කොල්ලෝ මැරි මැරි හම්බ කරන්න ඕන මුන්ට සැප ගන්නද?🤔🤔

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,943
    3,165
    113
    colombo
    කෙල උනොත් දාල යනවා නම් ඒක කැරි කම.
    හැබැයි රස්තියාදු කාරයෙක් එක්ක සෙට් වෙන් නැතුව දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් එක්ක සෙට් වෙන එක කෙල්ලගේ නුවණක්කාර කම.
    කොහෝම උනත් කොල්ලා කෙල්ලට වඩා චුට්ටක් උඩින් ඉන්න ඕන කසාදේ හොඳට යන්න නම්. (කොල්ලා යටින් හිටියත් ගොඩක් උඩින් හිටියත් කසාදේ කෙළවෙන්න තියන ඉඩ වැඩියි.)
    මෙකී නම් මෝඩ ගහක් බං. කපටි කෙල්ලො මෙහෙම ලෝකෙටම පෙන්න ඔවා කියන්නේ නැහැ
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    196
    368
    63
    Malabe
    මෙකී නම් මෝඩ ගහක් බං. කපටි කෙල්ලො මෙහෙම ලෝකෙටම පෙන්න ඔවා කියන්නේ නැහැ

    ඒකත් ඇත්ත මචං. ඕවා කියවන්නේ නෑ නේ එහෙම එකෙක් හොයාගන්නවා ඇරෙන්න.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,343
    3,980
    113
    ගෑනුන්ගෙ මොලේ වයර් වෙලා තියෙන්නෙ පුලුවන් තරම් high status පිරිමි එක්ක ලමයි හදන්න
    එහෙම කරාම තමා ඒකිගේ ලමයට survive වෙන්න හොදම චාන්ස් එක ලැබෙන්නෙ
    බොරුවට ගෑනුන්ට බැනල වැඩක් නෑ
    අපි ඇදුම් ඇදගෙන ශිෂ්ඨාචාරගත වෙලා වගේ පෙනුනට OS එක දුවන්නෙ තාම වදුරන්ගේ එකමයි
     
    Last edited:

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    148
    139
    43
    මෙකී නම් මෝඩ ගහක් බං. කපටි කෙල්ලො මෙහෙම ලෝකෙටම පෙන්න ඔවා කියන්නේ නැහැ
    මොඩයි, එක්කො ඕනේවට වඩා අවන්කයි. fb එකේ කුහක ඇත්ත උන් හෙනට බැනල තිබ්බ. ඇත්ත දිරව ගන්න අමාරු ඇති
     
    • Like
    Reactions: wissnshaftler

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,974
    1
    52,056
    113
    ප*යාගල
    sorry.com
    me higana wesita tiyenne monwda
    a pussy

    කෙල්ල හිතන් ඇති nursing course එක හෙන ලොකු ඇති කියල. එක කරා කියන්නේ mora eng එකෙක්ටත් වඩා කියල හිතලද දන්නේ නෑ කෙලින්ම කියන්නෙ මෙහෙම උන් ඕනෙ කියල
    Ambo bus wala ehma yanawa keli hena oluwen yanne bn
    ------ Post added on Sep 12, 2026 at 9:33 AM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,956
    11,507
    113
    ලංකාවේ ගොඩක් ගෑණු පිරිමින්ව බඳින්නෙ ඕකට තමයි..සමහර ගෑණු පඩි දවසට යනවලු ඔෆිස් ඵක ළගටම පඩිය උදුරගන්න..🙃
    Meka sira
    Ape pot eke wada karapu kellek hitiya
    Thahthage padi dawSa awa gaman eki Ammai card ekata salli watuna.msg eka enkn balan inne. Aawa gaman ynawa aduma Ganna. Gannawa tahikennama.

    Mase anthimata salli iwarai weddi e anti e mamawa huuranwalu randu karanawalu salli na monahari karala salli aran waren kiyala
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,943
    3,165
    113
    colombo
    Meka sira
    Ape pot eke wada karapu kellek hitiya
    Thahthage padi dawSa awa gaman eki Ammai card ekata salli watuna.msg eka enkn balan inne. Aawa gaman ynawa aduma Ganna. Gannawa tahikennama.

    Mase anthimata salli iwarai weddi e anti e mamawa huuranwalu randu karanawalu salli na monahari karala salli aran waren kiyala
    Salli ganna eka hari kiyanna puluwan samaharu bilaaa nasthi karanawaa.

    Namurg ohoma wada denna narakayi
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,194
    -77
    113
    අඩු කුලේ කෙල්ලොන්ගෙ එකම පැතුම සල්ලිකාර කොල්ලෙක් බැදගන්න එක.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,743
    2,178
    113
    Eg kids in high school falling in love, disregarding all social norms..

    social norms දන්න/ දන්නැති ළමයෙක්ගේ වුනත්, perception එක perceptual biases.. වලින් conditioned වෙනවා.

    perception එකම conditioned වෙද්දී, කොහොමද, මොකක්ද ඔතන unconditional?
     
    Last edited:

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,204
    2,350
    113
    social norms දන්න/ දන්නැති ළමයෙක්ගේ වුනත්, perception එක perceptual biases.. වලින් conditioned වෙනවා.

    perception එකම conditioned වෙද්දී, කොහොමද, මොකක්ද ඔතන unconditional?

    Love is blind it means..