නීත්යනුකූල ක්රමවේදයෙන් බැහැරව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56 ක් නිකුත් කිරීමෙන්, දූෂණය නමැති වරද සිදුකළැයි, ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.