අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    කොට්ටාව, අතුරුගිරිය, හොම්මගම ඒරියා වලත් ඉස්සර වතු තිබ්බ. ඔය උඹ කිව්ව වගේ, කොපි, කුරුදු වගා ගොඩක් තිබ්බ පළාත්. ඒ වගේම සුදනන්ගේ පොඩි පොඩි වතු බන්ගලාත් ගොඩක් තිබ්බ පැති. ඒ වගේම මිනිරන් කර්මානත්යත් කොලබ අවට ගොඩක් තිබ්බ. සමහර විට ඔය හරියත් ඒ වගේ සම්බන්දයක් තිබ්බ තැනක් වෙන්න පුළුවන්
    ඉස්සර 90 ගනන් වලත් ඒ පැති වල වතු තිබුණා. සරුසාර පොළොවක් තියෙන්නේ ඒ පැතිවල. දැන් ඉතිං ඉඩම් කැඩිලා ගෙවල් ගොඩනැගිලි හැදිලා ගන්න දෙයක් නෑ. අපරාදේ සැරසාර පොළොව
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,611
    3,384
    113
    අපේ කිරි අම්මලාගේ වත්තේ ත් කාසි එහෙම හම්බුනා... සැරයක් අපි ස්කෑන් පාරක් දාලා හැරුවා... බාගෙට හාරාගෙන යද්දී පොලිසියෙන් අවා.. නිදන් හදනවා කියලා... අපි ලිදක් හදනවා කියලා ශේප් උනා... හැබැයි ඊට පස්සේ ආයේ හාරන්න ගියේ නෑ.. පුංචි එතන උඩින් ගේ හැදුවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes: menna zoom kara

    Thinking What GIF
    God is Everywhere! :giggle:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    ඉස්සර 90 ගනන් වලත් ඒ පැති වල වතු තිබුණා. සරුසාර පොළොවක් තියෙන්නේ ඒ පැතිවල. දැන් ඉතිං ඉඩම් කැඩිලා ගෙවල් ගොඩනැගිලි හැදිලා ගන්න දෙයක් නෑ. අපරාදේ සැරසාර පොළොව
    ඔව් 70 කාලේ ඔය පැති වල මේ තරම් ජනාකීර්ණ නෑ. පොඩි පොඩි ගම්මාන, ලොකු කුබුරු, ලදු කැලෑ බහුලයි.
    අපේ කිරි අම්මලාගේ වත්තේ ත් කාසි එහෙම හම්බුනා... සැරයක් අපි ස්කෑන් පාරක් දාලා හැරුවා... බාගෙට හාරාගෙන යද්දී පොලිසියෙන් අවා.. නිදන් හදනවා කියලා... අපි ලිදක් හදනවා කියලා ශේප් උනා... හැබැයි ඊට පස්සේ ආයේ හාරන්න ගියේ නෑ.. පුංචි එතන උඩින් ගේ හැදුවා
    වත්ත ස්කෑන් කරන්න බලප්‍ර්ත්‍ර ලබා ගන්න පුළුවන්.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,611
    3,384
    113
    ඔව් 70 කාලේ ඔය පැති වල මේ තරම් ජනාකීර්ණ නෑ. පොඩි පොඩි ගම්මාන, ලොකු කුබුරු, ලදු කැලෑ බහුලයි.

    වත්ත ස්කෑන් කරන්න බලප්‍ර්ත්‍ර ලබා ගන්න පුළුවන්.
    මට හිතෙන්නේ පුංචිලා තනියෙන් අරන් වගේ... තට්ටු දෙකට ගේ හදලා කාර් එකක් ගෙනාවා ලඟදි
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,494
    6,327
    113
    මට හිතෙන්නේ පුංචිලා තනියෙන් අරන් වගේ... තට්ටු දෙකට ගේ හදලා කාර් එකක් ගෙනාවා ලඟදි
    මොන කාසිද ඉස්සෙල්ල පාර උඹලට හම්බ උනේ??
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    ඔව් 70 කාලේ ඔය පැති වල මේ තරම් ජනාකීර්ණ නෑ. පොඩි පොඩි ගම්මාන, ලොකු කුබුරු, ලදු කැලෑ බහුලයි.
    ඔව් මේ පැත්තෙ කුඹුරු තියනව ලොකු යායක්. ඒත් දැන් ගොඩක් පුරන් වෙලා. අන්තිමට ඉතුරු වෙලා ඉන්න වයසක සෙට් එක ටිකක් කරනව එඑච්චරයි
     
    • Like
    Reactions: Inigo Montoya