Avantguard නිශ්ශංක සේනාදිපතිගේ බලු කෙදිරිය - අනුරකුමාරගෙන් ප්‍රසිද්දියේ සමාව ඉල්ලයි 😂

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,291
    3,111
    113
    මූ නම් පට්ට කපටියෙක් , මේ හදන්නෙ ආන්ඩුවත් එක්ක ඩීල් එකක් දාගන්න වෙන්න ඇති ,

    ගෝටට පිං සිද්ද වෙන්න ගොඩ ගිය මිනිස්සු


    :ROFLMAO: :LOL:
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,291
    3,111
    113
    mu jara bike eekk markert krnw
    ජපන් ඒවට සාපේක්ශව අඩුවට දුන්නට පට්ට චොර බයික් සෙට් එකක් , දවසක් එක්ක සෙට් උනා , exhaust sound පට්ට චොර
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,291
    3,111
    113
    එලකිරි සුවහසක් වල් වේස බයියො කාලා ඇඳලා ඉන්නෙ මූ නිසා
    @thaweesha මේ ෆොන්නයට pulsar 1000 අරං මැදමුලනෙ දංකුඩ බුදින්න යන්න තෙල් ගහල දීල තියෙන්නෙත් මු වෙන්නැති
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,670
    113
    මූ නම් පට්ට කපටියෙක් , මේ හදන්නෙ ආන්ඩුවත් එක්ක ඩීල් එකක් දාගන්න වෙන්න ඇති ,

    ගෝටට පිං සිද්ද වෙන්න ගොඩ ගිය මිනිස්සු


    :ROFLMAO: :LOL:

    අමුතුවෙන් දාන්න දෙයක් නෑ බන් කලින්ම දාගෙන තියෙන්නේ , අර සපත්තු පොලිෂ් අමත්යන්සේ බීපු නඩුවකට අහුවෙච්ච ලොකුම ලොකු මහත්තයාගේ පුතත් වැඩ කරන්නේ ඔය අහවල් ගාඩ් එකේ තමයි
     
    • Haha
    Reactions: Nidarshana_k

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,683
    6,973
    113
    වදුරව
    බයියන්ට උන දෙයක්.. මුලින් 🦋සියා හොදයි කියන්න උනා, දැන් ජෙප්පන් ගෙන් සමාව ගන්නත් වෙලා..
    කොහොමද මෙවා දරා ගන්නේ