කවුරුහරි අලුත් dio 110cc එකක් පදිනවද. Efi තියන

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    කවුරුහරි අලුත් dio 110cc එකක් පදිනවද. Efi තියනඑක. මගේ තියන ct 100 එක දීලා ඒකක් ගන්න හිතන් ඉන්නේ. Ct එක ලක්ෂේ පැනලා. රොඩ් එකේ සද්දේ ටිකක් එනවා. ඒක හද හද පදිනවට වඩා ස්කූටර් එකක් ගන්න හ්තෙනවා ෂොප් එකේ වැඩ වලට. මගේ බයික් එක bbx- එකක් 2015. අලුත් ct එක සෙට්වෙන්නේ නෑ මට. කඩදාසි ටිකක් වැඩිපුර ගේන්න පුලුවන් ඩියෝ එකේ. අලුත් ඩියෝ එකේ 60 විතර තෙල් කරනවා කීවා කම්පැනි එකෙන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඩියෝ එක හොඳයි හැබැයි ෆීචස් කිසිවක් නෑ බේසික් බයික්කේ 2019 ආව එකෙන් ලොකු වෙනසක් නෑ කියල හිතෙනවා
    ඒම බැලුවොත් හීරෝ ෂූම් ගානත් එක්ක වටිනව
    ඔයැයි honda , hero, යමහ මොන එක ගත්තත් එන්ජිම චැසිය හැර අනිත් කොටස් එකම සමාගම් වල හදන ඒවා (Minda, varroc etc..)
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    381
    172
    43
    අලුත් DIO එක ටිකක් අවුල් කියලා කියනවා සමහරු.

    එක දිගට ලොකු දුරක් පදින්නේ නැත්නම් electric scooter එකක් බලන්න, තෙල් වලට යන වියදම ගොඩක් ඉතුරු වෙනවා.

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    hero xoom 125R efi
    මේ ස්කුටරේ හොඳයි කියලා ඇත්තටම දන්නවද. මට නම් පාවිච්චි කරන කීප දෙනෙක් කිව්වා අවුල් කීපයක්. වැඩි හරියක් කියන්නේ යනකොට නිකම්ම රේස් වෙන සිද්දියක්. හැබැයි මම හරි ආසයි මේකේ ඩිෂයින් එකට