Chartered Accountant ලගේ ගනම් ඇහුවම එපා වෙනවා මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    Audit එක විතරයි නම් 20ක් ඔකේ. Bookkeeping කරන්නත් ඕනෙ නම් ඒ ගාන හරි මාසෙට ට්‍රන්සක්ශන් 60ක් නම්

    උබ කතා කරන්නෙ ඔඩිට් එකද නැත්නම් බුක් කීපින්ද 2කම ද?
    Audit එක ගැන ඇහුවේ , CA ලා නමේ බන් කතා කරන්නේ ගොඩක් තැන් වල මට තේරුණ දෙයක් තමා සමහරු Order අරගෙන CA ලට දීලා කරනවා එයලා CA ලා වගේ රගපානව දෙයක් ඇහුවම කියගන්න බෑ (Sub Order)

    Bookkeeping මම කරගන්නවා Google Drive එකේ වර්ෂය , මාසය අනුව Floder හදලා ඒවා ඇතුලේ බැංකුවේ නමින් Excel හදලා පිලිවෙකලට Transaction ලියනවා. තව Paid/Unpaid ඉන්වොයිස් එකතු කරනවා. bank statement එකත් එක්ක හැම එකක්ම මාසේ අන්තිමට ගලපා බලනවා අඩු පාඩු තියෙනවද කියලා ඒවා ටික හරි ගානට තියාගෙන යනවා බන්.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    Inbox කරපන් අඩුගානට එකෙක් සෙට් කරලා දෙන්න බලන්නම්
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    Audit එක ගැන ඇහුවේ , CA ලා නමේ බන් කතා කරන්නේ ගොඩක් තැන් වල මට තේරුණ දෙයක් තමා සමහරු Order අරගෙන CA ලට දීලා කරනවා එයලා CA ලා වගේ රගපානව දෙයක් ඇහුවම කියගන්න බෑ (Sub Order)

    Bookkeeping මම කරගන්නවා Google Drive එකේ වර්ෂය , මාසය අනුව Floder හදලා ඒවා ඇතුලේ බැංකුවේ නමින් Excel හදලා පිලිවෙකලට Transaction ලියනවා. තව Paid/Unpaid ඉන්වොයිස් එකතු කරනවා. bank statement එකත් එක්ක හැම එකක්ම මාසේ අන්තිමට ගලපා බලනවා අඩු පාඩු තියෙනවද කියලා ඒවා ටික හරි ගානට තියාගෙන යනවා බන්.
    Records maintain karana ekata neme machan bookkeeping kiyanne. Bookkeeping kiyanne accounting software ekak, hari excel hari, log book wala hari ube daily transactions ledgers wala accurately record karana eka , saralawama kiwwot. Itin e records based karan financial statements hadanawa.

    Etakota audit karanawa kiyala un karanne balance sheet eke balances verify karana eka, revenue/ expenses samples check karana eka, owa tama.

    uba mokak hari accounting software ekak dala karanawanam bookkeep karanna nikan udaw karanna puluwan..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    නැහැ බන් උන් කියනවා මට 2025-04-01 ඉල්දා 2026-03-31 වෙනකම් අදායම දෙන්න කියලා. මම දුන්නා උන් හිතෙනෙ අපිට එන ඔකොම සල්ලි අපේ ලාබය කියල එහෙම හිතං සැහෙන ලොකු ගනම් කියනවා

    මෙහෙම හිතනව නම් උඹ අහු වෙලා තියෙන්නෙ මෙලෝ Accounting ගැන දන්න එකෙක්ට නෙමෙයි. income and profit and expenses වෙන වෙනම දුන්නම profit එකට ගාන හදල submit කරන එක උන්ගෙ basic ම දෙයක්.

    වෙන කෙනෙක් හොයන්න.
     
    • Like
    Reactions: Tricle_Buwa