දැන් Mask දාන එක අවුල් ද ?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අනෙ මෙන්න මේ මසක් දාන් පලයන් යකො
    බුක් ෆෙයා එකට අපි ගියා මාස්ක් දාගෙන එදා වෙන එකෙක් දැක්කෙ නැ මාස්ක් දාන් ඉන්නව
    අපි නම් සෙනග ඉන්න තැන් වල අනිවා දාගෙන යන්නෙ
     
    • Like
    Reactions: Nadun26

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    66
    51
    18
    කොල්ල නේ උබලට මම කිව්වේ කලින් අම්මට හෙබරිස්සාව හැදිලා වැඩිම වුනා කියල හතියට ඇවිත්,
    මට හෙබරිස්සාව විතරක් හැදුනා දැන් හොදම හොදයි, එත් අම්මට හැදිච හැටි මතක් වෙනකොට බයයි හිතට
    මේ වගේ ජරා ලෙඩ හැදෙන නිසා පොදු තැන් වලට වගේ යනකොට Mask එකක් වගේ දාගෙන යන්න කියලා හිතුවේ එත් එක දාගෙන යන එක සවුත්තුයි සවුත්තුයි වගේ උබලා මොකද හිතනේ ඒ ගැන එකේ අවුලක් තියෙනවා ද ?

    කිසිම අවුලක් නැහැ. හොඳ පුරුද්දක්. Japan වල එහෙම flu season එකට ගොඩ දෙනෙක් දානවා පුරුද්දක් විදිහට. තමන්වත් ආරක්ෂා කරගෙන අනිත් අයවත් බේරන දේවල් කරන්න ලැජ්ජා වෙන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    beheth ganna yaddi, wadiyen senaga gawasena welawata dammata aulak naha, mokada bio weapon walin thamai dan war eka yanne...
     
    • Like
    Reactions: Nadun26

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,764
    1
    6,631
    113
    කොල්ල නේ උබලට මම කිව්වේ කලින් අම්මට හෙබරිස්සාව හැදිලා වැඩිම වුනා කියල හතියට ඇවිත්,
    මට හෙබරිස්සාව විතරක් හැදුනා දැන් හොදම හොදයි, එත් අම්මට හැදිච හැටි මතක් වෙනකොට බයයි හිතට
    මේ වගේ ජරා ලෙඩ හැදෙන නිසා පොදු තැන් වලට වගේ යනකොට Mask එකක් වගේ දාගෙන යන්න කියලා හිතුවේ එත් එක දාගෙන යන එක සවුත්තුයි සවුත්තුයි වගේ උබලා මොකද හිතනේ ඒ ගැන එකේ අවුලක් තියෙනවා ද ?

    දාන්නම ඕනිනම් Black Color දාම් ... ඒත් ඉතින් Highlight වෙයි ටිකක් 😅
     
    • Like
    Reactions: Nadun26

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    දැන් මාස්ක් දාන්නෙ ස්ට්‍රිප්චැට් එකේ හොලවන ලන්කාවෙ ගෑනූ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    දැන් මාස්ක් දාන්නෙ කැත උන්.
    hmm
    උබට දාන්න ඕනේ නම් දාපන්. හැබැයි හිත් හිත යන්න එපා මාස්ක් දාගෙන ඉන්නේ මුන් අමුතුන්විදියට බලයි කියලා එතකොට තමයි නෝන්ඩි.

    මාසක් දාගෙන නෝර්මල් ඵලයන්
    hari
    දැන් මාස්ක් දැම්මොත් අඩු කුලේ කියලා හිතන්නේ. ගැම්මක් අරන් මාස්ක් නොදා යමන් පිරිමියෙක් වගේ. හාද 😜
    මට නමේ බන් අම්මට එයා කියනවා කඩ වල මිනිස්සු කහිනවා කියලා උන්ගෙන් බෝ වෙනවා කියලා ලෙඩ එක නිසා එයා Mask එකක් දාගෙන යනවා කියලා. මට දාගෙන යන්න කියලා, එත් මට මොකක් ද මොකක් ද වගේ
    පිස්සුද බං, උබට ඔනේ නම් උඹ දාපන්. අනිත් උන් කියන එවා උඹට අදාල කරගන්න එපා.
    උබට දාන්න හේතුවක් තියෙන නිසානේ උබ දාන්නේ.
    හරි
    කොවිඩ් නිසා ගොඩක් මලේ වැඩියෙන් ඔක්සිජන් දීලයි මාස්ක් දාගෙන ස්වසන පද්ධතිය අවහිර කරන් නිසි වාතය ලබානොගෙන කියලා කියන්නේ . මාස්ක් දානවනම් අර ගෑස්ක් මාස්ක් එකක් වගේ ෆිල්ටර් එකක් තියන එකක් දාන්න ඕනේ. ඔය කඩදාසියෙන් ඒම වෙන් නෑ බොරු නිශ්පල දෙයක්
    හ්ම්ම්
    ehema awulak naha ban. daan palayan.
    respiratory conditions thiyana aya daanawa
    හරි බන්
    උබට ලෙඩක් හරි යන තැනක ලෙඩක් තියෙන කෙනෙක් ඉන්නවනම් මාස්ක් එකක් දාපන්. එකේකා කියන ඒවයි, හිතන ඒවයි ගැන හිත හිත ජීවත් වෙන්න බෑ.
    ආයෙත් දැන් මිනිස්සු දානවා, මේ ටිකේ කොහොමත් වයිරල් මොකක් හරි යනවා. තමන්ගෙ ආරක්ශාවට හොඳයි
    ඔව් බන් වයිරස් උණක් යනවා හැම තැනම
    මොකක්ද අවුල?තමන්ට ඕන විදිහට ජීවත් වෙයන් බං වෙන උන් ට බයේ තමන්ට ඕන දේ නොකර..
    :yes:

    අනෙ මෙන්න මේ මසක් දාන් පලයන් යකො
    බුක් ෆෙයා එකට අපි ගියා මාස්ක් දාගෙන එදා වෙන එකෙක් දැක්කෙ නැ මාස්ක් දාන් ඉන්නව
    අපි නම් සෙනග ඉන්න තැන් වල අනිවා දාගෙන යන්නෙ
    හරි මචන්
    කිසිම අවුලක් නැහැ. හොඳ පුරුද්දක්. Japan වල එහෙම flu season එකට ගොඩ දෙනෙක් දානවා පුරුද්දක් විදිහට. තමන්වත් ආරක්ෂා කරගෙන අනිත් අයවත් බේරන දේවල් කරන්න ලැජ්ජා වෙන්න එපා.
    හරි
    සෙරප්පු දෙකක් ගත්තද
    ඔව් :giggle:
    Aulak na dpan.mehe nam godak un thama danawa. Surgical mask eka nathuwa ara anik kalu pata mask ekak dapan. Eka wadiya note wenne na
    හරි
    ------ Post added on Nov 22, 2024 at 3:54 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,309
    113
    ප*යාගල
    sorry.com
    මට නමේ බන් අම්මට එයා කියනවා කඩ වල මිනිස්සු කහිනවා කියලා උන්ගෙන් බෝ වෙනවා කියලා ලෙඩ එක නිසා එයා Mask එකක් දාගෙන යනවා කියලා. මට දාගෙන යන්න කියලා, එත් මට මොකක් ද මොකක් ද වගේ
    මාස්ක් දාපන්. ගිය සතියෙ ක්ලාස් ගියා. එදාම උන හෙම්බිරිස්සව හැදුනා. දැන් අම්බානක සෙම හතියත් එක්ක. පට්ට අමාරුයි . දැන් හැමතැනම ලෙඩ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මාස්ක් දාපන්. ගිය සතියෙ ක්ලාස් ගියා. එදාම උන හෙම්බිරිස්සව හැදුනා. දැන් අම්බානක සෙම හතියත් එක්ක. පට්ට අමාරුයි . දැන් හැමතැනම ලෙඩ
    අම්මට උනේ ඔහොමයි , ගොඩක් එවුන් කියනවා ඔය විදියටම උනා කියලා මොකක් හරි ජරා වයිරස් එකක් යනවා වගේ
     
    • Sad
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    දැන් මාස්ක් දාන්නෙ කැත උන්.
    580041.jpg

    අනිවා. අනික දැන් මාස්ක් දාන්නේ හොරු සහ Personality එකක් නැති මිනිස්සු. 🤷‍♂️
     
    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    දැන් මාස්ක් දානව දකින්නෙම ක්ලාස් යන ළමයි. විලාසිතාවක් වෙලා ඒක දැන්. වැඩිහිටියෝ දානව හරි අඩුවෙන් දකින්නේ.

    ඒත් උවමනාවක් තියනම් දාන එක අවුලක් නෑ. තමන්ගෙම හොඳටනෙ දාන්නෙ.