Chartered Accountant ලගේ ගනම් ඇහුවම එපා වෙනවා මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,361
    12,880
    113
    38
    Audit එක විතරයි නම් 20ක් ඔකේ. Bookkeeping කරන්නත් ඕනෙ නම් ඒ ගාන හරි මාසෙට ට්‍රන්සක්ශන් 60ක් නම්

    උබ කතා කරන්නෙ ඔඩිට් එකද නැත්නම් බුක් කීපින්ද 2කම ද?
    Audit එක ගැන ඇහුවේ , CA ලා නමේ බන් කතා කරන්නේ ගොඩක් තැන් වල මට තේරුණ දෙයක් තමා සමහරු Order අරගෙන CA ලට දීලා කරනවා එයලා CA ලා වගේ රගපානව දෙයක් ඇහුවම කියගන්න බෑ (Sub Order)

    Bookkeeping මම කරගන්නවා Google Drive එකේ වර්ෂය , මාසය අනුව Floder හදලා ඒවා ඇතුලේ බැංකුවේ නමින් Excel හදලා පිලිවෙකලට Transaction ලියනවා. තව Paid/Unpaid ඉන්වොයිස් එකතු කරනවා. bank statement එකත් එක්ක හැම එකක්ම මාසේ අන්තිමට ගලපා බලනවා අඩු පාඩු තියෙනවද කියලා ඒවා ටික හරි ගානට තියාගෙන යනවා බන්.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,857
    804
    113
    @Thusithaya
    Inbox කරපන් අඩුගානට එකෙක් සෙට් කරලා දෙන්න බලන්නම්
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    Audit එක ගැන ඇහුවේ , CA ලා නමේ බන් කතා කරන්නේ ගොඩක් තැන් වල මට තේරුණ දෙයක් තමා සමහරු Order අරගෙන CA ලට දීලා කරනවා එයලා CA ලා වගේ රගපානව දෙයක් ඇහුවම කියගන්න බෑ (Sub Order)

    Bookkeeping මම කරගන්නවා Google Drive එකේ වර්ෂය , මාසය අනුව Floder හදලා ඒවා ඇතුලේ බැංකුවේ නමින් Excel හදලා පිලිවෙකලට Transaction ලියනවා. තව Paid/Unpaid ඉන්වොයිස් එකතු කරනවා. bank statement එකත් එක්ක හැම එකක්ම මාසේ අන්තිමට ගලපා බලනවා අඩු පාඩු තියෙනවද කියලා ඒවා ටික හරි ගානට තියාගෙන යනවා බන්.
    Records maintain karana ekata neme machan bookkeeping kiyanne. Bookkeeping kiyanne accounting software ekak, hari excel hari, log book wala hari ube daily transactions ledgers wala accurately record karana eka , saralawama kiwwot. Itin e records based karan financial statements hadanawa.

    Etakota audit karanawa kiyala un karanne balance sheet eke balances verify karana eka, revenue/ expenses samples check karana eka, owa tama.

    uba mokak hari accounting software ekak dala karanawanam bookkeep karanna nikan udaw karanna puluwan..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,195
    4,437
    113
    Sri Lanka
    නැහැ බන් උන් කියනවා මට 2025-04-01 ඉල්දා 2026-03-31 වෙනකම් අදායම දෙන්න කියලා. මම දුන්නා උන් හිතෙනෙ අපිට එන ඔකොම සල්ලි අපේ ලාබය කියල එහෙම හිතං සැහෙන ලොකු ගනම් කියනවා

    මෙහෙම හිතනව නම් උඹ අහු වෙලා තියෙන්නෙ මෙලෝ Accounting ගැන දන්න එකෙක්ට නෙමෙයි. income and profit and expenses වෙන වෙනම දුන්නම profit එකට ගාන හදල submit කරන එක උන්ගෙ basic ම දෙයක්.

    වෙන කෙනෙක් හොයන්න.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,880
    113
    38
    Uba dunnada?
    CA කෙනක් හම්බුණා අපි Beneficial Ownership එක දුන්නා ඊයේ , Tax Return දෙන්නේ නොවැ 30 කලින් නේ එකත් දෙනවා. දැන් Document දීලා තියෙන්න වැඩේ කරන්න.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,339
    2,144
    113
    Chartered Accountant ලගේ ගනම් ඇහුවම එපා වෙනවා මචන්ලා

    උන්ට කතා කල ගමන් හිතන්නේ ලක්ෂ පතියෝ / කෝටි පතියෝ කියලා අපි

    උන් හැමෝම bank statement ඉල්ලනවා මාසේට යන transaction ගානටලු අය කරන්නේ කියලා

    මිනිස්සු වැඩක් කරගන්න අවාම අඩු කරන්න අඩු කරන්න කියලා අඩුම මිලට කරගන්නේ
    හොස්ටින් එකක් ගන්න ආවත් අවුරුද්දටම රු 3000 දේනේ එකෙන් රු 1000 වගේ අඩු කරලා ඉල්ලන අය ඉන්නවා

    ලාබයක් නැතුව ගෙවන්න වෙලා තියෙන්නේ එහෙම වුනාම
    Pvt ltd kyanne 25000k hoyan mase gewana ewa namene chutto 😁
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,166
    12,326
    113
    CA කෙනක් හම්බුණා අපි Beneficial Ownership එක දුන්නා ඊයේ , Tax Return දෙන්නේ නොවැ 30 කලින් නේ එකත් දෙනවා. දැන් Document දීලා තියෙන්න වැඩේ කරන්න.
    Kohe dial ekakda? Keeyak kiwwada?