ඇපල් 🍎 September Event එක දැන් බලන කිරි වැසියෝ ඉන්නව ද?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,532
    4,877
    113
    අලුත් iphone එකක් නැති කතාවක් නේ කියන්නේ
    නැ තියනවා, nothing special ඉතිං. same design, කොහොමත් 20 ඊළඟ අවුරුද්දේ එන නිසා ඒකට තමා more focus එක තියන්නේ, මේකේ ලොකු දෙයක් කලොත් 20 එකට කියන්න දෙයක් නැතිව යනවනේ :ROFLMAO:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,010
    113
    35
    Spain
    අලුත් iphone එකක් නැති කතාවක් නේ කියන්නේ
    ෆෝල්ඩබල ෆෝන් එකක්, අලුත් AI සපෝට් ඔපරේටින් සිස්ටම් එකක් එනවා කියනවා.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,483
    3,658
    113
    43
    Wakanda
    මටනම් තේරුනේ ඕක ගලවල බැට්ටිය මාරු කරන්න ලංකාවෙ උන්ට බැරිවෙයි කියල.