මචන්ලා අඩු මිලකට කරලා දෙන Chartered accountant ලා දන්නේ නැද්ද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,970
    11,425
    113
    උබ නම් පච චක්‍රවර්තී කෙනෙක් 😂
    එකම පචේ එක එක දවසට එක එක වර්ශන් 😂
    එවා පෙන්නෙත් තව පච චක්‍රවර්තියෙක්ට පමනයි
    The Office Lol GIF
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,983
    113
    මම කිවුව ගානට ඇග්‍රි වෙයන්. උබට වෙන ඔප්ෂන් එකක් නෑ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    ගොන් බුරු හුත්තෝ එහෙනම් මේසන් බාස්ලයි, පොල් කඩ උනුයි ඔක්කොටම චාටඩ් අක්වුන්ටන්ට්ල ඕන වේවිනෙ...

    අනේ පලයන්පකෝ පුක නොදී මෙතන හෙන ලොක්ක වගේ අකවුන්ටන්ට්ල හොයන්න එනවා.
    ඔයාට තේරෙන්නේ නැහැ මචන් Personal Tax කියන්නේ එකක් , කෝපරේට් Tax කියන්නේ තව එකක් මම හොයන්නේ කෝපරේට් Tax වලට. මොකද Tax Return දෙන්න බෑ Chartered accountant කෙනක් අත්සන් නොකර කෝපරේට් Tax වලදී. @wqe123 ම ඕක කියලා තියෙනවා හරියට බලන්න.

    කෝපරේට් Tax වලදී අර ලක්ෂ එකාහමරේ කතාව නැහැ බදු හදන්නේ ලාබයට 30% විදියට මචන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,983
    113
    ඔයාට තේරෙන්නේ නැහැ මචන් Personal Tax කියන්නේ එකක් , කෝපරේට් Tax කියන්නේ තව එකක් මම හොයන්නේ කෝපරේට් Tax වලට. මොකද Tax Return දෙන්න බෑ Chartered accountant කෙනක් අත්සන් නොකර කෝපරේට් Tax වලදී. @wqe123 ම ඕක කියලා තියෙනවා හරියට බලන්න.

    කෝපරේට් Tax වලදී අර ලක්ෂ එකාහමරේ කතාව නැහැ බදු හදන්නේ ලාබයට 30% විදියට මචන්
    ඉතිං හලෝ මං අස්සන් කරල දෙන්නම් කිවුවේ ඒකනේ. මම Charter accountant කෙනෙක්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෝපරේට් Tax වලට මම කර ගත්තා CA කෙනක් අත්සන් කරන්න ඕනේ නේ Tax Retrun දෙන්න.

    මේකනේ ලංකාවේ අය හැමදේම අඩුවට ගන්නේ මම කොචර ඉහල නම් දැම්මත් අඩුවට ගන්න කැමති සමහරු ඉතින් ලොකු ගානක් හොයන්න බෑ එහෙම වුනාම ලංකාවේ මිනිස්සු එක්ක ගනුදෙනු කරනවට වඩා හොදයි ජොබ් එකක් කරන එක කියලා හිතිලා තියෙනවා මට.
    ඔයා කිව්වා නේ ඔයා කියලා දුන්නා කියල මම කිව්වේ මම කර ගත්තත් CA කෙනක් ගේ අත්සන නැතුව දෙන්න බෑ කියලා. මම කටවත් අඩුවට කරලා දෙන්න කියන්නේ නැහැ හොයනවා අඩුවට කරන කෙනක් හොයලා හොයගන්න බැරි උනොත් ඉන්න කෙනක් ට දෙනවා.
    කොර්පොරේට් ටැක්ස් කියන්නේ කොම්පැනි.
    කොම්පැනි ටැක්ස් එක නිසා නෙමේ අවුල, එකවුන්ට්ස් හදලා අත්සන් කරන්න ඔය ජාතියේ කෙනෙක් ඕනා එක
    අනික දැන් නැව පිටත් වෙලා ඉවරයි ගිය අවුරුද්දට
    "අනික ඔය ගානට දෙන සර්විස් එකත් ඔය වගේම වෙනවා"
    උබ ඔය ඉල්ලන සර්විස් එක ඔය කියන ගානට ගත්තොත් ඔය දැන් වෙලා තියන දේ තමා වෙන්නේ.
    ඌ ගන්නවා බිස්නස් එක. නමුත් උබට ඕනා සර්විස් එක ලැබෙන්නේ ගෙවන මිලේ හැටියට

    එක්කෝ බිස්නස් එක ලොකු කරගනින් chartered accountant ට අවුරුද්දට 55-65 ගෙවලා සේකට්‍රිට තව 20ක් වත් ගෙවන ගානට අඩුම.
    මාසෙට එකවුන්ට්ස් හදන්නත් ඕනා නම් තව මාස තුනකට අමතර 25-40 වත් ගෙවන ගානට බිස්නස් එක ලොකු කරගනින්.

    එහෙම බැරි නම් ඔය ඉන්න කෙනාට වැදලා මලක් එහෙම පුජා කරලා ආවතේව කරපං.

    අඩුවට But කොලිටියට සෙට් උනොත් කියපං අපිටත්. ඌට ඇත්තටම දෙන්න ඕනා තරම් බිස්නස් තියනවා උබ වගේ උන්ගේ.....සිරා කියන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    ඉතින් ඌ අඩුවට පුක දෙනවනම් උගෙන්ම කරගනින්. දැන් ඒකත් වැඩිද කියලද උබ කියන්නේ .දැන් මොකෝ ගාන අඩු එකාගේ කේස් එක කියපන් ඉස්සෙල්ල බාල බඩුවේ හිලක් තියෙනවා කියල අහල නැද්ද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    ඉතින් ඌ අඩුවට පුක දෙනවනම් උගෙන්ම කරගනින්. දැන් ඒකත් වැඩිද කියලද උබ කියන්නේ .දැන් මොකෝ ගාන අඩු එකාගේ කේස් එක කියපන් ඉස්සෙල්ල බාල බඩුවේ හිලක් තියෙනවා කියල අහල නැද්ද ?
    මම රු 60000 කට අලුත් කෙනක් ට දුන්නා , අඩුවට හොයන්න වෙලා තියෙන්නේ සමහර මිනිස්සු වැඩ කරගන්න ඇවිත් අඩු කරන්න කියනවා. Offer එකක් දුන්නොත් එකත් තව අඩු කරන්න කියනවා වෙබ් එකක් හැදුවොත් එත් අඩු කරන්න කියනවා. අඩු නොකරත් අඩු ලාබ තියාගෙන කරන්නේ සොචමක් ලාබ එන්නේ ගොඩක් වෙලාවට මොකද තව තව වැඩි කරලා විකුණා ගන්න බෑ.

    කොර්පොරේට් ටැක්ස් කියන්නේ කොම්පැනි.
    කොම්පැනි ටැක්ස් එක නිසා නෙමේ අවුල, එකවුන්ට්ස් හදලා අත්සන් කරන්න ඔය ජාතියේ කෙනෙක් ඕනා එක
    අනික දැන් නැව පිටත් වෙලා ඉවරයි ගිය අවුරුද්දට

    උබ ඔය ඉල්ලන සර්විස් එක ඔය කියන ගානට ගත්තොත් ඔය දැන් වෙලා තියන දේ තමා වෙන්නේ.
    ඌ ගන්නවා බිස්නස් එක. නමුත් උබට ඕනා සර්විස් එක ලැබෙන්නේ ගෙවන මිලේ හැටියට

    එක්කෝ බිස්නස් එක ලොකු කරගනින් chartered accountant ට අවුරුද්දට 55-65 ගෙවලා සේකට්‍රිට තව 20ක් වත් ගෙවන ගානට අඩුම.
    මාසෙට එකවුන්ට්ස් හදන්නත් ඕනා නම් තව මාස තුනකට අමතර 25-40 වත් ගෙවන ගානට බිස්නස් එක ලොකු කරගනින්.

    එහෙම බැරි නම් ඔය ඉන්න කෙනාට වැදලා මලක් එහෙම පුජා කරලා ආවතේව කරපං.

    අඩුවට But කොලිටියට සෙට් උනොත් කියපං අපිටත්. ඌට ඇත්තටම දෙන්න ඕනා තරම් බිස්නස් තියනවා උබ වගේ උන්ගේ.....සිරා කියන්නේ.
    අඩුවට කරන්න වෙලා තියෙන්නේ සමහර මිනිස්සු අඩුවට ගන්න නිසා
    අනිත් එක ගොඩක් අඩු ලාබ තියාගෙන විකුනනේ ගොඩක් දේවල් නොගන්න නිසා
    ඔය ඔයාගේ ගනම් නේ ඔයිට අඩුවට හොදට කරන අය ඉන්නවා මම එහෙම කෙනක් ට දුන්නා.

    ------ Post added on Sep 9, 2026 at 11:28 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය ඔයාගේ ගනම් නේ ඔයිට අඩුවට හොදට කරන අය ඉන්නවා මම එහෙම කෙනක් ට දුන්නා.
    මම රු 60000 කට අලුත් කෙනක් ට දුන්නා ,
    එක්කෝ බිස්නස් එක ලොකු කරගනින් chartered accountant ට අවුරුද්දට 55-65

    මම ඕවා (audit) කරන්නේ නෑ .. කලින්ම කිව්වා. සල්ලි එපා කියලා තමා ක්‍රමේ කියලා දෙන්නම් කිව්වේ.

    සමාන්‍ය මේ දවස් වල ගාන කිව්වම 55-65 කියලා... 60කට දුන්නා කියන්නේ ඉතින් ඒ ගානනේ. අඩුවට වෙන්නේ කොහොමද ?
    කව්රු හරි ගහපං මට වැටෙන්නම. නැගිට්ටෝත් ආයේ ගහපං ආයේ නගිටනවා නම්
    මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි ලියනවට:no::no::no::no:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,994
    26,655
    113
    මම ඕවා (audit) කරන්නේ නෑ .. කලින්ම කිව්වා. සල්ලි එපා කියලා තමා ක්‍රමේ කියලා දෙන්නම් කිව්වේ.

    සමාන්‍ය මේ දවස් වල ගාන කිව්වම 55-65 කියලා... 60කට දුන්නා කියන්නේ ඉතින් ඒ ගානනේ. අඩුවට වෙන්නේ කොහොමද ?
    කව්රු හරි ගහපං මට වැටෙන්නම. නැගිට්ටෝත් ආයේ ගහපං ආයේ නගිටනවා නම්
    මේ වගේ ත්‍රෙඩ් වලට රෙප්ලයි ලියනවට:no::no::no::no:
    දැන් සැපද? :rofl::rofl:
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් සැපද? :rofl::rofl:
    මුට ඕක කරගන්න අඩුවට කරගන්න විදිහ කියලා දීලා අවුරුද්දකට වැඩි. ඊට පස්සේ දාපු ත්‍රෙඩ් බොහොමයකට ලිව්වේ නෑ මම . මේපාරත් ඒකම දාලා තියන නිසා මතක් කරලා දුන්නේ රෝසි.... මදැයි කොලා..........
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    මම ඕවා (audit) කරන්නේ නෑ .. කලින්ම කිව්වා. සල්ලි එපා කියලා තමා ක්‍රමේ කියලා දෙන්නම් කිව්වේ.

    සමාන්‍ය මේ දවස් වල ගාන කිව්වම 55-65 කියලා... 60කට දුන්නා කියන්නේ ඉතින් ඒ ගානනේ. අඩුවට වෙන්නේ කොහොමද ?
    කව්රු හරි ගහපං මට වැටෙන්නම. නැගිට්ටෝත් ආයේ ගහපං ආයේ නගිටනවා නම්
    මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි ලියනවට:no::no::no::no:
    ලක්ෂයට කියන්නේ හැමෝම ඉතින් අඩු නැද්ද 60000 කළාම ? මම කතා කලා තැනකට එයා කියනවා එයා එක්ක මිල ගනම් කතා කරගන්න වචන ටිකට එයා රු 30000 අය කරනවා කියලා විනාඩි 30 ට ඉතින් ? එයාගේ සයිට් එකේ දාලා තියෙනවා පැකේජ් එහෙම.

    ඔයා කියලා දුන්නා මම නැහැ කිව්වේ නැහැනේ ඔයාගේ උදව් වලට හරි යන්න මම උදව් කරලා තියෙනවා E-mail අවුලක් හදා ගන්න මම , ඔහොම කතා කරන එක වැරදි Bro මම ඔයාගෙන් මේ සැරේ උදව් ඉල්ලුවේ නෑ

    මුට ඕක කරගන්න අඩුවට කරගන්න විදිහ කියලා දීලා අවුරුද්දකට වැඩි. ඊට පස්සේ දාපු ත්‍රෙඩ් බොහොමයකට ලිව්වේ නෑ මම . මේපාරත් ඒකම දාලා තියන නිසා මතක් කරලා දුන්නේ රෝසි.... මදැයි කොලා..........
    රු 60000 දෙන්න අමාරු නිසා , මම අඩුවට කෙනක් හෙව්වේ එහෙම අඩුවට කරන අය ඉන්නවා මගේ යාළුවෝ එහෙම කියනවා කළා කියලා එත් උන් එහෙම දෙන්නේ නැහැ උන් කරන තැන් වල අංක එක නිසා දාලා ඇහුවේ. ඔයාට මම උදව් කරලා තියෙනවා Bro ඔයා කල උදව් වලට ඔහොම කතා කරන එක වැරදි
    ------ Post added on Sep 9, 2026 at 11:56 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලක්ෂයට කියන්නේ හැමෝම ඉතින් අඩු නැද්ද 60000 කළාම ? මම කතා කලා තැනකට එයා කියනවා එයා එක්ක මිල ගනම් කතා කරගන්න වචන ටිකට එයා රු 30000 අය කරනවා කියලා විනාඩි 30 ට ඉතින් ? එයාගේ සයිට් එකේ දාලා තියෙනවා පැකේජ් එහෙම.

    ඔයා කියලා දුන්නා මම නැහැ කිව්වේ නැහැනේ ඔයාගේ උදව් වලට හරි යන්න මම උදව් කරලා තියෙනවා E-mail අවුලක් හදා ගන්න මම , ඔහොම කතා කරන එක වැරදි Bro මම ඔයාගෙන් මේ සැරේ උදව් ඉල්ලුවේ නෑ

    රු 60000 දෙන්න අමාරු නිසා , මම අඩුවට කෙනක් හෙව්වේ එහෙම අඩුවට කරන අය ඉන්නවා මගේ යාළුවෝ එහෙම කියනවා කළා කියලා එත් උන් එහෙම දෙන්නේ නැහැ උන් කරන තැන් වල අංක එක නිසා දාලා ඇහුවේ. ඔයාට මම උදව් කරලා තියෙනවා Bro ඔයා කල උදව් වලට ඔහොම කතා කරන එක වැරදි
    ------ Post added on Sep 9, 2026 at 11:56 PM
    ආයේ කියෝපන් මේ ත්‍රෙඩ් එකේ ලියලා තියන එක....
    ඔය සෙට් උන කෙනාගෙන් වැඩේ හරියට කරගන්න පුළුවන් වේවා....
    බැරි උනොත් අර මන් කාලෙකට කලින් කියලා දුන්න ටික ආයේ කියෝපන්... එතකොට තේරෙයි අඩුවට කරගන්න විදිහ.
    වෙන ත්‍රෙඩ් එකකින් සමහර විට හමු වේවි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    ආයේ කියෝපන් මේ ත්‍රෙඩ් එකේ ලියලා තියන එක....
    ඔය සෙට් උන කෙනාගෙන් වැඩේ හරියට කරගන්න පුළුවන් වේවා....
    බැරි උනොත් අර මන් කාලෙකට කලින් කියලා දුන්න ටික ආයේ කියෝපන්... එතකොට තේරෙයි අඩුවට කරගන්න විදිහ.
    වෙන ත්‍රෙඩ් එකකින් සමහර විට හමු වේවි.
    හිත රිදුනා නම් Sorry Bro
    ඔයා හිත රිදවාගෙන කෑ ගහන නිසා මට කියන්න ඕනේ වුනේ මම උදව් කරලා තියෙනවා ඔයාට කියලා මම කල උදව් ගැන නැවත හිතන්නේ නැහැ කියලා , මම ලග මේ වෙලාවේ මුදල් ප්‍රශ්න වගයක් තිබුණා එක නිසා අඩුවට කෙනක් හෙව්වේ. නැතුව ඔයා කියපු එක නොසලකා හැරියා නමේ. Sorry Bro හිත රිදුනා නම්