මේකයි සීන් එක. මගේ හිස් ඉඩමකට පාරෙන් එහා පැත්තට වෙන්න තියෙන ඉඩමේ ගෙදර අයිතිකාරයා කියනවා, උගේ ගෙදර පීල්ලට කොළ වැටිලා පිරිලා තියෙන්නේ මගේ ඉඩමේ මායිමේ තියෙන ගහක කොළ වැටිල කියල.
පීල්ල සුද්ද කරලා දෙන්නලු. ඒ මිනිහට එකපාරක් පීල්ල සුද්ද කරලා දීලා තියෙනවා මනුස්සකමට. දැන් ඊයෙ රෑ වැස්සට පීල්ල කැඩිල. ගහේ කොළ වැටිලා පීල්ල වැහිලා වතුර උතුරලා නිසාලු එහෙම වෙලා තියෙන්නේ කියල දැන් මැරෙන්න හදනව.
පීල්ල හදලා දෙන්න කියලත් කියනව. ගහ තියෙන්නේ අඩි 17 කට වඩා එහායින් (මගේ ඉඩමයි අර මිනිහගේ ගෙදරයි මැදින් අඩි 15ක පාරක් තියෙනව. ගහ තියෙන්නේ මගේ මායිමේ ඉදලත් අඩි 2 ක් වගේ ඇතුලට වෙන්න). දැන් මේ මු කියන ඒවා කරලා දෙන්න නීතිමය බැඳීමක් තියෙනවාද.. ගහ කපල දාන්නත් හිතිලා තියෙන්නේ...ඔවටම එහෙ මෙහෙ යන්න බැරි නිසා. මේ වගේ සීන් එකකදි ගහ කපන්න වෙනවද. අල්ලපු ඉඩමකට අසන්නව ගහක් තියෙනවා නම්, අඩි හයකට එහායින් ගහ තියෙන්න ඕනි කියලයි අහලා තියෙන්නේ.