ඊයෙ අන්තිමට ගිය එක

AnuradhaRa

Well-known member
  • මේක ගිහින් ඇවිත් ටිකක් වෙලා බැලුව. මොකුත් වැදුණෙ නෑ. සෑහෙන වෙලා නිකං බලං ඉද්දි කම්මැලියි. ගෙදර ආව
    යාලුව හිටියෙත් නෑ. නැත්තං ඌ ඉන්න තැනට ගිහින් එකක් වදිනකං කයියක් දාගෙන ඉන්න තිබුණ
    වැදුණ නම් 12 -1 වෙනකං දුවන්න හිටියෙ
    මේකෙනුත් පීස ඕඩර් කරල කාල බලන්න... :P

    LCigJ6T.png
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    371
    434
    63
    ශ්‍රී ලංකාව
    අයිස් ගැහුවා නං හරි. ඕකුං දවස් දෙක අදිනවලු නිදි නැතිව. ගොඩක් උබර් පික් මී දුවන ඇයෝ අයිස් ගහලලු ඉන්නෙ. ඉස්සර තමා විට කෑවේ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,520
    13,207
    113
    🌎
    ටවල් එකකුත් දාගෙන ගියානම් කලපුවේ නාන්නත් තිබ්බා ඕඩරයක් වදිනකන්

    Summer Beach GIF by Fries Film & Audio Archief
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ටවල් එකකුත් දාගෙන ගියානම් කලපුවේ නාන්නත් තිබ්බා ඕඩරයක් වදිනකන්

    Summer Beach GIF by Fries Film & Audio Archief
    කලපුවෙ නාන්න පුලුවන්ද බං?

    උබ වැඩිම කීය වෙනකම් දුවල තියනවද
    1:30 am
    ගොඩක් රයිඩර්ස්ල ටාගට් කවර් කරන්න කියල දුර ට්‍රිප් ගන්නෙ නෑ
    අපිනං දුවන්නෙ දුර :P
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,967
    1
    6,833
    113
    @AnuradhaRa පුළුවන් නම් යාළුවා එක්ක හරි gym membership එකක් ගන්න අනුරාධ. Mentally Physically Spirituality heal වෙනවා අපිව workout එකක් කරද්දී.
     
    • Like
    • Love
    Reactions: vito and AnuradhaRa

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    165
    274
    63
    මම Uber, Pickme දුවන කාලෙ උදේ 6 ගිහින් රෑ 11 වගේ තමා ආවෙ. දැන් වගේ නෙමේ ඒ කාලෙ වාහන සෑහෙන්න අඩුයි. බයිල් තිබුනෙම නෑ. ඒ කාලෙ ගහපු ගේමෙන් තමා මේ දැන් තියන වාහනෙ ගත්තෙත්.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    990
    1
    1,860
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මොකුත් වැදුණෙ නෑ.

    වැදුනෙ නැද්ද? එහෙනම් ඔය ජෝඩුවක් යන තැනක් බලල ගෑනිගෙ පුකට පොඩි ස්නැප් එකක් දීපන් නිකන් ඉන්න එකේ.

    මිනිහගෙ හොද පොලු පාරක් හරි වැදෙයි :D :D
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ado dan umba ela kollek ne. All the best! :love2:
    මට අමාරු වෙලාවට නවත්තන්න පුලුවන් නෙ බං
    මට පුලුවන් වෙලාවට උපරිම කරනව
    වෙන තැනක වැඩට ගියොත් එහෙම බෑනෙ
    ඒකයි මට මේක සෙට් වුණේ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මට අමාරු වෙලාවට නවත්තන්න පුලුවන් නෙ බං
    මට පුලුවන් වෙලාවට උපරිම කරනව
    වෙන තැනක වැඩට ගියොත් එහෙම බෑනෙ
    ඒකයි මට මේක සෙට් වුණේ...
    උබ පලවෙනි එක යන්නේ ගෙදරට ආවම ද ??
     
    • Like
    Reactions: AnuradhaRa

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මට අමාරු වෙලාවට නවත්තන්න පුලුවන් නෙ බං
    මට පුලුවන් වෙලාවට උපරිම කරනව
    වෙන තැනක වැඩට ගියොත් එහෙම බෑනෙ
    ඒකයි මට මේක සෙට් වුණේ...

    Real Deyyoh! :love2: :cool:
     
    • Like
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මම Uber, Pickme දුවන කාලෙ උදේ 6 ගිහින් රෑ 11 වගේ තමා ආවෙ. දැන් වගේ නෙමේ ඒ කාලෙ වාහන සෑහෙන්න අඩුයි. බයිල් තිබුනෙම නෑ. ඒ කාලෙ ගහපු ගේමෙන් තමා මේ දැන් තියන වාහනෙ ගත්තෙත්.
    Poddak kiyapanko uba full time uber pickme duwala kohomada stable income ekakata maru une kiyala. Munta wadagath wei.
     
    • Like
    Reactions: AnuradhaRa