමහර විට ඔය හරියත් ඒ වගේ සම්බන්දයක් තිබ්බ තැනක් වෙන්න පුළුවන්
menna zoom kara