Pickme යන එක දැන් පාඩුයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,416
    35,157
    113
    කිලෝමීටරයක් වගේ දුරක් වෙලාව තියෙනවා නම් පයින් යන්ඩ බැරිද බං? 🤔 විනාඩි 10 - 12 ක් යයිනෙ වැඩිම වුණොත්. මේ thread එක දාල reply කර කර ඉන්ඩ සම්පූර්ණ කාලය ඊට වඩා යනවා අ‍ැති.
    අව්ව නැති වෙලාවල් වල නම් කොළඹ 2km දුරවලුත් පයින් යනවා
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,016
    2,372
    113
    Birmingham
    r/srilanka - What do you guys think about Helago

    හෙළ බෙට්ටගේ ගු බෙට්ට.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,378
    16,355
    113
    35
    Spain
    තව ටික දවසක් ඉන්න. සයිවර්කැබ් එක ආවම පික්මී උබර් වහලා දාන්න වෙනවා
    ඒ වගේම පික්මී දුවන්න දෙන්නෙ නැති එවුන්ට කරන්න දෙයක් නැති වෙනවා
    මොකද ගහන්න කියලා ඩ්‍රයිවර් කෙනෙක් නැනැනේ
    කවුද එකෙක් වීඩියෝ එකක් දාල තිබුන මේ කැබ් එකෙන් එයාපෝට් එකට රයිඩ් එකක් දාපු එකෙක් පොලොසියට උස්සන් ගිහින්. කැබ් එකෙන් අඳුරගෙන මූව අල්ලන්න නිවේදන දාලා කියල. ඉතින් දොරවල් ලෝක කරලා පොලෝසි ගිහින්. අරූ නාහෙන් අඬනවා ෆ්ලයිට් එක මිස් වෙනවා ගගා. ඇත්තද දන්නේ නෑ ඉතින්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,531
    1
    101,590
    113
    34
    Kalutara
    පම්ක. අච්චර උදේ 7.30 ඉඳන් 8 වෙනකන් තියෙන ට්‍රැෆික් එක අස්සේ වැල්ලවත්තේ ඉඳන් නාවලට යනන්ත් මට පෙන්නන්නේ 260යි. කිලෝමීටර් 5ට. හැබැයි බයික්කේ. මම ඉතින් 300ක් ම දෙනවා.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,702
    6,022
    113
    @ගෙදර
    තව ටික දවසක් ඉන්න. සයිවර්කැබ් එක ආවම පික්මී උබර් වහලා දාන්න වෙනවා
    ඒ වගේම පික්මී දුවන්න දෙන්නෙ නැති එවුන්ට කරන්න දෙයක් නැති වෙනවා
    මොකද ගහන්න කියලා ඩ්‍රයිවර් කෙනෙක් නැනැනේ
    අඩෝ මම මේ බැලුවෙ අපේ සිංහලු ටික ඕව ගිනි තියයි.
    වෙනම එකක් යවන්න වෙයි ගාඩ් එකට :lol: :lol:
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,132
    2,671
    113
    Pickme?
    man hitanne mun customer anuwath charge eka wenas krnwa wage
    පික්මි තමා අවේ. පික්මි උබර් දෙකේම එකම වගේ ගණන් පෙන්නුවේ. උබර් එකේ 2200ක් වගේ. මන් දෙකම දැම්ම මුලින් ඩ්‍රයිවර් කෙනෙක් සෙට් උනේ පික්මි ඒ නිසා පික්මි ආවේ. කස්ටම අනුව වෙනස් වෙන්නේ නැහැනේ. වයිෆ්ගේ 4න එකෙනුත් දැම්ම එකම ගාන එන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,964
    23,677
    113
    පොඩි දුරවල් ගාන වැඩියි. නැත්තන් උන් පොඩි හයර් ගන්නෙ නෑ ඒකයි. දුර ටිකක් වැඩි නන් ලාභයි.
    ගොඩක් වෙලාවට පාරෙන් ගන්න එකක් වගේ නෙමේ මුන් වෙන කොහේ හරි ඉඳන් තකහනියක් එන්නත් එපැයි. ඒ ඇවිල්ල රු.100 ට යන්න කැමති නෑ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,180
    2
    15,940
    113
    අව්ව නැති වෙලාවල් වල නම් කොළඹ 2km දුරවලුත් පයින් යනවා
    ඔව් අ‍ාතල් වැඩේ. සමහර traffic වෙලාවල්වලට පයින් යන්න පුළුවන් ඊට වඩා ඉක්මනට.
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,416
    35,157
    113
    ඔව් අ‍ාතල් වැඩේ. සමහර traffic වෙලාවල්වලට පයින් යන්න පුළුවන් ඊට වඩා ඉක්මනට.
    මම වැහිබර දවසක මරදාන ස්ටේෂන් එක ගාව ඉඳලා ගෝල් ෆේස් එකටම පයින් ගියා
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    761
    2,148
    93
    33
    තව ටික දවසක් ඉන්න. සයිවර්කැබ් එක ආවම පික්මී උබර් වහලා දාන්න වෙනවා
    ඒ වගේම පික්මී දුවන්න දෙන්නෙ නැති එවුන්ට කරන්න දෙයක් නැති වෙනවා
    මොකද ගහන්න කියලා ඩ්‍රයිවර් කෙනෙක් නැනැනේ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,740
    9,118
    113
    කවුද යකෝ 1KM වලට Pickme දාන හරකා

    උන්ට උඹව ගන්නත් 1km - 2km එන්න වෙනව.
    office eke lunch eke yanne. tak gala ghilla enna one..

    nodanna huttawal kiyawanne nathuwa hitapan..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,280
    12,125
    113
    අද මම Colombo ආව. හරියටම 1KM දුරකට Pickme app එකෙ පෙනවනව Rs.400/=.

    Pickme යන්නෙ නැතිව මන් meter taxi එකක ආව Rs.120/= . :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මුන් market එක අල්ලල තියෙන නිසා දැන් ගාන වැඩි කරනව උන්ට ඕනෙ ඕනෙ විදියට
    pick me සිරාවට පාඩුයි..තව බිඩ් මගුලක් දාලා
     

    gulp

    Active member
  • Mar 17, 2015
    132
    133
    43
    Phone eke battery low wena welawata rates wadi kiyanawa neda Uber wala? PickMe kohomada danne ne
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,740
    9,118
    113
    පික්මි තමා අවේ. පික්මි උබර් දෙකේම එකම වගේ ගණන් පෙන්නුවේ. උබර් එකේ 2200ක් වගේ. මන් දෙකම දැම්ම මුලින් ඩ්‍රයිවර් කෙනෙක් සෙට් උනේ පික්මි ඒ නිසා පික්මි ආවේ. කස්ටම අනුව වෙනස් වෙන්නේ නැහැනේ. වයිෆ්ගේ 4න එකෙනුත් දැම්ම එකම ගාන එන්නේ.
    Thread 'Personalized pricing in Uber. Basically different price for each customer for the same service' https://elakiri.com/threads/persona...r-each-customer-for-the-same-service.2264409/