government bid එකට දාන්න බැලුවේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,502
    12,530
    113
    පිටු 79 ක් යකෝ....සම්පුර්ණ බිඩ් ඩොකියුමන්ට් එක ..බැංකු ඇපකරයකුත් ඉල්ලනවා...මට කියවන කොට එන්නේම නෙගටිව් වයිබ් එකක්..මේවා දාපු අය ඉන්නවද? වැඩේ සාර්ථක ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,586
    849
    113
    රාජ්‍ය ප්‍රසම්පාදන කියන්නේ ප්‍රයිවට් වගේ නෙමෙයි, ආයේ බිඩ් ඩොකියුමන්ට් එක කියවල දැම්මේ නත්නම් ගස් තමා. හැම අකුරක්ම කියවල, කරන්න පුළුවන් නම් විතරක් දාපන්, කියවන්නේ නැතුව වැඩේ අරන් නාපු අයියලා දැකල තියෙනවා අඩුවට බිඩ් කරලා.
    සමහර ලොකු කොම්පැනි තියෙනවා උන් පට්ටම ඩීඩේල් ඔරියන්ට්, අපේ බිඩ් ඩොකියුමන්ට් අපිටත් වඩා කියවලා ඒකේ අඩු පාඩු ගැන අහල, ඒවා ක්ලියර් කරන් බිඩ් කරනවා.
    වැඩ්ඩේක් නම්, කියවලා හරියට කොස්ට් කළා නම් ආයේ ඉතින් සල්ලි තමා.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,948
    2,772
    113
    Kadawatha, Sri Lanka
    1st time da? Mona wage ekakda? Purchasing? Service? Contract?
    Purchasing wage ewa nam loku case ekak na. Balanna dewal adui. Contract wage dewal thamai homben yanna wenne.
    Bank guarant ekak illanawa umba dennam kiyala badu aaye dunne nathnam e paaduwa cover kara ganna. thava thiyenava Performance security, Retention wage dewal. Tender eken tender ekata wenas wenava. Normally 1 mil walata wadaa gaana wadi ewata Bank security illanawa. eeta adu ewatath illana welaawal nathuwa nemei.
     
    • Like
    Reactions: Shamal3001