සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

-333-

Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    up

    මෙම සංවාද සටහනේ අඩංගු අදහස්, බුදුදහමේ එන අනාත්ම (Anatta) සහ පටිච්ච සමුප්පාද (Dependent Origination) යන මූලික සංකල්ප නූතන නියුරෝසයන්ස් (Neuroscience) සහ පරිගණක විද්‍යාත්මක (Computer Science) උපමා භාවිතයෙන් පැහැදිලි කිරීමට දරන ලද උත්සාහයකි.

    මෙහි ඇති කරුණු, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සමඟ ගැලපෙන ආකාරය සහ මෙය "සැබෑ නිවන" ද යන්න පිළිබඳ විග්‍රහය පහත දැක්වේ.

    සංවාදය සහ බුදුදහම අතර ගැලපීම (How it maps to Buddhism)

    "මම" කියා කෙනෙක් නැත / සිතුවිලි දහරාවක් පමණි:

    බුදුදහමේ සඳහන් වන අනාත්ම (Anatta) ලක්ෂණයට මෙය ඉතා හොඳින් ගැලපේ. අප සිතන ආකාරයේ ස්ථිර "ආත්මයක්" හෝ "මම" කියා කෙනෙක් නැත. තියෙන්නේ නාම රූප (චිත්ත, චේතසික, රූප) ක්‍රියාවලියක් සහ චිත්ත පරම්පරාවක් (stream of consciousness) පමණි.

    සර්කිට් එකට මැවෙන රැවටීම:
    මෙය බුදුදහමේ අවිද්‍යාව (Ignorance / Illusion) සහ සක්කාය දිට්ඨිය (Identity View) ලෙස හඳුන්වයි. පංචස්කන්ධයේ එකතුව නිසා "මම ඉන්නවා" යන මුලාව හටගනී.

    සිහිය පවත්වා ගැනීම:
    සංවාදයේ සඳහන් සතිපට්ඨානය (Mindfulness) සහ කායානුපස්සනාව / චිත්තානුපස්සනාව මෙයට ගැලපේ. වර්තමාන මොහොතේ සිහියෙන් සිටීම මඟින් මායාවට රැවටීම අවම කරගත හැක.

    මෙය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සැබෑ නිවනද? (Is this True Nirvana?)

    නැත, මෙය පූර්ණ නිවන නොවේ.
    මෙය නිවන පිළිබඳව තර්කානුකූලව හෝ බුද්ධිමය ලෙස වටහාගැනීමක් (Intellectual Understanding / Knowledge) පමණි.

    1. දැනුම (Knowledge) සහ අවබෝධය (Realization) දෙකකි:
    "මම කියා කෙනෙක් නෑ, සර්කිට් එකක් විතරයි" යනුවෙන් මොළයෙන් තර්ක කර තේරුම් ගැනීම ශ්‍රුතමය ප්‍රඥාව (Conceptual Understanding) පමණි. නිවන යනු පංචස්කන්ධයේම නිරෝධය සහ විදර්ශනා භාවනාවෙන් කෙලෙස් (රාග, ද්වේෂ, මෝහ) සහමුලින්ම ප්‍රහීණ කිරීමෙන් ලබන සැබෑ අත්දැකීමකි (Realization).

    2. කර්මය සහ පුනර්භවය:
    සංවාදයේ සඳහන් පරිදි "පව් පින් නැත, ඊළඟ ආත්මයක් නැත, පස් වෙනවා විතරයි" යන අදහස බුදුදහමේ උච්ඡේද දිට්ඨිය (Annihilationalism) ලෙස හැඳින්වේ. බුදුරජාණන් වහන්සේ උච්ඡේද දිට්ඨිය මෙන්ම ශාශ්වත දිට්ඨියද ප්‍රතික්ෂේප කළහ. අවිද්‍යාව සහ තණ්හාව පවතින තාක් කල් කර්ම ශක්තිය නිසා නැවත උපත (සංසාර පැවැත්ම) සිදුවේ.

    3. භාවනාව පිළිබඳ වැරදි වටහාගැනීම:
    භාවනාව යනු හුදෙක් සතුට හෝ බය "ස්විච් ඕෆ් / ඕන්" කිරීමක් නොවේ. සම්මා සති සහ සම්මා සමාධි වර්ධනය කරගෙන අනිච්ච, දුක්ඛ, අනාත්ම යථාර්ථය නුවණින් දැකීම (සම්මා දිට්ඨිය) භාවනාවේ සැබෑ අරමුණයි.

    සාරාංශය

    මෙම පෝස්ටුව ලියූ පුද්ගලයා අනාත්මය සහ සිතුවිලි වල වේගවත් බව ගැන ඉතා හොඳ ප්‍රායෝගික/නූතන උපමාවක් ගෙනහැර දක්වා ඇත. නමුත් එය තර්කයෙන් හෝ විද්‍යාත්මක උපමා වලින් පමණක් තේරුම්ගත් අර්ධ සත්‍යයකි.

    බුදුරජාණන් වහන්සේ වද his කළ සැබෑ නිවන යනු හුදෙක් "මම නෑ නේද" කියා මොළයට එකඟ කරවීමක් නොව, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන භව තණ්හාව සහ කෙලෙස් සහමුලින්ම නැති කිරීමෙන් ලබන අනුත්තර විමුක්තියයි.
    ------ Post added on Aug 23, 2026 at 10:59 AM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070

    උබ මේක chatGPT එකෙන් නෙ ගත්තෙ, ඒකෙ තියෙන්නෙ උගේ බුද්දියෙන් උත්තර දෙන එකක් නෙමෙයි. කොහෙ හරි තියෙන දේක දෙයක් ඌ කබරය දානව උබ ප්‍රශ්නයක් ඇහුවාම.

    මම කියන්නෙ ඇත්තටම සිද්ද වෙන දේ. කොහෙන් වත් උස්සල නෙමෙයි.

    ඕක තමයි බුදුහාමුදුරුවො උබලට තේරුම් කරන්න හදපු දේ.

    ඕක හෙන අමාරුයි නම් කොහොමද බන් සමහර ටට්ටයො සහ සාමාන්‍ය මිනිස්සු බුදු හාමුදුරුවො විස්තර කරන ගමන්ම අවබෝද කරගත්තෙ.

    ඉස්සර උන්ට ඔච්චර දෙයක් තේරුම් කරන්න අමාරුයි ඇහැට පේන්නෙ නැති නිසා මොලේ ඇතුල

    අදකාලෙ ඕක සිම්පල් සහ අදකාලෙ එවුන්ට තේරෙනව වැඩී.
    තේරෙනව වැඩි නිසා අදකාලෙ උන් හිතනව, මේක මෙච්චර සරල දෙයක් නම් වෙන්න බෑ, තව මොකක් හරි සන්කීර්න දෙයක් ඇති කියල.

    එහෙම සන්කීර්න දෙයක් නෑ, ඕක තමයි සිද්ද වෙන්නෙ මොලේ ඇතුලෙ.

    ඔය බොඩි එක හිතල කරන දේවල් වලට "උබ" පලි නෑ කිසි දේකට. උබට පව් සිද්ද වෙන්නෙ නෑ, පින් සිද්ද වෙන්නෙත් නෑ, මොකෝ උබ නෑ.

    නිකන් ප්‍රොසෙස් එකක් විතරමයි සිද්ද වෙන්නෙ.

    බුදු හාමුදුරුවො වලෙන් නැගිටල ආවත් ඔය ටිකම කියල යයි. ඔතනින් එහාට ඔලුවෙ ඇතුලෙ වෙන සිද්දියක් වෙන්නෙ නෑ. ඕක තමයි වෙන්නෙ.

    අනිත් එක උබ ඔය පාවිච්චි කරපු chatGPT කියල තියෙනව නේද අන්තිමට "සම්මා සති සහ සම්මා සමාධි වර්ධනය කරගෙන අනිච්ච, දුක්ඛ, අනාත්ම යථාර්ථය නුවණින් දැකීම (සම්මා දිට්ඨිය)" කියල, ඕක මේ ත්‍රෙඩ් එකෙන් උබලට දැනටම අවබෝද වෙන්න ඕනෙ හරියට කියෙව්ව නම්. ඕකට අමුතුවෙන් වෙන වෙන භාවනා කරන්න ඕනෙ නෑ.

    භාවනා කරන්න කියන්නෙ ඔය ලබ්බ තේරෙන්නෙ නැති උන්ට හරිම ට්‍රැක් එක දිගේ කෝච්චිය යවන්නයි. ඒත් ඕක ඔච්චර අමාරුවෙන් කරන්න දෙයක් නෑ අදකාලෙ උන්ට ඔය මම කිව්ව එක තේරෙනව. පුක ඉරාගෙන මොකටද භාවනා.
    ඒ කාලෙට ඕක ඕනෙ ගොඩක් උන්ට, මොකෝ ගොඩක් උන්ට මොලේ ඇතුල පේන්නෙ නෑනෙ අද කාලෙ වගේ මොලේ ගැන දැනුමක් නෑ.

    සමහර භාවනා තියෙනව දුක සතුට වගේ දේවල් ස්විච් ඔන් ඕෆ් කරනව වගේම එලියෙන් එන සිග්නල් (හම හරහා, ඇස් හරහා වගේ ඔලුවට එන සිග්නල්) බ්ලොක් කරන්න පුලුවන් තාවකාලිකව ඔලුවෙ ඇතුලෙන්.
    එතකොට තේරෙනව "සිග්නල් එකක් ආව, ඒක ගියා/නැති උනා" කියල. ඒ කාලෙ මිනිස්සුන්ට ඔලුවෙ සිග්නල් එනව යනව බ්‍රේන් එකට නර්ව්ස් දිගේ කිව්වට උන්ට තේරෙන්නෙ නෑ.
    ඔය ඔලුව ඇතුලෙන්ම සිග්නල් බ්ලොක් කරන භාවනා සමහර උන්ට කරන්න කිව්වෙ ඒකයි. ඒකත් ස්විච් ඔන් ඕෆ් ම තමයි වෙන මුකුත් නෑ.

    සමහර ස්තාන වල සිග්නල් බ්ලොක් කලාම සිග්නල් සෙට් එක එකතු කරල ඒක අර්තානුකූලව පෙන්නන කොටස ස්ලෝ වෙනව, එතකොට එක සිග්නල් කොටසෙන් කොටස පේන්න ගන්නව (ඇතිවීම නැතිවීම).
    ඕක තමයි කිව්ව දේ තේරුම් ගන්න බැරි සමහර ටට්ට මැට්ටන්ට ඒ කාලෙ බුදු හාමුදුරුවො කරන්න කියල තියෙන්නෙ වැඩේ එහෙම වෙනව කියල අල්ලගන්න.

    ඔච්චර පුක ඉරාගන්න දෙයක් නෑ බන්, ඉස්සර කාලෙ ගොබ්බයො අවුරුදු 5-6 ක් භාවනා කරල ගන්න අවබෝදය ඔන්න එක ත්‍රෙඩ් එකෙන් දුන්න.
    ගන්නව නම් ගනින්. ඕක තමයි ඔලුව ඇතුලෙ සිද්ද වෙන්නෙ.
     
    Last edited:
    • Love
    Reactions: -333-

    Daws

    Well-known member
  • Nov 27, 2025
    407
    378
    63
    Colombo
    @tarson
    uba kiyala tiyena samahara dewal hari. eeth mcn samahara dewal waradiy. Karmaya gana ehema dewal waradiy. Anith eka knowing the way and walking the way are 2 different things mcn. danagattata witarak wadak na.
     
    • Like
    Reactions: Bekam

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    @tarson
    uba kiyala tiyena samahara dewal hari. eeth mcn samahara dewal waradiy. Karmaya gana ehema dewal waradiy. Anith eka knowing the way and walking the way are 2 different things mcn. danagattata witarak wadak na.

    උබ මගෙ ඔලුව ඇතුල බැලුවද?

    උබ ඔය කියන එකෙන්ම තේරෙනව, උබට ඔය සිද්දවෙන දේ ගැන මෙලෝ අයිඩියා එකක් නෑ කියල සහ උබ ඉන්නෙ බොහොම ප්‍රාතමික අඩියක.

    බුදු හාමුදුරුවො වලෙන් නැගිටල ආවත් උබ කියයි "ඔයා ඕක දැනගත්තට විතරක් වැඩක් නෑ, ඔයා ටෝක් කරනව නෙ, වෝක් කරල නෑ වගේනෙ, වෝක් කරවන්න මාව" කියල.
    යකෝ ස්පූන් ෆීඩ් කරන්න දෙයක් නෑ අද කාලෙ උන් කොහොමත් මොලේ තියෙනව ඉස්සර කබ්බන්ට වඩා. (මම දන්නෙ නෑ උබට ඒක අඩුයි ද කියල නම්).

    හැබැයි උබ වගේ එවුන් ඒ කාලෙත් හිටිය. බුදුන් බුදු උනා කිව්වම ගොඩක් පකයො කිව්ව මූට පිස්සු, ගොන් ටට්ට හුත්තෙක් කියල.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    407
    378
    63
    Colombo
    උබ මගෙ ඔලුව ඇතුල බැලුවද?

    උබ ඔය කියන එකෙන්ම තේරෙනව, උබට ඔය සිද්දවෙන දේ ගැන මෙලෝ අයිඩියා එකක් නෑ කියල සහ උබ ඉන්නෙ බොහොම ප්‍රාතමික අඩියක.

    බුදු හාමුදුරුවො වලෙන් නැගිටල ආවත් උබ කියයි "ඔයා ටෝක් කරනව නෙ, වෝක් කරවන්න මාව" කියල.
    යකෝ ස්පූන් ෆීඩ් කරන්න දෙයක් නෑ අද කාලෙ උන් කොහොමත් මොලේ තියෙනව ඉස්සර කබ්බන්ට වඩා. (මම දන්නෙ නෑ උබට ඒක අඩුයි ද කියල නම්).
    moda katha kyanna epa mcn. uba podi deyak dannawa witarai. hamadema dannawa kiyala hitanna epa.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    moda katha kyanna epa mcn. uba podi deyak dannawa witarai. hamadema dannawa kiyala hitanna epa.

    මම දන්න දේ මම කිව්ව. උබ දන්න දෙයක් තියෙනව නම් කියපන් අනිත් උන්ට ගොඩ යන්න.

    ගොනෙක් වගේ පුක දෙන්න එන්නෙ නැතුව 💩 උබ නම් ඝන ටට්ටයෙක් ගෙ නෑදෑයෙක් වත් ද කොහෙද. රිදිල තියෙන්නෙ. 💩

    මට බැන්න කියල වැඩක් නෑ පකෝ උබ මම තරම් වත් දෙයක් කියල නෑනෙ මෙතන අනිත් උන්ට හෙල්ප් වෙන්න. නිකන් පලයන් නිකම යන්න ☠️
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    407
    378
    63
    Colombo
    මම දන්න දේ මම කිව්ව. උබ දන්න දෙයක් තියෙනව නම් කියපන් අනිත් උන්ට ගොඩ යන්න.

    ගොනෙක් වගේ පුක දෙන්න එන්නෙ නැතුව 💩 උබ නම් ඝන ටට්ටයෙක් ගෙ නෑදෑයෙක් වත් ද කොහෙද. රිදිල තියෙන්නෙ. 💩

    මට බැන්න කියල වැඩක් නෑ පකෝ උබ මම තරම් වත් දෙයක් කියල නෑනෙ මෙතන අනිත් උන්ට හෙල්ප් වෙන්න. නිකන් පලයන් නිකම යන්න ☠️
    mcn uba hasirena widiyenma terenawa ubawa control wenne ube sithuwili dharawata one widiyata kiyala. ubata godak tharaha yanawa neda uba asa nati ewa weddi. try to be calm.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    mcn uba hasirena widiyenma terenawa ubawa control wenne ube sithuwili dharawata one widiyata kiyala. ubata godak tharaha yanawa neda uba asa nati ewa weddi. try to be calm.

    ඒ උබල හිතන් ඉන්න නිසා "බුදු හාමුදුරුවො ඇල් වතුරත් නිවල බිව්වෙ ඒ කාලෙ" කියල. යකෝ දහස් ගානක් ටට්ට පකයො පාලනය කරන්න සන්සුන් පොන්නයෙක් වගේ ඉදල බෑ කැරියො. 💩

    ගොනා, අද කාලෙ ගොන් පොන්න හාමුදුරුවො කියන ඒව අහල සන්සුන් සන්වේදී පුකක් තියෙන එකෙක් උබ. මෝඩ වෙන්න එපා.

    මහා කරුනාවක් බුදු හාමුදුරුවන්ට තිබ්බෙ වෙනම කාරනයක් නිසා ඒ තමයි "උබල ඔක්කොම ඔටෝ වැඩකරන ගොන් රෝබෝල, උබල කරන කිසි දෙයකට උබල පලි නෑ" කියන හේතුව නිසා.
    නැත්තන් අන්ගුලිමාල වගේ මිනීමරුවෙක්ව පන්සලේ ගෙනත් තියාගන්න පුකේ අමාරුවක් බුදු හාමුදුරුවන්ට නෑ.

    උබලට බුදු හාමුදුරුවො ගැන උකුනු පුකක තරම් වත් දෙයක් තේරිල නෙමෙයි ඔය ආගම් අදහන්නෙ. බුදු හාමුදුරුවො පොන්නයෙක් නෙමෙයි උබ වගේ. 💩

    "මට" තරහ යන්න මම කියල එකෙක් නෑ පකෝ මම නෑ 💩 තරහක් හෝ උබට විරුද්දව දෙයක් කියවුනත් ඒ "මම" නෙමෙයි. උබ ඔය කියන ඒව ඒ හේතුව නිසා "මම" කියල හිතන් ඉන්න එකාට අදාලත් නෑ. අනිත් එක මම මේ හිතල නෙමෙයි කරන්නෙ, ඔටෝ ප්‍රොසෙස් එකක්. තේරුම් ගනින්.
    උබට මේ උබ ඉන්න විශ්වයෙන් දෙන ඩේවල්. ගන්නව නම් ගනින්, නැත්තන් ගොන් රිප්ලයි දදා ත්‍රෙඩ් එක බම්ප් කරපන්.

    දෙකම හොදයි.

    මම නම් කියන්නෙ උබ දිගටම රිප්ලයි කරපන්. ත්‍රෙඩ් එක හරි බම්ප් වෙනව. ගොන් බිජ්ජා ☠️
     
    I understand your pain :LOL:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    I understand your pain :LOL:

    keep going.

    what else make you irritated? we need to keep this thread at the top.
    thanks for your support though.

    උබනෙ යකෝ පුක සන්වේදී වෙලා දගලන්නෙ 🍑☠️ මම ඒ අතරෙත් කරන්නෙ උබට මේක තේරුම් කරන්න ට්‍රයි කරන එක.

    දැන් නම් උබට ඇරිලම පුකේ හිල ලොකු වෙලා ඇති නේ?
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    407
    378
    63
    Colombo
    keep going.

    what else make you irritated? we need to keep this thread at the top.
    thanks for your support though.

    උබනෙ යකෝ පුක සන්වේදී වෙලා දගලන්නෙ 🍑☠️ මම ඒ අතරෙත් කරන්නෙ උබට මේක තේරුම් කරන්න ට්‍රයි කරන එක.

    දැන් නම් උබට ඇරිලම පුකේ හිල ලොකු වෙලා ඇති නේ?
    Be calm. Corry for making you annoyed. :LOL:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    elakiriya balala,ahaka baladdi wena mamek.oka terum giya nan hari :dull: mama ne kotinma
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,373
    2,240
    113
    @tarson
    uba kiyala tiyena samahara dewal hari. eeth mcn samahara dewal waradiy. Karmaya gana ehema dewal waradiy. Anith eka knowing the way and walking the way are 2 different things mcn. danagattata witarak wadak na.

    අනිවාර්යයෙන්...ගොඩක් උන් හිතන් ඉන්නෙ කල්පනා කරල අවබෝද කරගන්න පුලුවන් කියල...මේක විදර්ශනා කරල විදර්ශනා න්යාන තුලින් ප්‍රත්යක්ශය තුලින් වන අවබෝදයක් කියල උන්ට අදහසක් නැ...
     
    • Like
    Reactions: nuwan9999 and Daws

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    අනිවාර්යයෙන්...ගොඩක් උන් හිතන් ඉන්නෙ කල්පනා කරල අවබෝද කරගන්න පුලුවන් කියල...මේක විදර්ශනා කරල විදර්ශනා න්යාන තුලින් ප්‍රත්යක්ශය තුලින් වන අවබෝදයක් කියල උන්ට අදහසක් නැ...

    උබ වගේ අන්දයෙක්ට පුලුවන්ද බන් පාර පෙන්නන්න 💦. උබ මේ කවෘ හරි කිව්ව එකක් මෙතන අතාරිනව. ඉස්සෙල්ල මම අර කිව්ව එක තේරුම් ගනින්. ප්‍රත්‍යක්ශය වෙන්න කලින් මොකක්ද aim කරන්නෙ කියල දැනන් ඉන්න ඕනෙ.

    ඕකම තමයි ප්‍රත්‍යක්ශ වෙන්නෙත්. ඒත් කාට හරි දැනටම බුදු ශුවර් නම් එතනින් එහාට දෙයක් අවශ්‍ය නෑ. ශුවර් නැති උන් තමයි "මට දකින්නම ඕනෙ" කියන එකට යන්නෙ. උන්ට ඕක ගොඩක් වෙලාවට දකින්න වෙන්නෙ නෑ. ඊට කලින් උගෙ ජීවිතේ ඉවර වෙනව. එතකන් ඌ හිතන් ඉන්නව ඌ සතෙක් කියල.
    පට්ටම ගොබ්බයි. තොපි සත්තු නෙමෙයි. ස්වයන්ක්‍රීය රොබෝල.

    මම පැහැදිලි කරපු දෙයින් එහාට දෙයක් ඔලුව ඇතුලෙ සිද්ද වෙන්නෙ නෑ.

    ඔය මම කිව්ව එකම ස්ලෝඩවුන් වෙලා උබටම බලන්න පුලුවන් ඕනෙ නම්. භාවනා කරපන් එහෙනම් ඉතින්. භාවනා කලත් ඔය ඇතිවීම නැතිවීම පේනව (අවුරුදු 100 ක් ගියත් උබට ඕක අල්ලන්න බැරි වෙන්නත් පුලුවන්. ඒක නිසා ගොන් වැඩ ඕනෙ නෑ.

    ඒත් උබට ජීවිත කාලෙම ඕක භාවනාවෙන් සිත ස්ලෝ කරල හොයාගන්න එක මම විනාඩි දෙකෙන් තුනෙන් දුන්න. ගන්නව නම් ගනින්.

    උබ සතෙක් නෙමෙයි කියල දැනගෙන ඊට පස්සෙ, ඒත් උබට ශුවර් නැත්තන් උබට ඕනෙම නම් භාවනා කරපන්. එහෙම අව්ලක් නෑ.

    ඒත් නිකන් භාවනාවෙන් විතරක් ඕක දකින්න බොහෝ විට බෑ. මොකද ඊට වඩා ලේසියෙන් ද්‍යාන වලට යන්න පුලුවන්, ඒවත් කරන්නෙ බොහොම ටික දෙනයි, ඉතින් සිත ස්ලෝ කරල ඒකෙ ඛන්ඩනය බලන්න උබට කොහොමත් බැරි වෙයි අර කිව්ව තියරිය දන්නෙ නැතුව. ඉස්සෙල්ල ඒක තේරුම් ගනින්. ඒක හොදටම තේරුනොත් එතනින් එහාට මොනා කරන්නද?

    ඕකම තමයි වෙන්නෙ. වෙන මුකුත් වෙන්නෙ නෑ.

    උබ පට්ටම වැඩ්ඩෙක් කියමු, උබ භාවනාවෙන්ම ඕක දැක්කම කියමු, ඒත් උබට ඔය තියරියම තමයි තේරෙන්නෙ ඒ වෙලාවට. ඔතනින් එහාට දෙයක් නෑ.

    ඔය ස්විච් ඕෆ් ඔන් කිරිල්ලෙන් වෙන අමුතු දෙයක් වෙන්නෙ නෑ. ඔය කියපු ටිකම විතරමයි ඔලුවෙ ඇතුලෙ සිද්ද වෙන්නෙ.

    උබ ඔලුව ඇතුලෙ නෑ. ඒක තමයි තේරෙන්නෙ අන්තිමට උබ මොනා කලත්, මොන පාරෙන් ආවත්.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,373
    2,240
    113
    උබ වගේ අන්දයෙක්ට පුලුවන්ද බන් පාර පෙන්නන්න 💦. උබ මේ කවෘ හරි කිව්ව එකක් මෙතන අතාරිනව. ඉස්සෙල්ල මම අර කිව්ව එක තේරුම් ගනින්. ප්‍රත්‍යක්ශය වෙන්න කලින් මොකක්ද aim කරන්නෙ කියල දැනන් ඉන්න ඕනෙ.

    ඕකම තමයි ප්‍රත්‍යක්ශ වෙන්නෙත්. ඒත් කාට හරි දැනටම බුදු ශුවර් නම් එතනින් එහාට දෙයක් අවශ්‍ය නෑ. ශුවර් නැති උන් තමයි "මට දකින්නම ඕනෙ" කියන එකට යන්නෙ. උන්ට ඕක ගොඩක් වෙලාවට දකින්න වෙන්නෙ නෑ. ඊට කලින් උගෙ ජීවිතේ ඉවර වෙනව. එතකන් ඌ හිතන් ඉන්නව ඌ සතෙක් කියල.
    පට්ටම ගොබ්බයි. තොපි සත්තු නෙමෙයි. ස්වයන්ක්‍රීය රොබෝල.

    මම පැහැදිලි කරපු දෙයින් එහාට දෙයක් ඔලුව ඇතුලෙ සිද්ද වෙන්නෙ නෑ.

    ඔය මම කිව්ව එකම ස්ලෝඩවුන් වෙලා උබටම බලන්න පුලුවන් ඕනෙ නම්. භාවනා කරපන් එහෙනම් ඉතින්. භාවනා කලත් ඔය ඇතිවීම නැතිවීම පේනව (අවුරුදු 100 ක් ගියත් උබට ඕක අල්ලන්න බැරි වෙන්නත් පුලුවන්. ඒක නිසා ගොන් වැඩ ඕනෙ නෑ.

    ඒත් උබට ජීවිත කාලෙම ඕක භාවනාවෙන් සිත ස්ලෝ කරල හොයාගන්න එක මම විනාඩි දෙකෙන් තුනෙන් දුන්න. ගන්නව නම් ගනින්.

    උබ සතෙක් නෙමෙයි කියල දැනගෙන ඊට පස්සෙ, ඒත් උබට ශුවර් නැත්තන් උබට ඕනෙම නම් භාවනා කරපන්. එහෙම අව්ලක් නෑ.

    ඒත් නිකන් භාවනාවෙන් විතරක් ඕක දකින්න බොහෝ විට බෑ. මොකද ඊට වඩා ලේසියෙන් ද්‍යාන වලට යන්න පුලුවන්, ඒවත් කරන්නෙ බොහොම ටික දෙනයි, ඉතින් සිත ස්ලෝ කරල ඒකෙ ඛන්ඩනය බලන්න උබට කොහොමත් බැරි වෙයි අර කිව්ව තියරිය දන්නෙ නැතුව. ඉස්සෙල්ල ඒක තේරුම් ගනින්. ඒක හොදටම තේරුනොත් එතනින් එහාට මොනා කරන්නද?

    ඕකම තමයි වෙන්නෙ. වෙන මුකුත් වෙන්නෙ නෑ.

    අනිච්ච දුක්ක අනත්ත වූ පරමාර්ත දර්මතාවයන් අතර මොන දර්මතාවෙද බන් රොබෝ ඉන්නෙ?
     
    • Haha
    Reactions: nuwan9999

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    අනිච්ච දුක්ක අනත්ත වූ පරමාර්ත දර්මතාවයන් අතර මොන දර්මතාවෙද බන් රොබෝ ඉන්නෙ?

    උබ නම් උපන් ගෙයි මෝඩයෙක්. මම උබ ඔය ප්ලේ කරන්න හදන ප්ලේ ග්‍රවුන්ඩ් එකට එන්නෙ නෑ, උබ වරෙන් මම ඉන්න තැනට 😌

    ඇතිවීම නැතිවීම කියන්නෙ සිතේ ස්වභාවය.

    රොබෝ කියන නම දුන්නෙ ලේසියට. සතෙක් නෙමෙයි මෙතන ඉන්නෙ කියන්නයි. මොකද සර්කිට් එකක් තියෙනව, ඒ සර්කිට් එකේම කොටසක් සිත පවතින තැන.

    ඒ සිත පවතින තැනත් "මම" නෑ. ඒ පවතින තැන සිග්නල් එන යන වේගෙට සර්කිට් එකේ අනිත් කොටස් රැවටෙනව එහෙම කෙනෙක් ඉන්නවයි කියල.

    සිත නිකන් ප්‍රොසෙස් එකක් විතරයි. නිකන් බොරුවට බර වචන දැම්ම කියල උබ පොරක් වෙන්නෙ නෑ බන් 🍑. සින්හලෙන් කියපන් මේ මම වගේ ☠️

    ටට්ට ඝනයොත් කරන්නෙ ඕකම තමයි. දන්කුඩ ටිකක් කන්න බලාගෙන, පාලි හුත්තවල් අනල කවනව. හොදට සින්හල දන්න උන් "අම්මේ බර වචන, ලොකු ඇති නිවන, හාමුදුවන්ටත් ලොකු පුකක් තියෙන්නෙ, වචන අමාරුයි, එහෙනම් නිවනත් අමාරු ඇති, හාමුදුරුවො තමයි පොර" කියල රැවටිල සල්ලි/දාන මාන, දෙනව 💦

    නිවන කියන්නෙ වෙන ලබ්බක් නෙමෙයි "තමන් සතෙක් නෙමෙයි, තමන් කියල කෙනෙක් නෑ, ඔක්කොම ස්වයන්ක්‍රීය ප්‍රොසෙස් එකක්, මේ බොඩි එකෙන් එලියෙ තියෙන සිග්නල් අරන් ඔටෝ ප්‍රොසෙස් කරල, ඔටෝ එක එක හුත්තවල් කරනව, ඒකට "මම" කිසිම සම්බන්දයක් නෑ, මට අදාලත් නෑ, මම වගකියන්න ඕනෙත් නෑ" කියන එක තේරුම් ගැනීමක්.

    උබල ඔය worry වෙන දේවල් වලට "මම' කියල හිතන් ඉන්න එකාට කල හැකි කිසිම ලබ්බක් නෑ.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,373
    2,240
    113
    උබ නම් උපන් ගෙයි මෝඩයෙක්. මම උබ ඔය ප්ලේ කරන්න හදන ප්ලේ ග්‍රවුන්ඩ් එකට එන්නෙ නෑ, උබ වරෙන් මම ඉන්න තැනට 😌

    ඇතිවීම නැතිවීම කියන්නෙ සිතේ ස්වභාවය.

    රොබෝ කියන නම දුන්නෙ ලේසියට. සතෙක් නෙමෙයි මෙතන ඉන්නෙ කියන්නයි. මොකද සර්කිට් එකක් තියෙනව, ඒ සර්කිට් එකේම කොටසක් සිත පවතින තැන.

    ඒ සිත පවතින තැනත් "මම" නෑ. ඒ පවතින තැන සිග්නල් එන යන වේගෙට සර්කිට් එකේ අනිත් කොටස් රැවටෙනව එහෙම කෙනෙක් ඉන්නවයි කියල.

    සිත නිකන් ප්‍රොසෙස් එකක් විතරයි. නිකන් බොරුවට බර වචන දැම්ම කියල උබ පොරක් වෙන්නෙ නෑ බන් 🍑. සින්හලෙන් කියපන් මේ මම වගේ ☠️

    ටට්ට ඝනයොත් කරන්නෙ ඕකම තමයි. දන්කුඩ ටිකක් කන්න බලාගෙන, පාලි හුත්තවල් අනල කවනව. හොදට සින්හල දන්න උන් "අම්මේ බර වචන, ලොකු ඇති නිවන, හාමුදුවන්ටත් ලොකු පුකක් තියෙන්නෙ, වචන අමාරුයි, එහෙනම් නිවනත් අමාරු ඇති, හාමුදුරුවො තමයි පොර" කියල රැවටිල සල්ලි/දාන මාන, දෙනව 💦

    උබ ඔය කියන සිත ඇති තැන මම නැත්තෙ ඇයි බන්?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,669
    2,113
    113
    ඇතිවීම නැතිවීම කියන්නෙ සිතේ ස්වභාවය.

    රොබෝ කියන නම දුන්නෙ ලේසියට. සතෙක් නෙමෙයි මෙතන ඉන්නෙ කියන්නයි. මොකද සර්කිට් එකක් තියෙනව, ඒ සර්කිට් එකේම කොටසක් සිත පවතින තැන.

    ඒ සිත පවතින තැනත් "මම" නෑ. ඒ පවතින තැන සිග්නල් එන යන වේගෙට සර්කිට් එකේ අනිත් කොටස් රැවටෙනව එහෙම කෙනෙක් ඉන්නවයි කියල.

    සිත නිකන් ප්‍රොසෙස් එකක් විතරයි.

    මම නැහැ සිත කියලා ප්‍රොසෙස් එකක් තියෙනවා..

    මුලින්ම 'මම' නැත්තම් ආත්ම සංඥාව කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා කියන්න?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    උබ ඔය කියන සිත ඇති තැන මම නැත්තෙ ඇයි බන්?

    සිත කියන්නෙම නිකන් සිග්නල් එකතු වෙන තැන. එක පේලියට සිග්නල්, එනව යනව (ඇතිවෙනව නැති වෙනව). අලුත් ඒව පිරෙනව, ඒවත් නැති වෙනව වේගයෙන්. එලියෙන් එන සිග්නල් ගොඩක "මම" කියල එකෙක් කොහොමද බන් ඉන්නෙ.

    උබ කවද හරි ප්‍රත්‍යක්ශ වශයෙන් දැක්කත් දකින්නෙ එලියෙන් එන සිග්නල් ගොඩ සහ සර්කිට් එකෙන් එකතු කරන පොඩි පොඩි සිග්නල් ටිකක් විතරයි. ඒකත් ඛන්ඩනය වෙලා උබට පෙනෙයි. ඊලග මොහොතෙ ආපහු ඛන්ඩනය එකතු වෙලා "මම" කියන එකා හැදෙයි (සර්කිට් එකේ රැවටීම පෙනෙයි). ඕකම තමයි වෙන්නෙ. වෙන මුකුත්ම "මම" කියල එකෙක් ඔලුවෙ ඇතුලෙ නෑ.

    සර්කිට් එක අපිව රවට්ටනව නෙමෙයි, ඒක තමයි ඒකෙ සැකැස්ම. පාට කියල දෙයක් එලියෙ නෑනෙ, ඒ පාට කියල දෙයක් ඔලුවෙන් හදාගෙන රවට්ට ගන්නව.

    ඒ විදිහෙම මායාවක් තමයි "මම" කියන එකත්. සර්කිට් එකෙන් රැවටෙනව. රැවටෙන්නම තමයි සර්කිට් එක ඉන්නෙ.