ship එකක වැඩ කරන කෙනෙක් වෙන රටකට පනින එක මොකද හිතන්නෙ?

4815162342

Active member
  • Aug 6, 2026
    143
    180
    43
    ශිප් එකක හොද පඩියක් දෙනව නේද? ලක්ශ 5, 6 වත් අඩුම? එහෙම එකේ වෙන රටකට පනින්නෙ මොකටද? පැන්නත් එහෙම ජොබ් හොයාගෙන සෙටල් වෙන්න හෙන කාලයක් යනවනෙ. අනික ඔය බොන්ඩ් එකක්ද මොකක්ද සයින් කරනවලු නේද? ගෙවල් වල අයට එහෙම කේස් එන්නෙ නැද්ද එහෙම උනාම?
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    143
    180
    43
    පැනල බලහන්කො. ලොකු අයියලා ටික කාලයක් සැපේ ඉදල රජ පුඩි කනවා.
    ඔහොම තමා හැමෝම කියන්නෙ ඒ උනාට උන්ට කිසි හෙනයක් නෑ
     

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    228
    700
    93
    Matara
    මම අදුරන කොල්ලෙක් ඇමරිකාවෙදි පැන්නා. ඊට පස්සෙ ඌ කැනඩාවෙ බෝඩරේදි asylum දැම්මා. ගෑනිවයි ලමයවයි ගෙන්න ගත්තා කැනඩාවට. ඊට පස්සෙ තව ලමයෙකුත් හම්බුනා කැනඩාවෙදි.
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    143
    180
    43
    මම අදුරන කොල්ලෙක් ඇමරිකාවෙදි පැන්නා. ඊට පස්සෙ ඌ කැනඩාවෙ බෝඩරේදි asylum දැම්මා. ගෑනිවයි ලමයවයි ගෙන්න ගත්තා කැනඩාවට. ඊට පස්සෙ තව ලමයෙකුත් හම්බුනා කැනඩාවෙදි.
    ඒකනෙ. ශිප් එකේ ගන්න ගානට වඩා ගානක් හොයන්න පුලුවන්ද ඉතින්?
     

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    228
    700
    93
    Matara
    ඒකනෙ. ශිප් එකේ ගන්න ගානට වඩා ගානක් හොයන්න පුලුවන්ද ඉතින්?
    පනින රට අනුව තමා. ඇමරිකාවෙ කැනඩාවෙ නම් ලක්ශ 12කට එහා සෙට් වෙනවා. ගිහින් asylum දාන නිසා රජයෙන් කන්න බොන්න නවතින්න apartment එහෙමත් දෙනවා. Asylum case එක ගොඩ දාගන්න ඕන කොහොම හරි.
     

    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    168
    288
    63
    me mama inne, dan mehe 9 weni awurudda. pr ekath gatta. habai itin api apu kale wage neme dan. risk ekak thiyanawa. hodama de oya inna widihata job eka karana gaman ranks tikak hada ganna eka.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,966
    40,177
    113
    Homagama
    ශිප් එකක හොද පඩියක් දෙනව නේද? ලක්ශ 5, 6 වත් අඩුම? එහෙම එකේ වෙන රටකට පනින්නෙ මොකටද? පැන්නත් එහෙම ජොබ් හොයාගෙන සෙටල් වෙන්න හෙන කාලයක් යනවනෙ. අනික ඔය බොන්ඩ් එකක්ද මොකක්ද සයින් කරනවලු නේද? ගෙවල් වල අයට එහෙම කේස් එන්නෙ නැද්ද එහෙම උනාම?
    පහත්ම වැඩක් ඕක ඉතින්. ඇට තලන්න ඕනා වැඩ.
    ආයි ඉතින් රටෙන් කොල්ලෙක් නැවට කාලෙකට ගන්නැ. හූල්ලන හීල්ලිල්ටම කෙල වෙනවා.
    කරන් ඉන්න ජොබ කරන් ඉදපං. මොකෝ ඇවිදින්න බැ කියලාද
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    143
    180
    43
    පනින රට අනුව තමා. ඇමරිකාවෙ කැනඩාවෙ නම් ලක්ශ 12කට එහා සෙට් වෙනවා. ගිහින් asylum දාන නිසා රජයෙන් කන්න බොන්න නවතින්න apartment එහෙමත් දෙනවා. Asylum case එක ගොඩ දාගන්න ඕන කොහොම හරි.
    ඒ තරම් හොයන්න පුලුය්වන්ද? asylum කේස් හදාගන්නකන් කන්න බොන්න රස්සවක් කරන්න එහෙම බැරුව ඇතිනෙ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,782
    9,156
    113
    නැවේ වැඩ කරන්න බැරිනම් වෙන රස්සාවක් හොයාගනින්.. නැව් වල ඉන්න අපේ උන්ට දෙන විසා මගුල් අවුල් කරන්නේ නැතුව. උන් හම්බ කරන් කන්නේ එකෙන්.
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    143
    180
    43
    me mama inne, dan mehe 9 weni awurudda. pr ekath gatta. habai itin api apu kale wage neme dan. risk ekak thiyanawa. hodama de oya inna widihata job eka karana gaman ranks tikak hada ganna eka.
    ඇත්ටමද? උබ කොහෙද ඉන්නෙ මාසෙට කීයක් වගේ හොයනවද?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,130
    1,560
    113
    උබට වැඩි පඩි ඕන නම් ඉන්න ෆීල්ඩ් එකේ ඉස්සරට පලයන්. නැත්නම් දෙයියනේ කියලා ඔය ජොබ් එකෙන් අයින් වෙලා යන රටකට පලයන්.
    නැත්නම් ඔය වැඩ වලින් වෙන්නේ අමාරුවෙන් ඉගෙනගෙන නැවකට යන්න ඉන්න කොල්ලොන්ට කෙළවෙන එක.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,653
    25,917
    113
    tracing Geo-location.. ... ...
    giphy.gif
     
    • Like
    Reactions: Inigo Montoya

    signshop

    Well-known member
  • May 30, 2011
    12,423
    9,419
    113
    Dubai
    ඉස්සර ගොඩක් සීමන්ලා කරපු වැඩක් ඕක. විශේෂයෙන් අපේ රටේ එව්න්. American Visa එක අව්රුදු 5ක් විතර වැදුනාම පනිනවා.
    හැබැයි ඉතින් හරියට ගේම ගහ ගන්න ඕන. පැනපු මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් තවම Texas වල ඉන්නවා ආතල් එකේ.
    හැබැයි ඇවිල්ලා ආයේ යන්න බෑ. වීසා ඉවර වෙලා තවත් අව්රුදු ගානක් ඉඳලා එක පාර ගේම ගහගෙන එන්න ඕන. ඒ ආවාම ආයේ ඉතින් යන්න නම් බෑ පුතේ.
    මම හිතන්නේ ට්‍රම්පච්චි ආවට පස්සේ දැන් පොඩ්ඩක් කේස්. පනිනවා නම් US, Canada වගේ රටකට පැනපන්.
    නැත්නම් US, Canada ඇර වෙන රටවල් වලට පනින්නේ නැතුව එක පාරට මුහුදට පැනපන්. ඒක සැපයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,883
    113
    35
    Spain
    පනින්න එපා බන්. ඔය රස්සාව හොඳ එකක් නේ, මහන්සි වෙලා තැනකට යන්න පුළුවන් නේ. ලෝකේ පුරා ඇවිදින්නත් චාන්ස් එක ලැබෙනවා. පස්සේ කාලෙක රිටයර් වෙලා ලෝකේ ඕනෑම රටකට ඇවිදින්න යන්න පුළුවන් නේ.
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    462
    309
    63
    ආපහු ලංකාවේ එකෙක්ට වැරදිලා වත් යන්න වෙන්නේ නෑ ඒ Company එකේ Job එකකට.
     
    • Like
    Reactions: snyder007