මේකට පොඩි විසඳුමක් කියපල්ලකෝ

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,365
    963
    113
    Godric's Hollow
    මේකයි සීන් එක. මගේ හිස් ඉඩමකට පාරෙන් එහා පැත්තට වෙන්න තියෙන ඉඩමේ ගෙදර අයිතිකාරයා කියනවා, උගේ ගෙදර පීල්ලට කොළ වැටිලා පිරිලා තියෙන්නේ මගේ ඉඩමේ මායිමේ තියෙන ගහක කොළ වැටිල කියල. :baffled: පීල්ල සුද්ද කරලා දෙන්නලු. ඒ මිනිහට එකපාරක් පීල්ල සුද්ද කරලා දීලා තියෙනවා මනුස්සකමට. දැන් ඊයෙ රෑ වැස්සට පීල්ල කැඩිල. ගහේ කොළ වැටිලා පීල්ල වැහිලා වතුර උතුරලා නිසාලු එහෙම වෙලා තියෙන්නේ කියල දැන් මැරෙන්න හදනව. :angry: පීල්ල හදලා දෙන්න කියලත් කියනව. ගහ තියෙන්නේ අඩි 17 කට වඩා එහායින් (මගේ ඉඩමයි අර මිනිහගේ ගෙදරයි මැදින් අඩි 15ක පාරක් තියෙනව. ගහ තියෙන්නේ මගේ මායිමේ ඉදලත් අඩි 2 ක් වගේ ඇතුලට වෙන්න). දැන් මේ මු කියන ඒවා කරලා දෙන්න නීතිමය බැඳීමක් තියෙනවාද.. ගහ කපල දාන්නත් හිතිලා තියෙන්නේ...ඔවටම එහෙ මෙහෙ යන්න බැරි නිසා. මේ වගේ සීන් එකකදි ගහ කපන්න වෙනවද. අල්ලපු ඉඩමකට අසන්නව ගහක් තියෙනවා නම්, අඩි හයකට එහායින් ගහ තියෙන්න ඕනි කියලයි අහලා තියෙන්නේ.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    780
    2,196
    93
    33
    මිනිහගේ වහලෙට direct උඩින් ඔය ගහේ අතු යනවාද? අඩි 17 දිග අතු තියෙනවා වෙන්න බෑනේ. මට නම් හිතෙන්නේ උඹ ඔය එක පාරක් පිල්ල සුද්ද කරලා දීපු නිසා ඉතුරු වැඩ ටිකත් කර ගන්න පුළුවන් කියල හිතාගෙන මොඩය කර ගන්න හදනවා කියල. ඔය ජාතියේ උන් හොදින් තියාගන්න කියල තියෙන ගස් කපලා වැඩක් නෑ. උබට ඔය ගහ නිසා ඔහොම වෙන්න බෑ කියල සුවර් නම් ඌට ප්‍රාදේශීය සභාවට complain කරලා බලලා මගේ ගහ නිසා වුණා කිව්වොත් ගෙවන්නම් කියන්න. නිකන් ගහ කපන්න හරි අලාභ ගෙවන්න යන්න එපා ගහ නිසා වුණේ නැත්නම්.

    Screenshot-20260920-170235.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,797
    113
    35
    Spain

    මේ තියෙන්නේ, මේ විදියට කරන්න. මිනිස්සුන්ට උඹව මෝඩයා කරන්න දෙන්න එපා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,383
    168,508
    113
    එකමත් එක රටක
    ගහ ගෙදරට වඩා පරණ ද ?? :lol:
    එහෙනම් එතන ගෙයක් හදපු උගේ වැරැද්ද

    Uta clean karala denna giye mokatada
    මුට තිබ්බේ පීල්ල සුද්ද කරද්දී මුගේ ගහේ කොළ ටික විතරක් අයින් කරන්න . :P
    අනිත් ඒවත් මූ අයින් කරල ඔක්කොම සුද්ද කරල දීල නේ මෝඩයා .
    ------ Post added on Sep 20, 2026 at 5:32 PM
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,365
    963
    113
    Godric's Hollow
    Uta clean karala denna giye mokatada
    උගේ ඉඩම පොඩි ඉඩමක් බන්. එකේ ගහක් කොලක් ඇත්තෙම නෑ... මේ ගස් වල කොළ තමා උගේ පීලි වල තියෙන්නේ. එකයි ක්ලීන් කරලා දුන්නේ... :yes:
     
    • Wow
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,787
    68,182
    113
    උගේ ඉඩම පොඩි ඉඩමක් බන්. එකේ ගහක් කොලක් ඇත්තෙම නෑ... මේ ගස් වල කොළ තමා උගේ පීලි වල තියෙන්නේ. එකයි ක්ලීන් කරලා දුන්නේ... :yes:
    enan ube gaha atha tibbata sahenna watena wagene.gaha ubatath wedak nattan kapala dapan ban.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,849
    6,907
    113
    ගහ කපල දාන්නත් හිතිලා තියෙන්නේ...ඔවටම එහෙ මෙහෙ යන්න බැරි නිසා. මේ වගේ සීන් එකකදි ගහ කපන්න වෙනවද.
    කොන්ද පන නැද්ද යකෝ තොට. එහෙම එක එක වේසිගෙ පුතාලට බයේ ගස් කපන්නේ මොකද? උට උඹට කිසිම ලෙඩක් දාන්න බෑ.
    ඌ ආපහු මොනව හරි කියන්න අවොත් උඹ කියපන් "උඹේ අම්මට හුකා ගන්නේ නැතුව පලයන් හුත්තෝ". කියල
     
    • Like
    Reactions: Mugen

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,142
    5,486
    113
    ඒ පැත්තට තියෙන අතු කපපං අනිත් මිනිස්සුන්ට වාත වෙන්නෙ නැතුව
     
    • Like
    Reactions: zid2021

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,677
    2,485
    113
    කරන් නෑ කියපන්. පොලීසී යන්න කියාපන්. පොලීසියෙන් ඇවිල්ලා උබට කිව්වොත් ඒක උබ සුද්ද කරන්න ඕනේ කියලා, උබ කියපන් එහෙම සුද්ද කරන් නෑ, නඩු දාන්න කියලා.

    උන් නඩු දාන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ හරි දිසා අධිකරණයේ හරි. පලවෙනි දවසේම නඩුව සමථ මණ්ඩලේට දානවා.

    සමථ මණ්ඩලෙට කියපන් ගහ තියෙන්නේ මෙච්චර දුරකින්. ගහේ කොල හුලගේ යන එක නවත්තන්න බෑ කියලා. ගහ කපන්න ඕන්නම් ප්‍රාදේශීය සභාවට නියෝග කරලා කප්පන්න කියලා. උන්ට ඒක කරන්න බෑ. ඒකට මහේස්ත්‍රාත් කෙනෙක්ගේ නියෝගයක් ඕනේ. ඔච්චර දුරකින් තියෙන ගහක් කපන්න කියලා මහේස්ත්‍රාත් නියෝගයක් දෙයි කියලා නම් හිතන්න අමාරුයි. හැබැ‍යි දුන්නොත් ප්‍රාදේශීය සභාවෙන් එක්කො මිනිස්සු දාලා ගහ කප්පන්න ඕනේ. නැත්තන් උබට අවසර දෙනවා ගහ කපලා ඕනේ කුදයක් ගහ ගන්න. කපලා විකුණනවා නම් එහෙමයි. ලී ඉරලා පාවිච්චියට ගන්නවා නම් එහෙමයි.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,513
    6,113
    113
    e paththata thiyena athu tika kapala

    next time peeli sudda karanna kiwwoth ita kalin uge ganige peela sudda karala denna.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,297
    2,445
    113
    කරන් නෑ කියපන්. පොලීසී යන්න කියාපන්. පොලීසියෙන් ඇවිල්ලා උබට කිව්වොත් ඒක උබ සුද්ද කරන්න ඕනේ කියලා, උබ කියපන් එහෙම සුද්ද කරන් නෑ, නඩු දාන්න කියලා.

    උන් නඩු දාන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ හරි දිසා අධිකරණයේ හරි. පලවෙනි දවසේම නඩුව සමථ මණ්ඩලේට දානවා.

    සමථ මණ්ඩලෙට කියපන් ගහ තියෙන්නේ මෙච්චර දුරකින්. ගහේ කොල හුලගේ යන එක නවත්තන්න බෑ කියලා. ගහ කපන්න ඕන්නම් ප්‍රාදේශීය සභාවට නියෝග කරලා කප්පන්න කියලා. උන්ට ඒක කරන්න බෑ. ඒකට මහේස්ත්‍රාත් කෙනෙක්ගේ නියෝගයක් ඕනේ. ඔච්චර දුරකින් තියෙන ගහක් කපන්න කියලා මහේස්ත්‍රාත් නියෝගයක් දෙයි කියලා නම් හිතන්න අමාරුයි. හැබැ‍යි දුන්නොත් ප්‍රාදේශීය සභාවෙන් එක්කො මිනිස්සු දාලා ගහ කප්පන්න ඕනේ. නැත්තන් උබට අවසර දෙනවා ගහ කපලා ඕනේ කුදයක් ගහ ගන්න. කපලා විකුණනවා නම් එහෙමයි. ලී ඉරලා පාවිච්චියට ගන්නවා නම් එහෙමයි.

    Opinion.. 😁
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,081
    1,034
    113
    මම ඊයෙත් කියුව මේකේ ඉන්නේ පොන්නයෝ කියල.