ලංකාවේ රෝහල් "Hospital" වලට ඇතුල්වීම තහනම් ?

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,027
    1,346
    113
    ලංකාවේ රෝහල් "Hospital" වලට ඇතුල්වීම තහනම් ?



    ඊයේ කථාව අහලම එන්න හොදේ...




    පවුලේ වෛදතුමාගේ අනුමැතිය අවශ්‍යයි.
    ​
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,461
    17,696
    113
    වහල් ජෙප්පොන්ට විතරක් බෙහෙත් දෙයි.. "මම ජෙප්පෙක්" කියලා උන්ගේ පිටේ පච්චයක් කොටයි 🙃
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ රෝහල් "Hospital" වලට ඇතුල්වීම තහනම් ?



    ඊයේ කථාව අහලම එන්න හොදේ...




    පවුලේ වෛදතුමාගේ අනුමැතිය අවශ්‍යයි.
    ​
    මේවා විවේචනය කරන්න කලින් දියුණු රටවල කොහොමද වෙන්නෙ කියල ටිකක් හොයල බලපන්. නැත්නම් හැමෝම දැනගන්නවා මූ දන්නෙත් නෑ, නොදන්න බව දන්නෙත් නෑ කියල
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,027
    1,346
    113
    මේවා විවේචනය කරන්න කලින් දියුණු රටවල කොහොමද වෙන්නෙ කියල ටිකක් හොයල බලපන්. නැත්නම් හැමෝම දැනගන්නවා මූ දන්නෙත් නෑ, නොදන්න බව දන්නෙත් නෑ කියල
    මං ඉන්නෙ දියුණු රටක කියල මට කියන්න බැරි උනා .........

    මං කිව්වේ නැ එකේ වැරද්දක්......

    මොකද? මට වැඩකුත් නැ.......

    හැබැයි අඩුකුලේ ඩෝබින්ට කැමති නැ... ( 60,000 ක් දෙනා සුද්ද කරලා රට ගිණි තියපු උන්ට)
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,796
    16,852
    113
    ඔන්න බලපං අවුරුදු 2ක ප්‍රගතිය..මාලිමාවට ජය වේවා😍

    1 වෙනි අවුරුද්ද
    gD4TfpT_d.jpeg




    2 වනි අවුරුද්ද...
    7z4UpS6.jpeg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,091
    113
    35
    Spain
    පපුවේ අමාරුවක්, හතර හන්දි කඩාගෙන ඉන්නකොටත් පක්ෂ කාඩ් එක ඉදිරිපත් කරලා දොස්තර සහොදරයා හම්බවෙලා එතුමාගේ නිර්දේශය අරගෙන මහා ඉස්පිරිතාලේ ගිහින් එකේ සික්ක සහෝදරතුමාට පෙන්වල ඇතුලට රිංගගෙන අටෙන්ඩන සුළු සේවක සහෝදරතුමා ....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මං ඉන්නෙ දියුණු රටක කියල මට කියන්න බැරි උනා .........

    මං කිව්වේ නැ එකේ වැරද්දක්......

    මොකද? මට වැඩකුත් නැ.......

    හැබැයි අඩුකුලේ ඩෝබින්ට කැමති නැ... ( 60,000 ක් දෙනා සුද්ද කරලා රට ගිණි තියපු උන්ට)
    අරාබියේ කසල ශෝධකයො එනවා රට හදන්න
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,487
    9,475
    113
    මිලියන 100 හෝදන්න අමාරුයි ඉතින් :ROFLMAO:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,432
    5,625
    113
    Panadura
    ඕකෙන් කරන්නේ හැම ග්‍රාම සේවා වසම් 4-5 කට එක Doctor කෙනෙක් දෙනවා. මුල ඉදන්ම ගමේ හැම මනුස්සයගේම සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරනවා. ජිවිතේ කෙටියි කොහොමත් මැරෙනවා කියලා ගෙදරට වෙලා ඉන්න බෑ. 🫡 Cancer වගේ බෝ නොවන රෝග (NCDs) මුලදීම අඳුරගෙන පාලනය කරන්න පුළුවන්. Surgery වලට යන්නේ නැතුව. බෙහෙත් වලට යන අනවශ්‍ය වියදම අඩු කරගන්නවා එකෙන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,820
    169,295
    113
    එකමත් එක රටක
    ඔන්න බලපං අවුරුදු 2ක ප්‍රගතිය..මාලිමාවට ජය වේවා😍

    1 වෙනි අවුරුද්ද
    gD4TfpT_d.jpeg




    2 වනි අවුරුද්ද...
    7z4UpS6.jpeg
    stroke එකක් එනව , hart attack එකක් එනවා .
    පවුලේ හුත්තා කොහෙද ඉන්නේ කියලා හොය හොයා ඉන්න ඕන ද ?

    පොන්න කොටා . මුව හම්බෙද්දී මහා එකී ව ඉස්පිරිතාලේ ට ගත්තේ නැත්නම් මේ කරදර නෑ නේ .
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,958
    9,822
    113
    මිලියන 100 හෝදන්න අමාරුයි ඉතින් :ROFLMAO:

    බෙහෙත් ගේන්න ඵහෙනම් ඒ මිලියන 100 උගෙන් අයකරගමු..මදි පාඩුවට අර රනිල්ගේ ලන්ඩන් ගමනේ සල්ලියි චිචීගේ බල්ලගේ මාලෙයි උගස් කරමු..උගන්ඩා යවපු ඩොලර් පෙට්ටියකුත් තිබ්බනම් ගොඩ..