ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    යූසේජ් එක අනුව තමයි
    මගේ off-grid එකට 1.4M වියදම් කරා

    මාසෙට යුනිට් 400-520 range එකේ යූස් වෙනවා

    යුනිට් 450කට බිල් කරා නං 35000ක් වෙනවා මාසෙ බිල

    ඒ කියන්නෙ මාස 40න් සිස්ටම් එකේ වියදම කවර් වෙනවා. මම මේක ගහලා අවුරුදු 4ක් වගේ මට මතක විදියට
    දැන් සිස්සටම් එකේ කොස්ට් එක කවර් වෙලා ඇත්තෙ

    තාම බැටරි වල කැපෑසිටි එකේ දැනෙන අඩුවීමක් නැහැ
    කිසිම මේන්ටේනන්ස් එකක් කරන්නෙ නැහැ

    හරියටම යූසේජ් එක බලලා ඒක කවර් කරන්න පැනල් බැටරි දැම්මා නං ලාබ වෙනවා
    වැඩිපුර හරි අඩුවෙන් හරි දැම්මොතින් පාඩු වෙනවා

    මම සිස්ටම් එක ගහද්දි පැනල් සහ බැටරි පට්ට ගනං
    දැං ඒව ගනං අඩු නිසා මේකම මීට වඩා අඩුවෙන් දැන් ගහන්න පුලුවන් ඇති
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,392
    41,421
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සමහරු කියනවා solar panel කාලයක් පාවිච්චී කරාට පස්සේ battery එක මාරු කරන්න වෙනවා කියලා. මේකේ ක්ෂය වෙන දේවල් තව තියෙනවද ? මේකේ තියෙන hidden cost ටික එකතු කරලා බැලුවම ඇත්තටම solar panel එකක් භාවිතා කරන එක වාසි දායකද ? මම මේ තීරණයක් ගන්න බැරුව ඉන්නේ.
    Roof weight wedi wenawa pons- solar battery gewila yanawa, mainteneace costs, install costs, ara cost meh cost- EMF radiation wedi- lithium batteries ginigattoth geh ewarai- eeta lesi light bila gewala balla wage hitu
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,605
    67,953
    113
    යූසේජ් එක අනුව තමයි
    මගේ off-grid එකට 1.4M වියදම් කරා

    මාසෙට යුනිට් 400-520 range එකේ යූස් වෙනවා

    යුනිට් 450කට බිල් කරා නං 35000ක් වෙනවා මාසෙ බිල

    ඒ කියන්නෙ මාස 40න් සිස්ටම් එකේ වියදම කවර් වෙනවා. මම මේක ගහලා අවුරුදු 4ක් වගේ මට මතක විදියට
    දැන් සිස්සටම් එකේ කොස්ට් එක කවර් වෙලා ඇත්තෙ

    තාම බැටරි වල කැපෑසිටි එකේ දැනෙන අඩුවීමක් නැහැ
    කිසිම මේන්ටේනන්ස් එකක් කරන්නෙ නැහැ

    හරියටම යූසේජ් එක බලලා ඒක කවර් කරන්න පැනල් බැටරි දැම්මා නං ලාබ වෙනවා
    වැඩිපුර හරි අඩුවෙන් හරි දැම්මොතින් පාඩු වෙනවා

    මම සිස්ටම් එක ගහද්දි පැනල් සහ බැටරි පට්ට ගනං
    දැං ඒව ගනං අඩු නිසා මේකම මීට වඩා අඩුවෙන් දැන් ගහන්න පුලුවන් ඇති
    Uba full off grid yanna battery kw kiyada
     
    • Like
    Reactions: NRTG

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,408
    4,648
    113
    මම නම් දකින්නේ Solar තියෙන එකෙක් අපේ පැත්තට පොඩි control එකක් තියනවා. වෙනම Freedom එකක් එනවා කියන එක. ආණ්ඩු පිස්සු කෙලලා ලයිට් බිල වැඩි වෙන එකවත්, උන් හොරා කාලා අපට ගෙවන්න වෙන එකත් නතර වෙනවා. අනෙක හිතෙන හිතෙන වෙලාවට කරන්ට් එක නැති කරන එකෙන් බේරිලා ඉන්න පුළුවන්. ඒ ටිකම ඇති හොඳ ඉන්වෙස්ට් මන් එකක් විදියට Solar දකින්න මට.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,697
    8,445
    113
    යූසේජ් එක අනුව තමයි
    මගේ off-grid එකට 1.4M වියදම් කරා

    මාසෙට යුනිට් 400-520 range එකේ යූස් වෙනවා

    යුනිට් 450කට බිල් කරා නං 35000ක් වෙනවා මාසෙ බිල

    ඒ කියන්නෙ මාස 40න් සිස්ටම් එකේ වියදම කවර් වෙනවා. මම මේක ගහලා අවුරුදු 4ක් වගේ මට මතක විදියට
    දැන් සිස්සටම් එකේ කොස්ට් එක කවර් වෙලා ඇත්තෙ

    තාම බැටරි වල කැපෑසිටි එකේ දැනෙන අඩුවීමක් නැහැ
    කිසිම මේන්ටේනන්ස් එකක් කරන්නෙ නැහැ

    හරියටම යූසේජ් එක බලලා ඒක කවර් කරන්න පැනල් බැටරි දැම්මා නං ලාබ වෙනවා
    වැඩිපුර හරි අඩුවෙන් හරි දැම්මොතින් පාඩු වෙනවා

    මම සිස්ටම් එක ගහද්දි පැනල් සහ බැටරි පට්ට ගනං
    දැං ඒව ගනං අඩු නිසා මේකම මීට වඩා අඩුවෙන් දැන් ගහන්න පුලුවන් ඇති
    Maintenance kiyala loku deyak naha mchn. but free time wala battery terminal, MCB connection loose da balanna. Sealed type inverter nam ithin 80% karadara adui.

    * mage Off-grid yana kale inverter temperature eka 40 wada giye naha dan export karana nisa 40-55c yanawa. ae nisa wall fan ekak dala tiyenne. temperature eka
    control kalot inverter kalayak tiyei
     
    Inverter එක seal type නෙමෙයි
    හැබැයි ගේ ඇතුලෙ හයි කරලා තියෙන්නෙ
    ගෙදර ක්ලීන් කරන වෙලාවට Inverter එක වැකුම් ක්ලීනරෙන් ක්ලීන් කරලා දානවා. මාසෙකට පාරක් වගේ
    ලාවට තමයි දූවිලි පාරක් වගේ තියෙන්නෙ නිතරම ක්ලීන් කරන නිසා
     
    Choot

    Active member
  • Nov 2, 2010
    318
    248
    43
    Inverter එක seal type නෙමෙයි
    හැබැයි ගේ ඇතුලෙ හයි කරලා තියෙන්නෙ
    ගෙදර ක්ලීන් කරන වෙලාවට Inverter එක වැකුම් ක්ලීනරෙන් ක්ලීන් කරලා දානවා. මාසෙකට පාරක් වගේ
    ලාවට තමයි දූවිලි පාරක් වගේ තියෙන්නෙ නිතරම ක්ලීන් කරන නිසා
    Meka Hybrid ekak da nethnm off Grid inverter ekak da ? Mokadda Jathiya ?
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,634
    75,646
    113
    යූසේජ් එක අනුව තමයි
    මගේ off-grid එකට 1.4M වියදම් කරා

    මාසෙට යුනිට් 400-520 range එකේ යූස් වෙනවා

    යුනිට් 450කට බිල් කරා නං 35000ක් වෙනවා මාසෙ බිල

    ඒ කියන්නෙ මාස 40න් සිස්ටම් එකේ වියදම කවර් වෙනවා. මම මේක ගහලා අවුරුදු 4ක් වගේ මට මතක විදියට
    දැන් සිස්සටම් එකේ කොස්ට් එක කවර් වෙලා ඇත්තෙ

    තාම බැටරි වල කැපෑසිටි එකේ දැනෙන අඩුවීමක් නැහැ
    කිසිම මේන්ටේනන්ස් එකක් කරන්නෙ නැහැ

    හරියටම යූසේජ් එක බලලා ඒක කවර් කරන්න පැනල් බැටරි දැම්මා නං ලාබ වෙනවා
    වැඩිපුර හරි අඩුවෙන් හරි දැම්මොතින් පාඩු වෙනවා

    මම සිස්ටම් එක ගහද්දි පැනල් සහ බැටරි පට්ට ගනං
    දැං ඒව ගනං අඩු නිසා මේකම මීට වඩා අඩුවෙන් දැන් ගහන්න පුලුවන් ඇති
    මේක තමා නියම ක්‍රමය. 100ට අඩුවෙන් පාවිච්චි කරලා export කරන එක තේරුමක් නෑ. හොඳට පාවිච්චි කරලා, බැලන්ස් එක export කරන එක තමා වාසි. එතකොට ඕක ලාබයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    Meka Hybrid ekak da nethnm off Grid inverter ekak da ? Mokadda Jathiya ?
    Offgrid
    Growat SPF5000

    මේක තමා නියම ක්‍රමය. 100ට අඩුවෙන් පාවිච්චි කරලා export කරන එක තේරුමක් නෑ. හොඳට පාවිච්චි කරලා, බැලන්ස් එක export කරන එක තමා වාසි. එතකොට ඕක ලාබයි.
    මේක full off grid එකක් මේකෙන් එක්ස්පෝට් කරන්නෙ නැහැ

    වෙනම on-grid එකක් තියනවා ඒක export කරනවා. ඒකයි මේකයි අතර සම්භන්ධයක් නැහැ.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,376
    3,024
    113
    Ongrid wasi ban AC , Oven , Hot water, Hot plate , Infrared cooker , BBQ grill, air fryer hama magulama use karala sape inna thiyenne.

    ubata Gas walata yana cost ekath adu wenawa. 5kw walin maseta 20k withara labai.

    EV ekak thiyenawa nam thawa wasi.
     
    • Like
    Reactions: NRTG and Pundit

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,048
    1,427
    113
    CEB උන් පිස්සු කෙලින වෙලාවට, වැස්ස කාලෙට බ්රේක් ඩවුන් වෙලා දවස් ගණන් ලයිට් නැතිව ඉන්නකොට, පායන කාලෙට ලයිට් කපනකොට ඔය වගේ සෙටප් එකක තියෙන වටිනාකම කියන්න බෑ..
    මමත් පොඩියට 150W පැනල් එකක් දාගෙන ඔෆිස් එකේ ලැප්ටොප් ටික වැඩ කරන්න සෙටප් එකක් හදාගෙන තියෙනවා. CEB එකෙන් මොන පිස්සුවක් නැටුවත් මට ඔෆිස් එකේ වැඩ ටික පාඩුවේ කරගන්න පුළුවන් එක නම් කියන්න බැරි තරම් වටිනවා.
     
    • Like
    Reactions: NRTG and MOZ

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,237
    777

    menna meka karaganna keeyak wage yanawada?
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,048
    1,427
    113
    menna meka karaganna keeyak wage yanawada?
    100W හෝ 150W පැනල් එකක් - මේවා එක එක ගණන් වලට තියෙනවා අලුත් සහ පාවිච්චි කරපුවා. තමන්ගේ බජට් එකේ හැටියට තමයි.
    controller එක - අඩුම 2000 වගේ ඉදන්
    පාවිච්චි කරපු UPS එකක් - 3000 වගේ ඉදන්
    බැටරි - වාහනයකින් අයින් කරපු නමුත් 100% ක් නරක් වෙලා නැති බැටරියක් බැටරි කඩේකින් 2500 ක් වගේ යනකොට හොයාගන්න පුළුවන්.
    වයර් - DC වයර් ගන්න පුළුවන් නම් වඩා හොදයි. මම නම් වැඩේ පටන් ගත්තේ TT වයර් සහ two core වයර් වලින්, ටික දවසක් දිව්වා ඒවගෙන්, පස්සේ 4mm DC වයර් ටිකක් ගත්තා.
    ඔය ටික සෙට් කරලා ගත්තොත් උදේ 7.30 වගේ ඉදන් හවස ඉර එලිය නැති වෙන වෙලාව වෙනකල් කරන්ට් එක ගන්න සෙටප් එකක් හදාගන්න පුළුවන්.

    ** ඔය කිව්වේ අවම මට්ටමට වැඩේ ගොඩ දාගන්න ඕන දේවල්. මීට වඩා යන්න පුළුවන් නම් වැඩේ සාර්ථකයි
     
    • Love
    • Like
    Reactions: NRTG and MOZ