මෙහෙම ගියොත් අනාථ සිංහලුන්ට Power extension cord එකක්වත් ගන්න වෙන්නේ නෑ.

Mugen

Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    පිස්සෝ බන්..

    රෙද් සෙරෙප්පු සපත්තු බෑග්.. pavement එකේ අඩු ගානට තියෙන සේරම නැති වෙයි. හිකිලා ඉන්න දුප්පත් උන්ට මරැ සැප..
    ඒවා ගැන නෙවේ මේ කතා කරන්න්නේ. බාල මල්ටි ප්ලග් එකක් නිසා මිනිහෙක් මැරෙන්න පුළුවන්. ඔයා කියන කිසි දෙකින් ජිවිත අනතුරක් වෙන්නේ නැනේ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,516
    3,100
    113
    ඒවා ගැන නෙවේ මේ කතා කරන්න්නේ. බාල මල්ටි ප්ලග් එකක් නිසා මිනිහෙක් මැරෙන්න පුළුවන්. ඔයා කියන කිසි දෙකින් ජිවිත අනතුරක් වෙන්නේ නැනේ.

    ඕන තරම් දේවල් තියෙනවා මිනිස්සු මැරෙන, එහෙම බලන් ගියොත් ගෝටගේ කාලේ වගේ රසායනික පොහොර, ඉන්දියන් බයික් ඔය සේරම නවත්තන්න වෙයි.

    දැන් මල්ට් ප්ලග්, ටික දවසකට කලින් බල්බ් වලට කේස් දැම්මා, තව phone කඩවල් ටික, සපත්තු කඩවලුත් වටලල තිබ්බා bill නෑ කියලා, ඔහොම ගියාම මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරැයි. ඕවා net positive effect එකක්ට වඩා net negative effect එකක් එන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,549
    113
    වැඩේ කෙරෙන විදිය ටිකක් අවුල්. කලින් ගෙනාපුවා විසි කරන්න බෑනෙ. ඉස්සෙල්ල අලුතෙන් ඕව ගේන එක නවත්තන්න ඕන. ඒක සම්පූර්ණයෙන් කරන්නත් තාම අමාරු ඇති තාම රේගුවෙන් ටෙස්ට් කරන්න පහසුකම් හොඳටම දියුණුත් නෑනෙ.

    මුලින්ම කාලයක් දෙන්න ඕන(මාස තුනක් වගේ) මේ දවසෙන් පස්සෙ විකුණන එක තහනං කියලා. එහෙම කීල තිබුණද කියන එක දන්නෙ නෑ. එතකොට පරණ ස්ටොක් තියෙන අයට අලුතෙන් ඒව නොගෙන ඉන්න කාලය තියෙනවා. තියෙන ටික ඉවර කරන්න පුලුවන්.

    එයින් පස්සෙ දඩ ගහන්න පටන් ගන්න ඕන. ඉස්සෙල්ල පොඩි දඩයක්. ඔය වගේ එකකට එකපාර ලක්ෂ 2ක් වගේ දඩ ගහන එක සාධාරණ නෑ. මුලින් ඕකේ ගාන වගේ දෙතුන් ගුණයක්, ඊට පස්සෙ දෙවෙනි පාරට අහු උනොත් ඔය වගේ ගානක් ගහන එක හරි.
    එහෙම තමා ඔව්ව කරන්න පටන් ගත්තේ. දැන් ඔය වගේ ඒව ගෙන්න එපා කියලම අවුරුදු ගානක්. මල්ටිය තහනම් කරලත් කොච්චර කල්ද ඒත් තාම තියෙනවා කියන්නේ හොර පාරෙන් තමා එන්නේ.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    503
    495
    63

    Lankawe SLS nethuw sell karanna beri items thiyanawa. gihin balapan
    law eka danne ne kiya ane ane ganna be. me law hedilaa thiyenne ape arakshawata.
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,990
    113
    යකෝ මේ හුත්තවල් standardize කරන්නේ ගෙවල් වල මගුල් නිසා නෙමෙයි

    හරියට මේ electric items වල ප්‍රමිතියක් නෑ කියන්නේ ඒව factory වලට supply chain වලට බලපානවා ඕව තොග පිටින් ගත්තම

    ඒක නිසා උඹලගේ ගෙවල් වල තියෙන multiplug එක ඔලුවේ තියාගෙන මේ news එක කියවන්න එපා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,373
    8,441
    113
    Galaha
    වැඩි මිලට සේවාවන් සහ භාන්ඩ අලවි කරන උන්ටත් මෙහෙම කරන්න ඕන. මේ රට හදන්න ඔහොම නැතුව් බෑ. හුකෝලා ගන්න ඕන එකපාරින්ම අතගගා කරන්න බෑ. :yes:
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම තමා ඔව්ව කරන්න පටන් ගත්තේ. දැන් ඔය වගේ ඒව ගෙන්න එපා කියලම අවුරුදු ගානක්. මල්ටිය තහනම් කරලත් කොච්චර කල්ද ඒත් තාම තියෙනවා කියන්නේ හොර පාරෙන් තමා එන්නේ.

    එහෙනං ඉතින් කිසිම අවුලක් නෑ.
    ඊළඟ පාර කඩේ වැහිලා යන්නම දඩේ තියෙන්න ඕන. ✌️😍
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    මේක පරණ නීතියක්, අවුරුද්ද මතක නෑ ,PUCSL එකෙන් අවුරුදු දෙකක් දුන්නා රවුම් ප්ලග් අහක් කරලා කොටු එකට මාරු වෙන්න, හැබැයි තාම රවුම් ඒවා විකුනන්න තියෙනවා.. එකක් තියා හොරට පන්න ෆෝන් චාර්ජර් එන්නෙත් රවුම් ඒවා..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,864
    18,716
    113
    යකෝ මේ හුත්තවල් standardize කරන්නේ ගෙවල් වල මගුල් නිසා නෙමෙයි

    හරියට මේ electric items වල ප්‍රමිතියක් නෑ කියන්නේ ඒව factory වලට supply chain වලට බලපානවා ඕව තොග පිටින් ගත්තම

    ඒක නිසා උඹලගේ ගෙවල් වල තියෙන multiplug එක ඔලුවේ තියාගෙන මේ news එක කියවන්න එපා
    :yes::yes::yes:

    මේ වැඩේ නම් ටිකක් සෑගෙන helicopter view එකකින් කරන වැඩක් වගේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,025
    113
    Panadura
    පකෝ බංකොළොත් මූසල පොන්නයො ගැන කියවන්න එපා. ඒ කැri wsg ptla තමයි අවුරුදු 50ක් රට කරලත් අදටත් බාල බඩු ගේන රටක් හැදුවෙ. මරලා, කෑලි කපලා අතුරුදහන් කරන්න ඕන wsgptla ගැන කියවලා මගේ ලේ කෝප කරන්න එපා. රට කාපු කාලකණ්ණි මූසල wsgptla ගෙ සාප තමයි අදටත් මේ ආණ්ඩුව හදන්නෙ. කැරි wsgptl ගෙ කාලෙ තලල දැම්ම ඇට දෙක. 🤌🏼

    ළඟ හිටියොත් පිහියකින් ඇනගෙන යන්න තරං ඔය wsgptla ගැන තරහක් එනවා.
    නියම පොන්න ජෙපි මිනීමරු වචන
    බැරි වෙයි හැබැයි
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,017
    113
    ආශ්චර්යමත් රටක
    නියම පොන්න ජෙපි මිනීමරු වචන
    බැරි වෙයි හැබැයි

    මේ වගේ “බැරි වෙයි” ද? 👇🏻😹

    ranil-jpg.240044