මචන්ලා අඩු මිලකට කරලා දෙන Chartered accountant ලා දන්නේ නැද්ද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    උබ නම් පච චක්‍රවර්තී කෙනෙක් 😂
    එකම පචේ එක එක දවසට එක එක වර්ශන් 😂
    එවා පෙන්නෙත් තව පච චක්‍රවර්තියෙක්ට පමනයි
    The Office Lol GIF
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,320
    21,936
    113
    මම කිවුව ගානට ඇග්‍රි වෙයන්. උබට වෙන ඔප්ෂන් එකක් නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ගොන් බුරු හුත්තෝ එහෙනම් මේසන් බාස්ලයි, පොල් කඩ උනුයි ඔක්කොටම චාටඩ් අක්වුන්ටන්ට්ල ඕන වේවිනෙ...

    අනේ පලයන්පකෝ පුක නොදී මෙතන හෙන ලොක්ක වගේ අකවුන්ටන්ට්ල හොයන්න එනවා.
    ඔයාට තේරෙන්නේ නැහැ මචන් Personal Tax කියන්නේ එකක් , කෝපරේට් Tax කියන්නේ තව එකක් මම හොයන්නේ කෝපරේට් Tax වලට. මොකද Tax Return දෙන්න බෑ Chartered accountant කෙනක් අත්සන් නොකර කෝපරේට් Tax වලදී. @wqe123 ම ඕක කියලා තියෙනවා හරියට බලන්න.

    කෝපරේට් Tax වලදී අර ලක්ෂ එකාහමරේ කතාව නැහැ බදු හදන්නේ ලාබයට 30% විදියට මචන්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,320
    21,936
    113
    ඔයාට තේරෙන්නේ නැහැ මචන් Personal Tax කියන්නේ එකක් , කෝපරේට් Tax කියන්නේ තව එකක් මම හොයන්නේ කෝපරේට් Tax වලට. මොකද Tax Return දෙන්න බෑ Chartered accountant කෙනක් අත්සන් නොකර කෝපරේට් Tax වලදී. @wqe123 ම ඕක කියලා තියෙනවා හරියට බලන්න.

    කෝපරේට් Tax වලදී අර ලක්ෂ එකාහමරේ කතාව නැහැ බදු හදන්නේ ලාබයට 30% විදියට මචන්
    ඉතිං හලෝ මං අස්සන් කරල දෙන්නම් කිවුවේ ඒකනේ. මම Charter accountant කෙනෙක්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෝපරේට් Tax වලට මම කර ගත්තා CA කෙනක් අත්සන් කරන්න ඕනේ නේ Tax Retrun දෙන්න.

    මේකනේ ලංකාවේ අය හැමදේම අඩුවට ගන්නේ මම කොචර ඉහල නම් දැම්මත් අඩුවට ගන්න කැමති සමහරු ඉතින් ලොකු ගානක් හොයන්න බෑ එහෙම වුනාම ලංකාවේ මිනිස්සු එක්ක ගනුදෙනු කරනවට වඩා හොදයි ජොබ් එකක් කරන එක කියලා හිතිලා තියෙනවා මට.
    ඔයා කිව්වා නේ ඔයා කියලා දුන්නා කියල මම කිව්වේ මම කර ගත්තත් CA කෙනක් ගේ අත්සන නැතුව දෙන්න බෑ කියලා. මම කටවත් අඩුවට කරලා දෙන්න කියන්නේ නැහැ හොයනවා අඩුවට කරන කෙනක් හොයලා හොයගන්න බැරි උනොත් ඉන්න කෙනක් ට දෙනවා.
    කොර්පොරේට් ටැක්ස් කියන්නේ කොම්පැනි.
    කොම්පැනි ටැක්ස් එක නිසා නෙමේ අවුල, එකවුන්ට්ස් හදලා අත්සන් කරන්න ඔය ජාතියේ කෙනෙක් ඕනා එක
    අනික දැන් නැව පිටත් වෙලා ඉවරයි ගිය අවුරුද්දට
    "අනික ඔය ගානට දෙන සර්විස් එකත් ඔය වගේම වෙනවා"
    උබ ඔය ඉල්ලන සර්විස් එක ඔය කියන ගානට ගත්තොත් ඔය දැන් වෙලා තියන දේ තමා වෙන්නේ.
    ඌ ගන්නවා බිස්නස් එක. නමුත් උබට ඕනා සර්විස් එක ලැබෙන්නේ ගෙවන මිලේ හැටියට


    එක්කෝ බිස්නස් එක ලොකු කරගනින් chartered accountant ට අවුරුද්දට 55-65 ගෙවලා සේකට්‍රිට තව 20ක් වත් ගෙවන ගානට අඩුම.
    මාසෙට එකවුන්ට්ස් හදන්නත් ඕනා නම් තව මාස තුනකට අමතර 25-40 වත් ගෙවන ගානට බිස්නස් එක ලොකු කරගනින්.

    එහෙම බැරි නම් ඔය ඉන්න කෙනාට වැදලා මලක් එහෙම පුජා කරලා ආවතේව කරපං.


    අඩුවට But කොලිටියට සෙට් උනොත් කියපං අපිටත්. ඌට ඇත්තටම දෙන්න ඕනා තරම් බිස්නස් තියනවා උබ වගේ උන්ගේ.....සිරා කියන්නේ.